Watch Trailer

The Spectacular Spider-Man [S02 : E06 & E07] Sinhala Subtitles | වෙනම්ගේ පළිගැනීම… [සිංහල උපසිරැසි]

මේ පාර අරගෙන එන්නේ Spectacular Spider-Man කතා මාලාවේ දෙවෙනි කතා සමයේ 6 සහ 7 කොටස්වල උපසිරැසි. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කානේ එඩී බ්‍රෝක් ස්පයිඩර්-මෑන්ව රවට්ටලා වෙනම් ඉන්න තැන පෙන්නවගන්න හැටි. ඉතින් මාතෘකාවේ තියෙන විදියටම මේකේ තියෙන්නේ එයාගේ පළිගැනීම තමයි. එයා ඒක කරන්නේ කොහොමද, ස්පයිඩර්-මෑන්ට එයාග…

මේ පාර අරගෙන එන්නේ Spectacular Spider-Man කතා මාලාවේ දෙවෙනි කතා සමයේ 6 සහ 7 කොටස්වල උපසිරැසි. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කානේ එඩී බ්‍රෝක් ස්පයිඩර්-මෑන්ව රවට්ටලා වෙනම් ඉන්න තැන පෙන්නවගන්න හැටි. ඉතින් මාතෘකාවේ තියෙන විදියටම මේකේ තියෙන්නේ එයාගේ පළිගැනීම තමයි. එයා ඒක කරන්නේ කොහොමද, ස්පයිඩර්-මෑන්ට එයාගෙන් ගැළවෙන්න පුළුවන් වෙයිද, ඒ කොහොමද කියලා කතාවේ අන්තර්ගතය ගැන නම් කියන්න යන්නේ නෑ. මොකද මේ එපිසෝඩ් දෙක එච්චරටම හොඳයි. එහෙනම් ඔයාලා මේ දෙක බලන්නකෝ. සිංහල උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. එහෙනම් අදට සමු ගන්නවා. ඊළඟ එපිසෝඩ් දෙකෙන් හමුවෙමු. සුබ දවසක්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

779 downloadsDownload The-Spectacular-Spider-Man-S02-E06-E07.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

779 downloadsDownload Subtitles29 KB

5 comments

  1. kavinda gamage

    කියන්න වචන නැහැ නියම වැඩක් .

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Nilush Angana

    Sub ekata thanx

  4. ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P