ආයුබෝවන් සියලු දෙනාටම! මුලින්ම සමාවෙන්න ඕන ඔක්කොගෙන්ම. හොදටම මල පැනලා ඉන්න ඇත්තේ නේද මාත් එක්ක. සබ් එක දෙන්න පරක්කු උනාට. පරක්කුයි නෙමේ පට්ටම පරක්කුයි නේද? ආයෙත් සොරි හොඳේ. ඔන්න එහෙනම් අන්තිම කොටසත් අරගෙන ආවා. දැන්නම් වැඩකුත් නැතුව ඇති නේද? මොකද සීසන් එකත් ඉවර වෙලා සෑහෙන කාලෙකුත් වෙනවනේ. කමක් නෑ සි…

ආයුබෝවන් සියලු දෙනාටම! මුලින්ම සමාවෙන්න ඕන ඔක්කොගෙන්ම. හොදටම මල පැනලා ඉන්න ඇත්තේ නේද මාත් එක්ක. සබ් එක දෙන්න පරක්කු උනාට. පරක්කුයි නෙමේ පට්ටම පරක්කුයි නේද? ආයෙත් සොරි හොඳේ. ඔන්න එහෙනම් අන්තිම කොටසත් අරගෙන ආවා. දැන්නම් වැඩකුත් නැතුව ඇති නේද? මොකද සීසන් එකත් ඉවර වෙලා සෑහෙන කාලෙකුත් වෙනවනේ. කමක් නෑ සිංහල සබ් එකත් එක්ක ආයෙත් බලමුකෝ.
ඉතින් කාතාව ගැන කියනවා නම්…. ඕන නෑ නේද? නොබලපු අයත් ඇති නෙ. ඒ උනාට ටිකක් කියමුකෝ. විරුද්දවාදියෝ අර කවුද විශේෂ කෙනාව අල්ලගත්තනේ. පහුගිය කොටසෙන් ඒ කවුද කියලත් ටිකක් පෙන්නුවනේ. ඉතින් ඒ සිදුවීම නිසා නගරේ හොදටම අවුල් යනව. මේ කොටසේදී දුම්රියේ හිටපු කෙනාව ගැනත් ටිකක් පෙන්නනවා. එත් ඉතින් ඒ මොකෙක්ද මොකක්ද කියල නම් පෙන්නන්නේ නෑ. බලමු විල් කොහොමද තමන්ගේ පවුල බේරාගන්නේ කියල.
ඉතින් මේ කොටසේ අවසානය නම් ටිකක් මදි වගේ. කමක් නෑ දෙවැනි කොටසත් එනවනේ. එකේ සමගාමී උපසිරැසි දෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්නම්කො. එහෙනම් හැමෝටම ජය!!! සබ් එක බලල කොමෙන්ටුවකුත් කොටාගෙන යමුද? ස්තුතියි.
නැවත හමුවෙමු!!!
Due to copyright issues, we do not provide any torrent links.
Colony.S01E10.INTERNAL.720p.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
622 downloadsDownload Colony.S01E10.Baiscopelk.com_.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Chathura-Malindu-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මළිඳු (චාලි)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
චතුර මළිඳු (චාලි)
Subtitles
21 comments
Udara Damith B/K
Udara Damith B/K
මන් තාම බැලු වේ නෑ.
Udara Damith B/K
ඉදල ඉදලා සබ් දීලත් තියෙන්නේ ලොකුම එකකට නේ
yumal
thankzzzz bro!!!!!!!!!!! digatama kramu
Práðèép Üðäýàñgå
නියමයි.. ස්තුති සබට මචෝ
praneeth madu
keep going mcn
සුපුන් බුද්ධික
කතාව කොහොම හරි ඉවර කරලා දුන්න එක වටිනවා සහෝ..
වෙලාවක් තියෙනවනම් තවත් කතා මලාවකට උපසිරැසි දෙන්න බලමු..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.ජය වේවා !!!
Ayesh
Thank You
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu Malshan
Thanks Bro (y)
Kosala
Meke season 02 patan aragena thiyenne.....season 02 ekata sub eka denna balanna
Rukshan
ko ban s2 eke sub?
Bawantha
Chathura bro.... meke season 02 eke weda patan gannako oya.... ikmaninma
Supun madushanka
Sub ekata thanks bro.Season 02 ekatath puluwan ikmanata sub denna...
Dilshan
elama bokka
season 2 eke sub denne kawadda?Master Shifu
seasn 2 Plz... ! !
Pradeep M Gamlath
season 2 sub eka denna macho..!
R-TJ
ස්තුතියි.ජය වේවා !!!
Recon
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසට තැන්ක්ස්