Watch Trailer

Colony [S01:E09] with Sinhala Subtitles | අවසානයට පෙර … [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වෙබ්අඩවියේ යාළුවො හැමෝටම. හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් එකක් බාගෙන ෆිල්ම් එකක් එපියක් බලනවා මිසක් සබ් එකක් හදන්නේ කොහොමද කියල හිතුවෙ නෑ නෙ. ඉතින් හැමදාම සබ් අරන් යන සයිට් එකට මමත් මොනව හරි දෙයක් කරලා දෙන්න පුලුවන්ද කියල හිතුව. ඉතින් හා හා පුරා කියල බල බල හිටපු TV සීරියස් එ…

ආයුබෝවන් බයිස්කෝප් වෙබ්අඩවියේ යාළුවො හැමෝටම. හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් එකක් බාගෙන ෆිල්ම් එකක් එපියක් බලනවා මිසක් සබ් එකක් හදන්නේ කොහොමද කියල හිතුවෙ නෑ නෙ. ඉතින් හැමදාම සබ් අරන් යන සයිට් එකට මමත් මොනව හරි දෙයක් කරලා දෙන්න පුලුවන්ද කියල හිතුව. ඉතින් හා හා පුරා කියල බල බල හිටපු TV සීරියස් එකක් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන් ඉල්ලල බැලුව සබ් එක මම කරලා දෙන්නද කියල. වැඩේ කියන්නේ ඒක ඒ වෙනකොට බාරගෙන. ඉතින් තව එකක් ගැන කල්පනා කරකර ඉන්නකොට හසන්ත සහෝ ඇහුව මල්ලි colony එකේ එපි ඉතුරු වෙලා තියෙනව එක කරමුද කියල. ජය වේවා පැනපු ගමන් වැඩේ බාරගත්ත. බාරගත්ත වගේ නෙමේ කරන්න ගියාම. පලවෙනි සබ් එකනේ ඉතින් ටිකක් කල් ගියා. සිංහල සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බලනව වගේ නෙමේ ඒක හදන්න කොච්චර අමාරුද කියල තේරෙන්නේ දැන් තමා. ඒ හින්ද මුලින්ම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටයි. බයිස්කෝප් එකට සබ් දෙන සහෝදර සහෝදරියන්ටයි.

කතා ඇති කියවන්න මම පොරක් නෙමේනේ. එපිය දිහාට හැරෙමු. මේකේ මුල් කොටස් අටක්ම දසුන් සහෝ කරලා තිබ්බනේ. ඔන්න මගේ පලවෙනි සබ් එක අරන් එනවා 9 වෙනි කොටසෙන්. දැන් නම් ගොඩක් දෙනෙක් මේක බලල ඉවර කරලා ඇති. කමක් නෑ මේ කොටස ගැන ටිකක් කතා කලොත් කොලනිය ඇතුලට විශේෂ කෙනෙක් එනවා කියල තිබුනනේ. ඒ වගේම විල් බෝ එක්ක එකතු වෙලා ලොකු වැඩක් කරන්නත් හදනවා නෙ.බලමු කවුද මේ අමුත්තා කියල එයාට RAP ල මොකද කරන්න හදන්නේ කියල.

ඉතින් මේක බලල අඩුපාඩු තියෙනවනම් කොමෙන්ටුවකුත් කොටාගෙන යනවනම් බොහෝම ස්තුතියි කියනගමන් ඊළඟ එපියෙන් හමුවෙන තුරු හැමෝටම ජයවේවා!

Colony (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Colony.S01E09.720p.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

674 downloadsDownload Colony-S01-E09.zip25 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Chathura-Malindu-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මළිඳු (චාලි)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next Episode >>        

Subtitles

674 downloadsDownload Subtitles25 KB

21 comments

  1. Rasitha Pradeep Somasiri

    පළමු උපසිරැසියට සුබ පතනව සහෝ......
    බොහොම ස්තුතියි...........

  2. Sameera

    Thanks...

  3. Sashika

    සබට තුති......

  4. praneeth madu

    බොහොම ස්තුතියි

  5. මිතුල් ලක්ශිත

    නියමයි.. නියමයි..
    සබ් එකට ස්තූතියි..
    **ජය**
    තව එකායි….

  6. රයන් ද සිල්වා

    ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

  7. රයන් ද සිල්වා

    බොහෝම ස්තූතියි සහෝ
    අන්තිම එපියෙන් හමු වෙමු
    ඒවගේම පලමු උපසිරැසි නිර්මානයට සුබ පැතුම්

  8. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝ
    10 ත් හැකි ඉක්මනට දාමු

  9. උදාර දිල්ශාන්

    එල පට්ට පදිරි…. ගින්දර…………….
    Thanks, සහෝ..!!!
    **ජය**

  10. tharindu

    thanks

  11. Duleesha Shehani

    thanks.me power tv seriyas akatat sub dennakoo plzzzzz

  12. TV Pissa

    Thanks bro...
    sub natiwa hitiye last epi deka balanna ..
    palamu ekenma loku pinak karagtte bro...

  13. Udara Damith B/K

    පලවෙනි එකට සුබ පැතුම් .........
    වැරැදී තිබුනත් කමක් නෑ ............
    මේකට උපසිරස දෙනකල් හිටියේ .....
    ටිකක් විතර තරහකුත් තිබුනා මේක ඉවර කලේ නැති උනාට ..........
    එල ..............................................

  14. Udara Damith B/K

    අනිත් කොටසටත් ඉක්මනට උපසිරස දෙන්ඩ

  15. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work &amp; Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

    meke ithiri ewata sub dena 1ka nm loku deyak.......

  16. Lakshitha Tharindu Nuwan Rajapaksha

    machan puluwannam "Sausage party" film 1tat sub 1k dapan hode....
    Nice work bro...

  17. Piyum

    E 10 eka kawadada denne bro..

  18. pasindu

    පලවෙනි එක නේ.................!
    එළ දිගටම සබ් දෙමු............!
    ඉක්මනටම 10 එපියටත් සබ් දෙන්න..........!
    ස්තූතියි.......!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. vishwanathmadhushanka

    Thanks bro

  21. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!