ඔන්න එහෙනම් 11වෙනි එපියත් ගෙනාවා. මේ එපියෙදී බැට්මෑන්ගේ හා කටානාගේ සතුරන් වෙන්නේ පිග් හා ටෝඩ්. එයාලව දන්නවනේ. 1වෙනි එපියේ හම්බුණේ. කතාව පැත්තට හැරෙමු එහෙනම්. මේ පාර පිග් හා ටෝඩ් පොඩි කවි සෙල්ලමක් දානවා. එයාලා කරන්නේ කට්ටියව අල්ලගෙන එයාලට දඩුවමක් දීලා එයාලගේ සාක්කුවට මොන්ටිසෝරි කවියක පද සහිත කොළයක්…

ඔන්න එහෙනම් 11වෙනි එපියත් ගෙනාවා. මේ එපියෙදී බැට්මෑන්ගේ හා කටානාගේ සතුරන් වෙන්නේ පිග් හා ටෝඩ්. එයාලව දන්නවනේ. 1වෙනි එපියේ හම්බුණේ. කතාව පැත්තට හැරෙමු එහෙනම්.
මේ පාර පිග් හා ටෝඩ් පොඩි කවි සෙල්ලමක් දානවා. එයාලා කරන්නේ කට්ටියව අල්ලගෙන එයාලට දඩුවමක් දීලා එයාලගේ සාක්කුවට මොන්ටිසෝරි කවියක පද සහිත කොළයක් දාලා යන එක. බැට්මෑන් හා කටානා මේ කවි පද ඔක්කොම විසදනවා. පස්සේ තමයි දැනගන්නේ ඒක නොමග යැවීමක් කියලා. පිග් හා ටෝඩ් කරන්න හදන්නේ ලොකු විනාශයක්. ඒ මොකක්ද කියලා බලන්න නම් මේ එපිය බලන්නකෝ. මේක අවසානයේදීත් ඝාතක කල්ලියට සම්බන්ධ විශේෂ සිදුවීමක් සිදුවෙනවා. ඊළඟ කොටසින් මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E11.Instinct.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
184 downloadsDownload Beware.the_.Batman.S01E11.Baiscopelk.com_.rar15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
5 comments
Kulanjana Maduranga
Práðèép Üðäýàñgå
තැන්ක්ස් මචො, ඉතුරු ඇනිමේටඩ් සීරියස් වගේම් x-men සීරීයස් එකත දුන්නානම් වටිනවා...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan
Supiri broo.. supiriiiiii.... digatama sub karamu.. godaak watinawa. X men ekath sub dennako.. loku unata thma api cartoon pisso thamai
tharangani
thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……