Watch Trailer

Scorpion [S02 : E13] with Sinhala Subtitles | රුදුරු හිම කතර [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාවෙන් පස්සේ සමාධි අක්කට තමා කතාව බාරවුනේ. ඒත් එයාට කාර්යබහුල නිසා මේ කතාවත් මට කරන්න ලැබුනා. කමෙන්ට් එකක් කියවද්දී තමා මට මීටර් වුනේ ස්කෝපියන් එන්න තියෙනවා නේද කියලා. කතාව මම නොකරන නිසා තමයි ගානක් නැතුව හිටියේ. කතාව ප්‍රමාද වුනේත් ඒ නිසා. ඒත් සමාධි අක්කට වැඩේ ලේසියෙන් කරගන්න තල්ලුවක් දෙන්න…

Scorpion SE2

පසුගිය කතාවෙන් පස්සේ සමාධි අක්කට තමා කතාව බාරවුනේ. ඒත් එයාට කාර්යබහුල නිසා මේ කතාවත් මට කරන්න ලැබුනා. කමෙන්ට් එකක් කියවද්දී තමා මට මීටර් වුනේ ස්කෝපියන් එන්න තියෙනවා නේද කියලා. කතාව මම නොකරන නිසා තමයි ගානක් නැතුව හිටියේ. කතාව ප්‍රමාද වුනේත් ඒ නිසා. ඒත් සමාධි අක්කට වැඩේ ලේසියෙන් කරගන්න තල්ලුවක් දෙන්නත් එක්කලා තමයි මම බාරගත්තේ. ඒත් ලබන සතියේ ඉඳන් සති අන්තයේ සමාධි අක්කා සුපුරුදු පරිදි කතාවට උපසිරැසි ලබා දේවි. 🙂

  පසුගිය සතියේදී නත්තල් දවස්වල කුණාටුවක් නිසා වේල්ලක් බිඳිලා ගමක් විනාස වෙන්න යන එක, මොලකාරයෝ කණ්ඩායම එකතුවෙලා විසඳුවා කියලා මතක ඇති. ඒ වගේම තමයි මේ වැඩේදී හැපීට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිදුවුනා කියලා ඔයාලට මතක ඇති. අද කතාවේදී නම් මාතෘකාවේ දීලා තියෙන විදියටම හිමේ යන සිදුවීමක් තමයි තියෙන්නේ. මෙයාලා යන්නේ දක්ශිණ ධ්‍රැවයට. ඒකට හේතුව තමයි ඇමරිකානු විශේෂ බලකා භට පිරිසක් මෙහෙයුමකට ගිහිල්ලා සතුරු හමුදා කණ්ඩායමක් නිසා එක තැනකින් එලියට පැනගන්න බැරි විදියට හිරවෙනවා. මේ නිසා මෙයාලවට එලියට ගන්න නම් සැලසුමට අනුව ඩ්‍රෝන යානාවක් අවශ්‍ය වෙනවා. නමුත් ඩ්‍රෝන යානාවන් පාලනය කරන්න උපකාර වෙන සැටලයිට් එකේ දෝශයක් නිසා ඩ්‍රෝන යානා යවලා හමුදා භටයින් බේරගන්න හැකියාවක් ඇත්තේ නෑ. මේ ගැටලුව නිරාකරණය කරගෙන විසඳන්න තමයි ස්කෝපියන් කණ්ඩායම දක්ශිණ ධ්‍රැවයට යන්නේ. හැමදාම වගේ මෙයාලට මේ ප්‍රශ්ණය විසඳන්න ගියාට පස්සේ තවත් ලොකු ලොකු ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.   අපි බලමු නේද කතාවෙන් මොනවායින් මොනවා වේවිද කියලා.  එහෙනං මීලඟ කතාවෙන් සති අන්තයේදී හමුවෙන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා.  

ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

210 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

633DC3CA7554A48CC77AB76D8AA40D13B56789A2

304 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

65ACBA1FE2CD89F72855CC7DEF7FA33B5214F7B0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,505 downloadsDownload Scorpion.S02E13.baiscopelk.zip130 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

9,505 downloadsDownload Subtitles130 KB

99 comments

  1. Kulanjana Maduranga

    niayamai…epiya bagena hitiye sub 1ka denakam....elazzz...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. prakash

    ela saho.....thanks :)

  4. Sajeevi

    Thanks

  5. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  7. Max

    Thanx machaaaan.....

  8. thilina

    Thanx machan..

  9. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  10. D Chamara

    bohoma sthuthi sahoooo jaya

  11. Rasindu Perera

    මේක දෙනකන් බලන් හිටියේ...සබ් එකට තැන්ක්ස්...

  12. Sanjaya

    උපසිරැසියට ස්තූතියි.
    ජය වේවා..!! :)

  13. milinda

    elementary season 4 sub plezzzzzzz..

  14. pasindu

    thanks

  15. thisal

    tnxxx

  16. Vision Wickramasinghe

    thanks bro...thanks a lot...

  17. Udamith Damith (b\k )

    ............hureeeeeeeeeeeeeeeeeeee..........

  18. latika dilshan

    පින් අයිති වේවා !!!!!!
    download කරන් බලාගෙන උන්නේ සබ එක එනකන්...
    එල එල මචෝ .. ධිගටම කරගෙන යමු :)

  19. latika dilshan

    හේ මගේ කොමන්ට් එක කියවලද බන් උබට මතක් උනේ.. අර පෙරේද ඉර තරහ වෙලා සින් එක තිඉන ෆිල්ම් එකට දාල තිබ එක :)

  20. Kavindu

    hamme thnx bro. Dn thamai hithata sanaseemak labune.enkan bln hitiye

  21. asantha

    thank bro

  22. Pushpitha G Punchihewa

    සබට ස්තුතියි සහෝ... ජය

  23. Dila

    අයියෝ මට තියන හදිස්සියට comment 1ක් දාන්නත් බැරි උනා. බලලා ඉවර වෙලා තමයි මතක් උනේ comment 1ක් දැම්මේ නෑ නේද කියලා. සුපිරි කතාවක්. Thank you සහෝ......

  24. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. pv chathur

    elamaiiiiiiiiiiiiiiiiiiii

  26. Malika Suroshan Wanigapura

    Ela Thankz

  27. chamath ranaweera

    ayyoo ayye..ikmanatascorpion ekey flash ekey sinhala sub dennako...puluwa ikmanata daannako...

  28. Ravindu Wasantha

    elaaaaaaaaaaaaa

  29. danushka

    thank you

  30. udeshika

    Api sub aka anakam balan innawa

  31. පකයා

    ඉක්මනට සබ් එක දාපන් පොන්නයෝ

    1. Max

      Pisso kalabala kalaata doctor kalabala wenne na.
      Uba thamayi pissa.

      Ubata maanasika asahanayak thiyenne. Okata beheth ganin.

  32. udeshika

    New aka sub aka dennako yalu

  33. fyash

    machoo sub eka late moko

  34. nowty

    aluth ake sub aka dapnko bn.

  35. nowty

    aluth ake sub aka dapnko bn.
    s02e14

  36. iranga

    scorpion s2 e14 sinhala sub ekath dapanko mcn

  37. udeshika

    Ai tama sub aka netty bro

  38. Hasitha Nuwan

    S2E14 avilla thiyenne sub nedda saho??

  39. srkpoorna

    aluth sub enakan kattiyama balan inne brooooo.......

  40. kirul

    aluth eke sub eka ona kollo. thnx me sub ekata. hemadam awith balanne aluth eke sub ko kiyala

  41. Kasthuri Jayasanka

    ikmanta aluth sub eka diyan machan

  42. Ama

    බොහොම තුති!!!

  43. නිපුන්

    සබ් එක දෙන එක ගොඩක් වටිනවා මචන්.ඒත් එපිසොයිඩ් 2-3ක් එනකල් පරන එකේ සබ් එක නොදා ඉන්න එපා.එතකොට අපිට
    ටීවි සීරීස් එකත් එපා වෙනවා.ඒ නිසා ඉක්මනට සබ් එක දියන් බැජියෝ...

  44. Charitha

    Machan aluth sub eka ko???? Ikmanata denna...

  45. geelasan

    සුපිරි යි ...සබ් එක එනකම් හිටියෙ ..ඉක්මනට අනෙක් සබ් එකත් ඉක්මනට ඔනා සහෝ ...

  46. Ravindu Wasantha

    ilaga eka koooooooooooooooooooo???

  47. Sahan Hasintha

    Ikmanata sub eka dapan bro. Api balan inne hode.

  48. thilina

    Ai saho sub aka parakku

  49. lakshan

    14 sub akath dendako

  50. Dilan

    14 Sub PLZ brooooooooo heta 15th dai ne...... ikmanata sub damu balankal ivasillak ne plz.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.