Watch Trailer

Colony [S01:E04] with Sinhala Subtitles | රැවටිල්ල. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. ඇත්තටම කස්ටිය මට බැන බැන ඉන්න ඇති නේද මේක පරක්කු උනාට.,.. මුලින්ම එකට සමාව ඉල්ලනවා.. අධ්‍යාපන කටයුතු වලා කාර්යබහුලත්වය වගේම අසනීප තත්වයක් ඇති උණු නිසයි මේ තරම් දෙන්න පරක්කු උනේ.,.. ඇත්තටම මාසයකට ආසන්න කාලයක් පරක්කු උනා,.. ඒ පරක්කු උණු කොටස් ටික මම ඉක්මනටම දෙන්නම්… ඒ වගේම මෙච්චරකල්…

Colony-TV-New2

කොහොමද යාලුවනේ….. ඇත්තටම කස්ටිය මට බැන බැන ඉන්න ඇති නේද මේක පරක්කු උනාට.,.. මුලින්ම එකට සමාව ඉල්ලනවා.. අධ්‍යාපන කටයුතු වලා කාර්යබහුලත්වය වගේම අසනීප තත්වයක් ඇති උණු නිසයි මේ තරම් දෙන්න පරක්කු උනේ.,.. ඇත්තටම මාසයකට ආසන්න කාලයක් පරක්කු උනා,.. ඒ පරක්කු උණු කොටස් ටික මම ඉක්මනටම දෙන්නම්… ඒ වගේම මෙච්චරකල් මේක ප්‍රමාද උණු එකට ආයෙත් සමාව ඉල්ලනවා මම ඔයාලගෙන්. එහෙනම් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

කැරලි කණ්ඩායම ආහාර ගෙනාපු වාහනයකට පහර දුන්නා,එයාල ඒක කලේ ද්‍රෝන ඒක වෙලාව බලාගන්න. ඒ වැඩේ කරගන්න පුළුවන් උනාට අහල පහල කස්ටියක් ඇවිත් වැඩේ ටිකක් අවුල් කළා. ඒ වගේම ස්නයිඩර් කියපු විදියටම යොන්ක් ඒක ආපහු පටන්ගත්තා. හැබැයි එයා ඇවිත් ලොකු කතාවක් කරල ගියේ. ඒ වගේම කැති හදන්නේ කැරලි කණ්ඩායම එක්ක එකගත්වයකට එන්න.. මේ ටික තමයි කලින් කොටසේ උනේ.

එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.

කැති සැලසුම් කරනවා එයාගේ ගෙදරම බෝම්බයක් පුපුරවන්න. ඒ ඇයි එයා එහෙම කරන්නේ? ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? ඒ වගේම ඒ නිසා තව කෙනෙක් අතුරු ප්‍රයෝජනයක් ගන්නවා. ඒ කෙනා කවුද? මොකක්ද ඒ අතුරු ප්‍රයෝජනය? ඒ වගේම කැති වැඩ කරන්නේ කැරැල්ලේ කස්ටිය ට කියලා විල් ගේ ලොක්කා දැනගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේම අද හිතපු නැති කෙනෙක්ගේ අවසානය ලගා වෙනවා. කවුද ඒ කෙනා? 

එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා…

Colony (2016) on IMDb

 

 

144 MB (480p) කොපිය මෙතනින් බාගන්න 4B1EE441FE64F24817DE2A5DC6423D7118FCD0AE

288 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

5007A6893ADAB4D10E8416CDCB34005A2AD86BB3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,097 downloadsDownload Colony-S01E04.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                    All Episodes                         Next Episode>>  

Subtitles by

දසන් බුද්ධික

Subtitles

1,097 downloadsDownload Subtitles82 KB

14 comments

  1. jason perera

    awsm thnx

  2. Dil Ru

    අප්පෝ ඇති මචන් තැන්ක්ස්
    සීසන් එකත් complete උනා
    උතුරු ටිකටත් දෙන්න සහෝ
    HDTV කොපි වලට සබ් දෙන්න හොදේ WEB-DL වලට එහෙම දෙන්න එපා.
    එහෙම උනොත් අපි අනාතයි

  3. Isuru

    Thanks for sub

  4. Prasa

    Thank you very much.. meka enakal maga balaagena thamai hitiye.. den saneepada?

  5. Lahiru

    ela... Pramada wela hari sub eka dunnata tnx bro..

  6. thilina

    Sub walata thanks mtc,HDTV walata sub diyan mtc

  7. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. asantha

    thanks bro ithuru tikath ikmanatama demu

  9. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Sajeevi

    Thanks

  12. හිටං

    මාස ගානක් බලන් හිටිය බන් :) තැන්කු වේවා හොදේ

  13. Dhana

    TnQ mcn...
    Sub ekta..
    Iaya...

  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!