Watch Trailer

Arrow [S04 : E17] with Sinhala Subtitles | බලාපොරොත්තුවේ එළියක්. [සිංහල උපසිරැසි සමඟ]

ඩේමියන් අල්ලාගත්තට පස්සේ එයාට විරුද්ධව තියෙන නඩුව උසාවියේදි කතා කරන්න පටන්ගත්තා. එතනදි ඩේමියන් සුපුරුදු විදියට එයාගේ කපටිකම් වලින් මේකෙන් බේරෙන්නයි හදන්නේ. එයා ඩේමියන් නෙවෙයි කියලත් ඔප්පු කරන්න එයා සාධක හොයාගෙන. ඉතින් ලෝරල් ඒවට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරන්න හදනවා. ඒත් ඉතින් මොනවා කියලා ඉදිරිපත් කර…

Arrow TV S4P2

ඩේමියන් අල්ලාගත්තට පස්සේ එයාට විරුද්ධව තියෙන නඩුව උසාවියේදි කතා කරන්න පටන්ගත්තා. එතනදි ඩේමියන් සුපුරුදු විදියට එයාගේ කපටිකම් වලින් මේකෙන් බේරෙන්නයි හදන්නේ. එයා ඩේමියන් නෙවෙයි කියලත් ඔප්පු කරන්න එයා සාධක හොයාගෙන. ඉතින් ලෝරල් ඒවට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරන්න හදනවා. ඒත් ඉතින් මොනවා කියලා ඉදිරිපත් කරන්නද?

ඔය අතරේ ෆෙලසිටියි ඔලිවර්ගෙයි සම්බන්ධය අවුල් වුන නිසා ෆෙලසිටි එයාලා හිටපු එපාට්මන්ට් එකෙන් යන්න ලැස්ති වෙනවා. ඔලිවර් නම් මේකට අකමැතියි. ඒත් ඉතින් එයාට කියන්න විදියක් නැතිව ඉන්නේ. මොකද එයාගෙනෙ වැරැද්ද. ඔය අතරේ කියුපිඩ් ආපහු නගරයට ඇවිත්. ඉස්සර පිස්සුවෙන් වගේ ආදරය කරපු කියුපිඩ් දැන් ආදරවන්තයෝ මරන්න පටන්ගෙන. සාමාන්‍ය අය නෙවෙයි ප්‍රසිද්ධ අයයි.

නඩුවේ දෙවැනි දවසත් ලං වුනා. ඒ දවසේ ඩේමියන්ට විරුද්ධව සාක්ෂි දුන්නේ ඩ්ග්. එයා එයාලගේ මැතිවරණ පාටියට වුන ප්‍රහාරය ගැන සාක්ෂි දුන්නා. හැබැයි ඉතින් ඩිග් මෙච්චර කාලයක් ඔලිවර්ට නිකන් සේවය කරපු එක, තියාට කුඩු අරන් දුන්න එක කියලා එයාගේ තරක බිදලා දැම්මා. ඩේමියන්ට විරුද්ධව දෙන හැම සාක්ෂියක්ම එයා බිද දමන හින්දා ඩේමියන්ට පරද්දන්න බැරි සාක්ෂියක් විදියට ලාන්ස් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන්නම් කියලා කිවා. හැබැයි ඉතින් ලාන්ස් එයාගේ ජිවිතය පරදුවට තියලා තමයි සාක්ෂි දෙන්නේ.

ආයෙමත් කියුපිඩ් නගරයේ ප්‍රසිද්ධ කපල් එකකට පහර දුන්නා. හැබැයි ඔලිවර්ලා ඉක්මනට එතනට ගියපු නිසා එයාලා දෙන්නා බේරාගන්න නම් පුලුවන් වුනා. ඒත් කියුපිඩ් නම් පැනලා ගියා. ඒ අවස්ථාවේ කියුපිඩ්ගේ ඇදුම් කැල්ලක් අරගත්ත නිසා ඒකෙන් එයා ඉන්න තැන හොයාගෙන ගියා. එතකොට තමයි මෙයාලට දැනගන්න ලැබුනේ ඊලග ඉලක්කය ඔලිවරුයි ෆෙලසිටියි කියලා. ඉතින් කියුපිඩ්ව කොටු කරගන්න මෙයාලා බොරුවට ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි වෙඩින් එක හොරෙන් තියනවා. මේකෙදි ඔලිවර් එයාගේ හිතේ තියෙන හැමදේම ආදරණීය විදියට කිවා. ඒ වෙලාවේ එතනට කියුපිඩ් පහර දෙනවා. හැබැයි ඉතින් ඇරෝ කණ්ඩායම සුදානම් වෙලා හිටපු නිසා එයාලට කියුපිඩ්ව අල්ලාගන්න පුලුවන් වෙනවා.

ඔය අතරේ ඩේමියන්ට විරුද්දව ලාන්ස් උසාවියේ සාක්ෂි දෙනවා. එයාට කරපු බලහත්කාරකම් වගේම එයා ලවා කරපු වැරදි ගැන ලාන්ස් සාක්ෂි දෙනවා. පොලිසියේ කැප්ටන් විදියට ලාන්ස් සාක්ෂි දුන්න නිසා එයාගේ සාක්ෂිය විශ්වාස වන්ත වගේම ප්‍රබල සාක්ෂියක් විදියට විනිසුරුතුමිය බාරගන්නවා. ඒ නිසා ඩේමියන් වැරදිකාරයා වෙලා හිරේට යවනවා. හැබැයි ඉතින් මේ සාක්ෂිදිම නිසා ලාන්ස්ගේ තනතුර නම් නැතිවෙනවා. මොකද එයත් වැරදි කරන්න හවුල් වුන එක්කෙනෙක් නිසා.

හැමදේම ඉවර වෙලා ඔලිවර් ෆෙලසිටිට නවතින්න කිවත් එයා නවතින්නෙ නම් නෑ. මොකද ෆෙලසිටිට තවදුරටත් මේක ඉවසන්න බැරි නිසා. ඒ වගේම එයාගේ ආදරය ඉවර නිසා. ඉතින් එතනින් පස්සේ මොකක් වෙයිද? අපි මේ කොටසින් ඒ ගැන බලමු.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

200 MB (x265) කොපිය මෙතනින් බාගන්න

ABE51CC1BD6AC82435D100A4AC133E95BD770F78

274 MB (x264) කොපිය මෙතනින් බාගන්න

0EBD30B57B1CB43478DD4BDED04FA335D97C01CD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

13,579 downloadsDownload Arrow-S04-E17.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

13,579 downloadsDownload Subtitles91 KB

48 comments

  1. Irash

    Baawa daapu gaman ela

  2. lahiru

    thanks for your speed

  3. hetti

    ela bro ikmanata dunnata thnx

  4. KuShith GaVeesha

    හම්මෝ... අද ෆෝම් වෙලාද කොහෙද....??? :3
    අනික මේ Arrow , Flash නෙමෙයි හිටන්.... :v

  5. kaveesha

    ස්තුතියි සහෝ, අනික් ඒවත් ඉක්මනින් දෙන්න සුබපතනවා................

  6. MP Sachith Lakshan

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය...!

  7. Pavara

    Thanx Ikamatama Dunnata

  8. Krishan NiShalya

    elooooooo
    ikmanata dhunnta
    thanks......

  9. Sajeevi

    Thanks

  10. Yasas Amaranath

    Thankx 4 Sub Bro!!!

  11. shaveen

    elaa ..ohama iknata denna hamdama..gd luck

  12. asintha

    tnks bro..........

  13. kaveen

    Thnkx bro.. pattah.. jaya wewa!

  14. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  15. Kasun Upeksha

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  16. sanka

    ela thamai bro

  17. Sanjula Jeter

    Thank's

  18. Davin

    Thaks bro!!

  19. ROKIya බන්....

    elaxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  20. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Sanath Indika

    thx sahoo

  22. Dinuka Jayasekara

    Ela bro.......Ikmntama sub 1a dunnata thanks.Nxt wk 1eth ikmantama oni.

  23. Ayesh Nadeeshan

    thankzzz

  24. Sadu..

    Tnzz bro
    Jayawewa...

  25. Dilsha Mudith

    ThankzZz saho....
    ජය වේවා.......!!!

  26. Amila Mudalige

    Thanks Bro sub 1ta

  27. Ishara Ruchiranga

    Thnkz bro sub ekata..

  28. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  30. ප්‍රදීප්

    ස්තූතියි සබට ... :D

  31. Mahesh

    Sub ekata thanx aaaaaaaaa

  32. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  33. Suu

    thank u

  34. lakshan

    සබට ගොඩක් ස්තුතියි.

  35. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ..ජය වේවා !!

  36. Rasindu Perera

    නියමයි..….සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….

  37. malith

    Puduma vegayakneh.supiri bro

  38. Saman Prasad

    ඔන්න සබ් එක ගත්ත මචෝ...!!!
    සබට තුති...!!!
    ජය වේවා...!!!

  39. vimukthi

    ස්තුතියි සහෝ උපසිරසට

  40. Ravin

    Thanks for the sub

  41. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  42. sahan

    thanxxx machan sub akata

  43. Sahan Chathura

    thanxx machan sub akakata

  44. Arosha Shanaka

    Tnxxxx mcnnnn

  45. hasitha

    බොහොම ස්තූතියි මල්ලි සබ් එකට.

  46. lakshan

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ!

  47. GTRZ

    Machan flash nadda?

  48. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️