හේ හේ… ඔන්න ආවා කට්ටිය කට ඇරගෙන බලාගෙන හිටපු සුපර්ගර්ල් එපියත් අරගෙන. ගිය සතියේ ඉතින් අන්තිමට කාරට අක්කගෙන් වෙන් වෙන්න වුණානේ. ඒ වගේම මතක ඇති ෂිබ්හාන් ස්මයිත් කියන්නෙ කවුද කියන එකත් අපි දැනගත්තානේ. ඉතින් ඊට පස්සෙ අද ඔන්න ෂිබ්හාන් කැට්කෝ එකට එනවා කාරගෙන් පළිගන්න. ඇවිල්ලා ඉතින් කාරව විසි කරනවා බිල්ඩි…

Flash Supergirl Crossover

හේ හේ… ඔන්න ආවා කට්ටිය කට ඇරගෙන බලාගෙන හිටපු සුපර්ගර්ල් එපියත් අරගෙන. ගිය සතියේ ඉතින් අන්තිමට කාරට අක්කගෙන් වෙන් වෙන්න වුණානේ. ඒ වගේම මතක ඇති ෂිබ්හාන් ස්මයිත් කියන්නෙ කවුද කියන එකත් අපි දැනගත්තානේ. ඉතින් ඊට පස්සෙ අද ඔන්න ෂිබ්හාන් කැට්කෝ එකට එනවා කාරගෙන් පළිගන්න. ඇවිල්ලා ඉතින් කාරව විසි කරනවා බිල්ඩිමෙන් එළියට. ඔන්න එතකොටම අපේ ෆ්ලෑෂ් කොලුවා කඩාගෙන බිඳගෙන එනවා ඔතෙන්ට. හැබැයි බැරීවත් දන්නෙ නෑ එයා ඇවිල්ලා ඉන්නෙ වෙනත් විශ්වයකට කියලා. ඔන්න ඔතනින් තමා ඉතින් බැරී කාරා හවුල පටන් ගන්නෙ. හැබැයි මම නම් පෞද්ගලිකවම කැමතියි තව පාරක් මේ වගේ ෆ්ලෑෂ් එක්ක සුපිරි කෙල්ලව මුනගස්සනවා නම්. දෙන්නා නම් පට්ටෙට ගැළපෙනවා. කතාව නම් හොඳ මට්ටමක තියෙනවා අද. කියන්න පුළුවන් ඕන නම් අපිට ෆ්ලෑෂ් ඇවිත් සුපර්ගර්ල්ව බේරෙගත්තා කියලා. මං කියන එක දන්නවනෙ. 😀 ඉතින් ඔන්න අද අපිට සිල්වර් බැන්ශී එයාගෙ නියම ඇඳුමෙන් සැරසිලා සුපිරි කෙල්ල එක්ක සටනට එනවා බලාගන්න පුළුවන්. එයාගෙ සහයට තව පරණ හතුරෙක් වෙන ලයිව්වයරුත් එනවා. මොනා වුණත් අද අන්තිමට කාරට ජේම්ස්ට එයාගෙ ආදරේ කියාගන්න බැරී කියලා දුන්න අපරිමිත පෘතුවි සිද්ධාන්තය හුඟක් වැදගත් වුණා. හැබැයි අන්තිමට වෙන දේ ටිකක් භයානකයි වගේ. නොන් ආයෙම වැඩ පටන් අරගෙන. එහෙනම් ලබන සතියේ එපියෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි..!!! ජය වේවා…!!!

Supergirl (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S01E18.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,626 downloadsDownload Supergirl.S01E18.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

6,626 downloadsDownload Subtitles58 KB

39 comments

  1. Suresh Senarathna

    Niyamai bro, thanks sub ekata,

  2. Pavara

    Thanx Enakanmai Hitiye meka

  3. shenal

    patta thanks

  4. kavinda

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි .

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...

  5. kaveen

    Supiri... thnx bro.. meka enakan bln hitiye.. jaya wewa !!

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Shashika Dilhara

    ඔන්න ඉතින් මාත් සබ් එක බාගත්තා. ෆ්ලෑශ් එහෙමත් ඉනින නිසා හොඳට ඇති
    සබ් එකට ස්තූතියි ඉදිරියටත් දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න හො‍ඳ්..........

  8. Sandaru Wijenayake

    Thanks!! ikmanatama Sub eka dunnata, labana para episode wala Flash na kiyala Sub parakku karanna epa.. nindak ne download wenakan, ninda yanna ne download karanakan... iwasillak ne balanakan :)

  9. Amila

    Thanks mchn...!

  10. Sajeevi

    Thanks

  11. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  12. Ayesh Nadeeshan

    ikmanatama dunnata thankx brooo...

  13. kasun

    එල මචං .. මෙන්න මේ page එකේ 150 mb copy එක දානවා...මම ගන්නේ එකෙන් ..

    https://www.facebook.com/mkv150mb/

    1. CHATHURA

      මචෝ මේ පිටුවේ පහුගියපු කතා වල කොටස් ඔක්කොම තියනවද

  14. SAJITH UDITHA

    හප්පා ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ස්තූතියි මේ කරන සේවයට ඈ... නැත්තං අපිට මේවා බලන්න වෙන්නෙත් නෑනෙ. තව දුර යන්න ජය පතනවා. GooD LucK බයිස්කෝප් ටීම් එකටම....

  15. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  16. Kavinda Buddika

    තෑන්ක්ස් මචෝ ජය..

  17. Kasun Upeksha

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  18. Udara Damith B\K

    ................
    බොහෝම ස්තූතියි
    ..................

  19. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Sanath Indika

    thx sahoo

  21. manoshii

    thank u so much

  22. charith

    bohoma sthutie sahodaraya

  23. janith

    thanks a lot

  24. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. shamal

    සියලු දෙවියන්ගේ රැකවරණයි ආරක්ෂාවයි :D

  26. lahirujeewanka

    Tanks සබ් වලට

  27. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  28. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  29. CHATHURA

    බුදු සරණයි බ්‍රෝ

  30. Thanuj

    thnx sub ekata bro
    19 epiyeth sub eka dapnkoo

  31. Nipuna

    19 dennakooo

  32. Yohan Lakmal

    Episode 19 kooooo

  33. me

    Thanks

  34. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  35. lakshan

    බොහෝම ස්තූතියි

  36. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  37. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට

  38. Dewadithya

    Thanks for Sub!