Watch Trailer

Colony [S01:E08] with Sinhala Subtitles | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අටවෙනි කොටසත් අරගෙන ආවා.. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. ස්නයිඩර් මරන්න ආවේ බුසර්ඩ් කියලා කස්ටිය දැනගත්තානේ. ඒ වගේම එයා බොරු මරණයක් කරල පෙන්නුවනේ. ඒත් විල් ඒක ඇත්ත එකක් කියලා හිතුවේ නෑ. ඒ වගේම කැති ගැන තීරණයක් ගන්න කියලා කුයිලි කිවුවට බුසර්ඩ් එයාව මරන්නේ…

ඔන්න මම අටවෙනි  කොටසත් අරගෙන ආවා.. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.  ස්නයිඩර් මරන්න ආවේ බුසර්ඩ් කියලා කස්ටිය දැනගත්තානේ. ඒ වගේම එයා බොරු මරණයක් කරල පෙන්නුවනේ. ඒත් විල් ඒක ඇත්ත එකක් කියලා හිතුවේ නෑ. ඒ වගේම කැති ගැන තීරණයක් ගන්න කියලා කුයිලි කිවුවට බුසර්ඩ් එයාව මරන්නේ නෑ. ඒ වගේම කැති ට සහ විල් ට එයාලගේ පුතා ගැන හෝඩුවාවක් ලැබෙනවා. ඒ ටික තමයි උනේ.

එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.

කැරැල්ලේ කස්ටියගේ කෙනෙක් එනවා විල් ව මුණගැහෙන්න. ඒ කෙනා ඇවිල්ල කියනව බුසර්ඩ් ඉන්න තැන ගැන කියන්නම් කියලා,.. ඒ කෙනා කවුද? ඒ කෙනා ඇයි එහෙම කියන්නේ? එයාට මොනවද ඕනේ? ඒ වගේම එයා කියන්නේ ඇත්ත ද? මේකෙන් විල් ට ලැබෙන වාසිය මොකක්ද? අද කොටස බලන්න එහෙනම්..

එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා…

 

 

Colony (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Colony.S01E08.HDTV.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

900 downloadsDownload Colony.S01E08.Baiscopelk.com_.rar71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                    All Episodes                         Next Episode>>  

Subtitles by

දසන් බුද්ධික

Subtitles

900 downloadsDownload Subtitles71 KB

11 comments

  1. Sajeevi

    Thanks

  2. Udara Damith B\K

    .......................................................සබ් එකට බොහෝම ස්තුතියි.....................................

  3. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. asantha

    thanks bro ithuruwath ikmanata demu

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. nish

    thanks bro

  7. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ranga

    sub ekata stuthie ! &gt; meke tawa epsodes 2K tiyanawane, ai e dekata dila natte sub?

  9. TV Pissa

    sub dapu nisa 8ma baluwa thanks bro...
    Episode 09-10 sub denne nadda macho...

  10. Recon

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!