Watch Trailer

Colony [S02 : E01] with Sinhala Subtitles | එකොළහයි දහතුන [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, මම අද එන්නේ මගේ පළවෙනි උපසිරසත් එක්කයි. ඒ මේ අවුරුද්දේ විකාශය වීම ආරම්භ කරපු COLONY Tv Series එකේ season 2 එකත් සමගයි.මේ සදහා මූලික මග පෙන්වීම ලබා දුන්නු සමන් ප්‍රසාද් සහෝදරයට මුලින්ම මගේ ස්තූතිය පල කරන්න කැමතියි. මේ වෙනකොට season 2 වල episode 8ක් පමන නිකුත් වෙලා ඉවරයි. ඒවායේ උපසිර…

 

කොහොමද යාළුවනේ, මම අද එන්නේ මගේ පළවෙනි උපසිරසත් එක්කයි. ඒ මේ අවුරුද්දේ විකාශය වීම ආරම්භ කරපු COLONY Tv Series එකේ season 2 එකත් සමගයි.මේ සදහා මූලික මග පෙන්වීම ලබා දුන්නු සමන් ප්‍රසාද් සහෝදරයට මුලින්ම මගේ ස්තූතිය පල කරන්න කැමතියි. මේ වෙනකොට season 2 වල episode 8ක් පමන නිකුත් වෙලා ඉවරයි. ඒවායේ උපසිරසවලුත් හැකි ඉකමනින් ගේන්න බලාපොරොත්තු වෙනවා. පලවෙනි උපසිරස නිසා යම්කිසි අඩුපාඩුවක් වෙලා තියනවනම් , ඒකට සමාවෙන්න ඕනි. වැඩි විස්තර ඕනි නෑනේ අපි කතාව පැත්තට හැරෙමු.

මෙම කොටසට විතරක් 8.3 ක IMDB අගයක් ලැබිලා තියනවා.කලින් season එක බලපු කට්ටිය නම් දන්නවා කතාව කොතනින්ද ඉවර උනේ කියලා, ඒත් මේ season 2 එක පටන් ගන්නේ නම් එතනින් නෙමෙයි, The host ලා ලොස් ඇන්ජලීස් නගරය අක්‍රමනය කරන්න මොහොතකට කලින් අපේ කතාවේ ප්‍රදාන චරිතවල ජිවිතයේ සිදුවූ වෙනස් වීම මේ season 2 හි පලමු කතාවෙන් අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම ගිය season එක පුරාවටම අපිට දැක ගන්න නොලැබුනු කෙනෙකුත් බලාගන්න මෙම කොටිසින් පුලුවන්කම ලැබෙනවා. වැඩි විස්තර කියන්න ඕනි නෑනේ .

ඔයගොල්ලොම බ​ලන්නකෝ, ඉක්මනින්ම ඊලග කොටසින් හමුවෙමු.

 

Colony on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,028 downloadsDownload Colony-S02E01.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලිශාන් නිමන්ත අධිකාරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,028 downloadsDownload Subtitles25 KB

21 comments

  1. Shehan sathmika

    Supiri macho....

  2. Kasun

    meka download karaganna tenak kiyanawada season 1 ekath ekkama

  3. ashan

    thanks sub ekata

  4. sameera madusanka

    good work bro

  5. Samith

    Thanks Bro.

  6. Isuru

    Thanks for sub ikmanata ithuru kotas tikath demu puluwannam the mist TV series eka denna

  7. nalaka

    thanx machan.........

  8. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  9. කනිශ්ක ලක්මාල්

    පලමු වන උපසිරැසි නිර්මානයට සුබ පැතුම් සහෝ
    02 වන කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  10. උදාර දිල්ශාන්

    සබ් එකට තුති මචෝ
    මේ කතාමාලාවට උපසිරැසි ලබා ලබා දීමට කටයුතු කල එකට ගෝඩාක් ස්තූතියි මචෝ
    නැවත ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ ජයෙන් ජයම වේවා ෴෴

  11. කවීන් ලහිරු

    නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්
    කොටස් 8ම ගින්දර වගේ සබ් දෙමු සහෝ
    ඕන් මග නම් නවත්තන්න ඔට්ටු නෑ හොදේ...

  12. රයන් ද සිල්වා

    1 සබ් එකට හදවතින්ම සුබ පතනවා සහෝ
    මේකේ 2 වන සීසන් එකට සබ් දෙනකල් තමයි බලන් හිටියේ
    මග නවත්තන්නේ නැතුව ඉතිරි කොටස් 7 ත් නොකඩවා සබ් එක දාන්න සහෝ
    මමත් Comment එකක් දාලා අනිවා සප් එක දෙනවා...

  13. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  14. Udara Damith B/K

    පලවෙනි එකට සුබ පැතුම්
    මේක දෙනකල් හිටියේ
    ඉක්මනට අනිත් කොටස් 13 දෙන්ඩ
    මග නතර කරොත් එහෙම ඔන්න තරහම තරහයි හොදේ

  15. Udara Damith B/K

    6b90698cac3abc776db197f6597b5269bd69d987

  16. piyumal sanjeewa

    Colony S02 සබ් එක දෙනකම් බලාගෙන හිටියෙ, ගොඩක් ස්තූතියි
    ජයවෙවා..

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Rana

    Free Download Movies Visit freeFilmz .com

  19. MAALnath

    Thanks ...............good luck ...................

  20. vishwanathmadhushanka

    Thanks

  21. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.