Watch Trailer

Colony [S02 : E03] with Sinhala Subtitles | උත්කර්ෂණය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගන ඇවිත් තියෙනවා තුන්වෙනි කොටසත්. පසුගිය කොටසේදී විල් ගිහිල්ලා චාලිව රදවගන හිටියා හොර කණ්ඩායම මරලා දාලා චාලිව නිදහස් කරගත්තා මතක ඇතිනේ. ඒ වගේම ජෙනීෆර් දැන් කේටි පස්සෙන් එනවා එයා ලවා බෘසාඩ්ව අල්ලගන්න කියලා හිතාගන. ස්වදේශ කටයුතු එකේ පරිපාලනය වෙනස් වීඹත් එක්ක හැමදෙයක්ම වෙනස්උණා මතක ඇතිනේ. ඉතිං…

 

ඔන්න අරගන ඇවිත් තියෙනවා තුන්වෙනි කොටසත්.

පසුගිය කොටසේදී විල් ගිහිල්ලා චාලිව රදවගන හිටියා හොර කණ්ඩායම මරලා දාලා චාලිව නිදහස් කරගත්තා මතක ඇතිනේ. ඒ වගේම ජෙනීෆර් දැන් කේටි පස්සෙන් එනවා එයා ලවා බෘසාඩ්ව අල්ලගන්න කියලා හිතාගන. ස්වදේශ කටයුතු එකේ පරිපාලනය වෙනස් වීඹත් එක්ක හැමදෙයක්ම වෙනස්උණා මතක ඇතිනේ. ඉතිං අද කතාවෙදී කේටිට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. ඒ වගේම දැන් චාලි සහ විල් සැන්ටා මොනිකා වල ඉදන් ලොස් ඇන්ජලීස් වලට එන්නයි හදන්නේ. එයාලගේ ඒ උථ්සහ සාර්තක වෙයිද, කේටි සහ විල්ගේ පවුල නැවත එකතු වෙයිද කියලා අපි බලමුකෝ නේද.

හතරවෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

 

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Colony – 2×03 – Episode 3.HDTV.FLEET.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,898 downloadsDownload Colony-S02E03.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,898 downloadsDownload Subtitles25 KB

13 comments

  1. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::

    1. Udara Damith B/K

      කොහෙද සහෝ උනේ

    2. Sanindu Lakkitha

      පොඩි වැරදීමක් වෙලානේ.. හැබැයි අවුලක් නෑ.. සහෝදරී,සහෝදරයා...කෙටි කලාම දෙගොල්ලන්නටම සහෝ තමයි..:-D:-D:-D

  2. Bobby

    Thank you Very much

  3. Udara Damith B/K

    බොහෝම ස්තුතියි

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. madhawa supun

    ela akke digatama karagena ohoma yamu

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. piyumal sanjeewa

    බොහෝම ස්තුතියි උපසිරැසට

  8. LAHIRU NUWAN

    niyami ilaga sub ekath ikmanata dena ela..

  9. MAALnath

    Thanks .................good luck .....................

  10. R-TJ

    THNX

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!