Watch Trailer

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 09] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

9 කොටස රජතුමාත් රාජසභාවත් පුදුම කරමින් ඔන්න කුමරු නැවතත් ආවා. ඒ එන්නේ ප්‍රධාන ලේකම්තුමාගේ හොර වැඩ ඔක්කොම අල්ලගෙන. මේ පැමිණීමත් එක්කම රජතුමා ආයෙමත් තමන්ගේ කිරුළ ගැන බය වෙන්න පටන් ගන්නවා. මේ අතර කුමරු මව් බිසවට පවසන්නේ ප්‍රධාන අමාත්‍යතුමා තමන්ගේ සහයට ගැනීමට චේ ග්‍යුන්ව විවාහ කරගත යුතු බවයි. මියුන්ග්…

9 කොටස

රජතුමාත් රාජසභාවත් පුදුම කරමින් ඔන්න කුමරු නැවතත් ආවා. ඒ එන්නේ ප්‍රධාන ලේකම්තුමාගේ හොර වැඩ ඔක්කොම අල්ලගෙන. මේ පැමිණීමත් එක්කම රජතුමා ආයෙමත් තමන්ගේ කිරුළ ගැන බය වෙන්න පටන් ගන්නවා. මේ අතර කුමරු මව් බිසවට පවසන්නේ ප්‍රධාන අමාත්‍යතුමා තමන්ගේ සහයට ගැනීමට චේ ග්‍යුන්ව විවාහ කරගත යුතු බවයි. මියුන්ග් හී ඔහුට විවාහ කර දී තමන්ගේ බලය වැඩි කර ගැනීමට බලා සිටි නියෝජ්‍ය ආඥාපතිත් කුමරුන්ව තමන්ගේ ස්වාමියා කරගැනීමට බලා සිටි මියුන්ග්හීත් මෙයින් කලබල වෙනවා. මෙතරම් මහන්සි වී කරගෙන ආ සැලසුම වෙනස් වීම පිළිබඳව ඔවුන්ගේ සතුටක් ඇතිවෙන්නේ නැහැ. කුමරු නැවතත් පැමිණීම නිසා චේ ග්‍යුන් ගේ දෙමව්පියන් ඇයට ඇගේ ජීවිතය ගැන පවසා ඇති අනාවැකියක් පවසනවා. එය දැනගත් පසු දැන් ඇයගේ කැමැත්ත කුමරුන්ගෙන් වෙන් වීමටයි.

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

3,175 downloadsDownload Seven-Days-Queen-09.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

3,175 downloadsDownload Subtitles28 KB

13 comments

  1. aruna madushanka

    kanishka akki oyanam real dewaganak ,,,,,,, thnxaa 11 ada awa ............... sub tika elka digatama balaporothuwemi

  2. uvi

    බොහොම ස්තුති සහෝදරි

  3. aruna madushanka

    akkio twyou akath saba dendoooooo thanxaaaaaaaaa me sabata oya nath nm k drama balalath iwarayi

  4. Chami.S

    Thanks..
    Good Luck..

  5. Silent$

    Thnxxxxxxxxxxxxxxxx

  6. හර්ෂණ

    ela

  7. Kavishka Vikum

    saimdang light's diary ekatath sub denna.

  8. Sanindu Lakkitha

    ::::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Mahesh

    Sub ekata thanx

  11. Chalana

    thnx sis...

  12. Chamika

    Tomorrow with you drama ep6 sub denna

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P