Watch Trailer

Colony [S02 : E04] with Sinhala Subtitles | ප්‍රවීක්ෂණ සිපිරිගෙය! [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න මේ අරගන ඇවිල්ලා තියෙන්නේ කොලනියේ දෙවනි සීසන් එකේ 4වෙනි කොටසයි, පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරන්ම්කෝ. මේ වෙනකොට විල්ට වගේම හෝම්ලෑන්ඩ් එකේ ඉන්න ජෙනිෆර්ටත් රහසක් නෙවෙයි කේටි බෝමන් කියන්නේ ප්‍රතිරෝධියෙක් කියන කතාව. ඉතිං විල් ඒ ගැන ගොඩක් දුක් වෙනවා වගේම ‍ජෙනිෆර් හදන…

 

හොදයි ඔන්න මේ අරගන ඇවිල්ලා තියෙන්නේ කොලනියේ දෙවනි සීසන් එකේ 4වෙනි කොටසයි, පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරන්ම්කෝ.

මේ වෙනකොට විල්ට වගේම හෝම්ලෑන්ඩ් එකේ ඉන්න ජෙනිෆර්ටත් රහසක් නෙවෙයි කේටි බෝමන් කියන්නේ ප්‍රතිරෝධියෙක් කියන කතාව. ඉතිං විල් ඒ ගැන ගොඩක් දුක් වෙනවා වගේම ‍ජෙනිෆර් හදන්නේ කේටිව පාවිච්චි කරලා බෘසාඩ්ව අල්ලගන්නයි. ඒත් හැබැයි කේටි මේ වෙනකොට බෘසාස් ඉන්න තැනක්වත් එයාව සම්බන්ධ කරගන්න විදියක්වත් දන්නේ නැහැ. ඒනිසා කේටි හදන්නේ එයා ගිහින් බාරවෙන්නයි. මේකේ අවසානයක් දකින්න ඕන නිසා. ඒ වගේම විල් සැන්ටා මොනිකාවල ඉදන් චාලිත් එක්ක තාප්ප උඩින් නැගලා ලොස් ඇන්ජලීස් වලට එනවා, ඒ අතරතුරේදී විල් සහ චාලි ඇරෙන්න අනිත් හැමදෙනාවම ඩ්‍රෝන් ප්‍රහාරයකින් මරලා දානවා. හැබැයි ඩ්‍රෝන්ලා විල්ව බේරනවා. ඒ ඇයි…?

හොදයි, එහෙමනම් අද කතාව බලන්නකෝ, විල් චාලි එක්ක ගෙදර ආවත් මේ වෙනකොට එයාට කේටි ගැන තිබුන විශ්වාසය නැතිවෙලයි තියෙන්නේ. ඒ අතරේ ජෙනිෆර්ත් හදන්නේ එයාගේ රස්සාව බේරගන්නයි. අපි බලමු එහෙමනම් මොකද වෙන්නේ කියලා.

හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Colony – 2×04 – Episode 4.HDTV.AVS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,464 downloadsDownload Colony-S02E04.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

             

Subtitles

2,464 downloadsDownload Subtitles24 KB

9 comments

  1. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට:::::::::
    :::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::::

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    බොහෝම ස්තුතියි ........

  4. piyumal sanjeewa

    බොහෝම ස්තුතියි …

  5. Bobby

    Thank you very much Sureni

  6. Rumesh

    Thanks....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. MAALnath

    Thanks ..............good luck ...................

  9. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.