හොදයි මේ එකතු වෙන්නේ පස්වෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටසේ සිදුවුන දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට චාලි ගෙදර ඇවිල්ලා හිටියත් බෝමන් පවුල සම්පුර්න නැහැ. මොකද බ්‍රෑම් ඒ කියන්නේ පවුලේ වැඩිමලා මේ වෙනකොට ඉන්නේ වහල් කදවුරක. ඒ කොහොම උනත් බෝමන් පවුලේ අයට චාලිගේ පැමිණීම ලොකු සතුටක්. ඒ ඇරුනම ජ…

හොදයි මේ එකතු වෙන්නේ පස්වෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටසේ සිදුවුන දේවල් මතක් කරලා ඉන්නම්.
මේ වෙනකොට චාලි ගෙදර ඇවිල්ලා හිටියත් බෝමන් පවුල සම්පුර්න නැහැ. මොකද බ්‍රෑම් ඒ කියන්නේ පවුලේ වැඩිමලා මේ වෙනකොට ඉන්නේ වහල් කදවුරක. ඒ කොහොම උනත් බෝමන් පවුලේ අයට චාලිගේ පැමිණීම ලොකු සතුටක්. ඒ ඇරුනම ජෙනිෆර් මැක්මහෝන් සාරා පස්සේ පන්නපු එකත් මේ වෙනකොට නැවතුනානේ. හැබැයි ඉතින් ඒක සතුටුදායක් අවසානයක් නෙවෙයි.
හොදයි එහෙනම් ඉතිං අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි විල් ජෙනිෆර් ට මොනවද උනේ කියලා හොයන්න උත්සහ කරනවා. ඒ වගේම බ්‍රෑම් වහල් කදවුරේ ඉන්න ත්‍රස්තවාදීන් එක්ක එකතු වේවිද? කතාව බලන්නකෝ එහෙමනම්.
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Colony – 2×05 – Episode 5.HDTV.SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,439 downloadsDownload Colony-S02E05.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
11 comments
Sanjaya Kumara
Sanindu Lakkitha
::::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
sry....sis ne wenna ona....
Udara Damith B/K
``````````````````````
ස්තුතියි ගොඩක්
*******************piyumal sanjeewa
බොහෝම ස්තුතියි උපසිරැසට
කෞෂාන් පියුමන්ත
සබට තෑන්ක්ස් සිස්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ............good .....luck .....................
vishwanathmadhushanka
Thanks sis
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks sub ekata...ituru tikatat sub denna...