Watch Trailer

Dark Matter [S03 : E05] with Sinhala Subtitles | ඒජන්ට් සිරෝ කවුද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආවා පස්වැනි කොටහ.. සතියක්ම පමා වුනා… මේ දවස්වල හොදටෝම කාර්යබහුලයි.. පමාවට සමාව භාජනයකට දාන්න කියන ගමන්ම කතාවේ වෙන්නේ මොකෝ කියලා කෙටියෙන්ම කියන්නම්.. අද කතාව යන්නේ ටේබර්ගේ පෙම්වතියව බේරගන්න රාසා කණ්ඩායම කරන මෙහෙයුමක් ගැන. ඒ වගේම තමා මෙයාලා මේක කරන්නේ ෆෙරස් සමාගමේ රහසක් දැනගන්නත් එක්ක. ඔය…

ඔන්න අරගෙන ආවා පස්වැනි කොටහ.. සතියක්ම පමා වුනා… මේ දවස්වල හොදටෝම කාර්යබහුලයි.. පමාවට සමාව භාජනයකට දාන්න කියන ගමන්ම කතාවේ වෙන්නේ මොකෝ කියලා කෙටියෙන්ම කියන්නම්..

අද කතාව යන්නේ ටේබර්ගේ පෙම්වතියව බේරගන්න රාසා කණ්ඩායම කරන මෙහෙයුමක් ගැන. ඒ වගේම තමා මෙයාලා මේක කරන්නේ ෆෙරස් සමාගමේ රහසක් දැනගන්නත් එක්ක. ඔය අතරේ රියෝටනම් ඉතාමත් කනගාටුදායක තත්වයක් තමා උද්ගත වෙන්නේ. කොහොමත් මතක ඇතිනේ කලින් කොටසේ කියවුනා ඉෂිඩා නිවහනේ බිදවැටීමක් ගැන එහෙම.. ඉතින් ඒකෙ ආරම්භය මේ කොටහින් පටන්ගන්නවා.

හොදා එහෙමනම්.. හයවැනි කොටහ ඉක්මනට දෙන්න උත්සහ කරන්නම්.. ඉවසා ඉන්න.

Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Dark Matter – 03×05 – Give It Up, Princess.AVS_SVA.English.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,212 downloadsDownload Dark-Matter-03x05-1.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

2,212 downloadsDownload Subtitles31 KB

16 comments

  1. Thusitha

    බොහෝම ස්තුතියි උපසිරැසට!!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Surasena Perera

    niyamai bn

  4. harsha

    බොහෝම බොහෝම ස්තූතියි මධූක. සබ අරගත්තා. ජයවේවා

  5. Viraj tharuka

    Thanks bro sub walata!!!ilaga akath puluwan tharam ikmanata karala denna balanna!!jaya wewa!!

  6. Lakmal

    Elooooo

  7. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ෴෴ජය෴෴

  8. කවීන් ලහිරු

    සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    06 වෙනි කොට්සෙන් හමු වෙමු

  9. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  10. Sanindu Lakkitha

    ::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

  11. Udara Damith B/K

    thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා...

  14. Tharindu

    Thank dr

  15. Yohan Lakmal

    sub ekata bohoma sthuthi
    eeth meeka chithrapata wargikaranayata daanna epa
    tnk u

  16. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.