ඔන්න එහෙනම් තවත් හිරවෙලා තිබ්බ කථා මාලාවක කොටසක් කළා.නුවන්ත අයියා තමයි මට මේක බාරදුන්නේ.එයාට මේ දවස් ටිකේ වැඩ ගොඩ ගැහිලා එහෙන් මේක කලින් බාරදුන්නු කෙනත් ටිකක් බිසී වෙලා නිසයි මේක කරන්න වුණේ.කථාව ගැන කිව්වොත් එහෙම,අද කට්ටයට විසදන්න වෙන්නේ රවීගේ පරණ ලෝක්කා වුණු එහෙමත් නැත්තම් CDC ඒකෙ කෙනෙක්ගේ මරණයක්…

ඔන්න එහෙනම් තවත් හිරවෙලා තිබ්බ කථා මාලාවක කොටසක් කළා.නුවන්ත අයියා තමයි මට මේක බාරදුන්නේ.එයාට මේ දවස් ටිකේ වැඩ ගොඩ ගැහිලා එහෙන් මේක කලින් බාරදුන්නු කෙනත් ටිකක් බිසී වෙලා නිසයි මේක කරන්න වුණේ.කථාව ගැන කිව්වොත් එහෙම,අද කට්ටයට විසදන්න වෙන්නේ රවීගේ පරණ ලෝක්කා වුණු එහෙමත් නැත්තම් CDC ඒකෙ කෙනෙක්ගේ මරණයක් සිද්ධ වෙනවා.ඒ ගැන තමා.කේටී ඉලුෂන් ලෙඩක් ගැන පරීක්ෂණ කරන අතවාරයේ තමයි මේක සිද්ධ වෙන්නේ.ඉතින් කොහොමහරි අන්තිමේදී මේක කට්ටිය හොයාගන්නවා.තව හාර්ලි බංකරෙන් පැනලා ඇවිත් සොම්බි සාදයක් මැදදී බෝම්බයක් පුපුරවනවා.ඒකෙන් ඇත්තම ලොකු ප්‍රශ්ණයක් තාමයි ඇතිවෙන්නේ. ලිපියනම් ගොඩක් අපැහැදිලියි වගේ.ඒ ගැන කණගාටුවට ප්‍රකාශ කරනවා.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,473 downloadsDownload iZombie-S03E12.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
16 comments
Sanindu Lakkitha
Naveen Lakshan
Tanxx බ්‍රෝ
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ
මේක ඉවර කරලා
මග නැවතිලා තියෙන sense8 කතාමාලාවටත් සබ් දෙන්න සහෝ ( කොටස් 5 ක් වගේ තමයි තියෙන්නේ...)එහෙනම් අවසාන කොටසෙන් හමු වෙමු
#ජය වේවාSadun
Gernika ,alexander ,starlingard sub dennako
උදාර දිල්ශාන්
සබ් එකට තෑන්ක්ස් සහෝ
#ජය වේවා....රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
13 වෙනි කොටසෙන් හමු වෙමුඩිලාන් හසිත
හම්මේ ඉතින් රවිදු සහෝ ඉශ්‍ට දේවතාව වගේ මග නැවතිලා තිබුන සීරීස් ගොඩ දාලා දෙනවා.... කොහොම ස්තූති කරන්නද කියලා තේරෙන්නේ නෑ....
පුලුවන්නම් sense8 ඉතිරි කොටස් ට්කත් ගොඩ දාලා දෙමු ඈ.....සබ් එකට තෑන්ක්ස්
අවසාන කොටහත් ඉක්මනට දෙමු හොදේ...කනිශ්ක ලක්මාල්
තෑන්ක්ස් බ්‍රෝ සබට...
කනිශ්ක ලක්මාල්
තෑන්ක්ස් බ්‍රෝ සබට...
13 වෙනි ( අවසාන කොටසෙන් ) හමු වෙමු ...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Manoj
jaya!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranga Sandaruwan
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා...මිතුල් ලක්ශිත
සබ් එකට තුති බ්‍රෝ
13 ත් ඉක්මනට දෙන්න සහෝ...lakshan
බෝම ස්තූතියි උප සිරැසියට..
MAALnath
Thanks ..................good luck ........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![iZombie [S03 : E12] with Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/iZombie-STV1-3.jpg)



::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::