හොදයි එහෙනම් මේ එකතුවෙන්නේ එකොලොස්වෙනි කොටසත් එක්කයි. කතාව අවසන් වෙන්න තියෙන්නේ තව එපි දෙකයි. එහෙමනම් පසුගිය සිදුවීම් දිහාවට හැරෙමු නේද. කේටි විල් ඇතුළු පවුලේ අය මේ වෙනකොට බෘසාඩ්ගේ බංකරයේ හැංගිලා ඉන්නවනේ. එෙ වගේම මතක ඇති කේටි එයාගේ නංගී මැඩීට කතා කලා. එයාට ඇත්තටම මැඩීට උදව් කරන්න උවමනාව තියෙනවා. ඒ…

හොදයි එහෙනම් මේ එකතුවෙන්නේ එකොලොස්වෙනි කොටසත් එක්කයි. කතාව අවසන් වෙන්න තියෙන්නේ තව එපි දෙකයි. එහෙමනම් පසුගිය සිදුවීම් දිහාවට හැරෙමු නේද. කේටි විල් ඇතුළු පවුලේ අය මේ වෙනකොට බෘසාඩ්ගේ බංකරයේ හැංගිලා ඉන්නවනේ. එෙ වගේම මතක ඇති කේටි එයාගේ නංගී මැඩීට කතා කලා. එයාට ඇත්තටම මැඩීට උදව් කරන්න උවමනාව තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මැඩී හොයාගන කළු ජැකට්ටුවෝ ඇවිත් තියෙන්නේ. ඒ කේටි ගැන විස්තර හොයාගන්න. ඒ වගේම බ්‍රෑම් හොරාට බංකරයෙන් පැනලා යනවා දකින්න ඇතිනේ. එයා රක්ත ස්තයට එකතුවෙන්නයි මේ යන්නේ.
ඉතිං අද කතාව බලන්නකෝ, කේටි මැඩීට උදව් කරන්න ගියා උනාට මැඩී ඇත්තටම මොකද්ද කරන්න යන්නේ කියලා. ඒ වගේම බ්‍රෑම් අද එයාගේ ජීවිතේ තීරණාත්මක සිදුවීමකට මුහුණ දෙනවා. ඒ මොනවද කියලා බලන්න නම් ඉතිං කතාව බලන්නම වෙනවා.
එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
Colony – 2×11 – Lost Boy.HDTV.SVA.en
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,431 downloadsDownload Colony-2x11-1.zip21 KB
***උපසිරසියේ තිබු ගැටලුව නිවැරදි කර ඇත.***
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
17 comments
kanchana
randika
no attached .srt file
Udara Damith B/K
sab eka ne poddak balanda
Milinda
No att str file
mihiran
Sub eka nehe
piyumal sanjeewa
බොහොම ස්තූතියි
piyumal sanjeewa
සබ් එක තියෙන File එක Attach වෙලා නෑ
piyumal sanjeewa
දෑන් හරි බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
upul
බොහොම ස්තූතියි
Chamila
Sub na ne..
Hasitha Chathuranga
Sub eka natooooo
Hasitha Chathuranga
Sub eka ok thanks sis
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks .............good luck ............
vishwanathmadhushanka
Thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!
Advertisement




there is no attached .srt file