දැන් ඉංග්‍රීසි උපසිරැසිය එන්න වෙලා යනවද? නැත්නම් මට හොයාගන්න බැරි වුනාද කියලා දන්නෙ නැ. ඊයෙ හවස බලනකොටත් ඉංග්‍රීසි එක ඇවිත් තිබ්බෙ නැ. ආයෙ රෑ 10 විතර තමා බැලුවෙ. එතකොට නම් ඇවිත් තිබ්බා. කොහොම හරි ඔන්න සබ් එක කරලා අද කලින් ගෙනාවා. ඔයාලට තකනෙ ගිය සතියෙ වැලන්ටයින්ට එයාගෙ පුතාව හම්බවුනා. ඒ වගේම තමා සයි…

දැන් ඉංග්‍රීසි උපසිරැසිය එන්න වෙලා යනවද? නැත්නම් මට හොයාගන්න බැරි වුනාද කියලා දන්නෙ නැ. ඊයෙ හවස බලනකොටත් ඉංග්‍රීසි එක ඇවිත් තිබ්බෙ නැ. ආයෙ රෑ 10 විතර තමා බැලුවෙ. එතකොට නම් ඇවිත් තිබ්බා. කොහොම හරි ඔන්න සබ් එක කරලා අද කලින් ගෙනාවා.
ඔයාලට තකනෙ ගිය සතියෙ වැලන්ටයින්ට එයාගෙ පුතාව හම්බවුනා. ඒ වගේම තමා සයිමන් අවුලෙන් ඉන්න නිසා පොඩි කරදරය පැටලිලා පොලිසියටත් අහුවුනා. අන්තිමෙ කොහොමහරි එයා ඒකෙන් නිදහස් වුනා. ඒ වගේම තමා ලූක්ගෙ සහයිකාවගෙ මතකයත් නැති කලා.
අද ඔයාලට බලාගන්න පුළුවන් වලන්ටයින්ගෙ පුතාට ඇත්තටම මොකද වෙලා තියෙනෙ. එයා වැලන්ටයින්ට මොනවද කරන්න යන්නෙ. ඒ වගේම තමා ආත්මීය අසිපත ඇත්තටම කා ලගද තියෙන්නෙ කියලත් ඔයාලට දැනගන්න ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E15.WEB.x264-TBS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,159 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S02E16-720p-WEB-x265YST.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
26 comments
nirodha uthpala
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Gathsara Umesh Kumara
Bhoooom sthuthiy shoo
කනිශ්ක ලක්මාල්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාUdara Damith B/K
ela
Hima Benaragama
thank you aiye....
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාඋදාර දිල්ශාන්
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
17 වෙනි කොටහත් ආපු ගමන් සබ් එක දෙන්න...ඩිලාන් හසිත
තෑන්ක්ස් සහෝ සිංහල උපසිරැසියට
Himaru
Thanks
Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** elz ** :)
කවීන් ලහිරු
ස්තූතියි ලහිරු සහෝ සබට
17 න් නැවත හමු වෙමු
Adic7ed වෙබ් අඩවියේ බලන්න ඒකේ ඉක්මනට eng සබ් වැටෙනවා...praneeth madu
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ruwin
Thanks For Sub
මලිත් සංදීප
ලහිරු සහෝ සබ් එකට ස්තූතියි
17 වෙනි කොටසෙන් ලබන සතියේදී හමු වෙමුමිතුල් ලක්ශිත
බෝහෝම ස්තූතියි සහො සිංහල සබ් එකට
සීසන් 3ත් ආවම මේ වගේම කරන්න සහෝSUPUN KAVINDA
සබ එකට බොහොම ස්තූතීයි සහෝ
Tharindu Nadeera
Sub ekata thanks kolloo....
Elama...vinod
Thanks Bro
Lahiru Navoda
Thanks yaluuu...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhagya
Thanks
MAALnath
Thanks ................good luck ...............
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
Sub ekata thanks bro
Advertisement




Thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya