Watch Trailer

Colony [S03: E01] Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණයේ තෙවන සමය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම මම මේ පාර ඕගොල්ලොන්ට අතරමඟ නතරවුනු සුපිරි කතාවක අවසාන කතා සමයයි මේ අරගෙන එන්නෙ. ඒ කොලනි තුන් වන කතා සමයයි. මුලින්ම මේ වගේ කතා මාලාවක් බාර දුන්න තිසර නියෝ සහෝට බොහොම ස්තූතිවන්ත වෙනවා. මෙතෙන්ට එන්නෙ ඉතින් මේ කතා මාලාව බලපු අයනෙ ඒ නිසා කතාව අලුතෙන් හැඳින්වීමක් කරන්න යන්නෙ නම් නැහැ. එහෙන…

 කොහොමද හැමෝටම මම මේ පාර ඕගොල්ලොන්ට අතරමඟ නතරවුනු සුපිරි කතාවක අවසාන කතා සමයයි මේ අරගෙන එන්නෙ. ඒ කොලනි තුන් වන කතා සමයයි. මුලින්ම මේ වගේ කතා මාලාවක් බාර දුන්න තිසර නියෝ සහෝට බොහොම ස්තූතිවන්ත වෙනවා.

මෙතෙන්ට එන්නෙ ඉතින් මේ කතා මාලාව බලපු අයනෙ ඒ නිසා කතාව අලුතෙන් හැඳින්වීමක් කරන්න යන්නෙ නම් නැහැ.

එහෙනම් මුලින්ම පසුගිය කතා සමය අවසානය පැහැදිලි කරන්නම්. නෝවා කියලා බාධකයෙන් බාධකයෙන් එහා පැත්ත ඉන්න විරුදධවාදී කඳවුරේ නියෝජියතගෙ කදවුරේ රැප් කෙනෙක් ඉන්නවා කියලා බෝමන්ලට කියනවා. ඉතින් රැප්ව ධාරකයන්ගෙ ජලයට අවශ්‍ය වෙන්නෙ ගොන්ට්ලට් එක වෙවත් අත් වැස්ම බවත් කියනවා. ඉතින් අත් වැස්ම අරගත්තු බෝමන්ලට බාධකයෙන් එළියට යන්න වෙනවා එය විරුද්ධවාදීන්ට ලබාදීමට. ඉතින් ඇලන් ස්නයිඩර්ගෙ උදව්වෙන් මෙයාලා ලොස් ඇන්ජලිස් බාධකයෙන් එහාට යනවා. නමුත් මේකෙදි ඇලන් ස්නයිඩර්ත් ඔවුන් එක්ක එනවා බලාගන්න පුළුවන්. ඒ එන්නෙ ඇත්තටම මොකටද කියන් එක අපිට මේ කතා සමයෙදි බලාගන්න පුළුවන්.

ඉතින් ඔතනින් තමයි අද කොටස බලාගන පුළුවන් වෙන්නෙ බාධකයෙන් එළියට ගියපු බෝමන් පවුලේ අය ස්නයිඩර් කරන්නෙ මොකක්ද කියන එක අද කොටසෙන් බලාගන්න පුළුවන් වෙයි.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

2,007 downloadsDownload Colony-S03E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

             

Subtitles by

සසිඳු කවීශ ගමපතිරණ

Subtitles

2,007 downloadsDownload Subtitles24 KB

16 comments

  1. dx12

    Niyami saho
    Thanks saho
    Godk pin saho
    Saho pluwanm Ash vs evil dead season 3 ekath sub demu.
    Good luck.........!
    Jaya wewa.........!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. dsdkavishka

    Thenks bro

  4. තිසර නියෝ

    ස්තූතියි උපසිරසියට

  5. Ayesh Prashan

    Thank You

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මග නැවතිච්ච කතා මාලා අරන් ඇවිත් ඉවර කරන එකනම් සුපිරිම වැඩක්...
    සයිට් එකටත් හොදයි....
    දිගටම සබ් දෙමු...

  7. Thilina Jayarathna

    ammeee bn godak pin bn ekta nm magin anvattapu evata sub dena eka nm umma ummma bn thq macho digatma demu .meke godak tv series tynva bageta diala navattapu pulvnm evvath kauru hari hoyala baalala krnvm godak pin thq

  8. cho-sang

    bro අමතක වෙලා තිබ්බ tv series ekak

  9. sanjaya kumara

    Thanks brooo....meka natuwa paluwen hitiye

  10. kodagoda

    ado tnx bng down karagena denakan balan hitiya itn

  11. Udara Damith Dissanayaka

    elane

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!

  14. Tharindu07

    Thanks Machooo...!!! Supiri wedak....!!!

  15. MAALnath

    Thanks ....................good luck .....................

  16. Udara Damith Dissanayaka

    ,BNVM