Watch Trailer

13 Reasons Why [S03 : E02] Sinhala Subtitles | භාගෙට කියන ඇත්ත කතා ගලපල දෙන්නම්! [සිංහල උපසිරැසි සමඟ]

“හැමෝම පලවෙනි කොටස රස විදින්න ඇති කියල හිතනවා.පලවෙනි කොටස බැලුවට පස්සේ හැමෝටම හිතෙන්න ඇති මොනවද යකෝ ඒ වෙලා තියෙන්නේ කියල. පලවෙනි කොටසේ තිබ්බ එක දෙබසක වගේ, “ප්‍රචණ්ඩත්වයෙන්මයි ප්‍රචණ්ඩත්වය උපදින්නේ”. පේන විදියට දැන් බ්‍රයිස්වත් ඒකේ ගොදුරක් වෙලාදෝ මන්දා. මේ වෙනකොට බ්‍රයිස් අතුරුදහන්, වෙනදා අතුරුදහන්…

“හැමෝම පලවෙනි කොටස රස විදින්න ඇති කියල හිතනවා.පලවෙනි කොටස බැලුවට පස්සේ හැමෝටම හිතෙන්න ඇති මොනවද යකෝ ඒ වෙලා තියෙන්නේ කියල. පලවෙනි කොටසේ තිබ්බ එක දෙබසක වගේ, “ප්‍රචණ්ඩත්වයෙන්මයි ප්‍රචණ්ඩත්වය උපදින්නේ”. පේන විදියට දැන් බ්‍රයිස්වත් ඒකේ ගොදුරක් වෙලාදෝ මන්දා.

මේ වෙනකොට බ්‍රයිස් අතුරුදහන්, වෙනදා අතුරුදහන් වෙලා කොහේ හරි බිලා වැටිලා ඉන්නවට වඩා වැඩි කාල සීමාවක් දැන් මිනිහ අතුරුදහන්. කොටින්ම තමන්ගේ පුතා ගැන වැඩි ගානක් නැති මිසිස් වෝකර්, බ්‍රයිස්ගේ අම්ම පොලිසියට ටිකක් බලපෑම් කරන තරමටම වැඩේ දරුනු වේගෙන එනවා. ඒ ඇසෙ කවුදෝ මන්දා කෙල්ලෙක් අපිට මේ කතාවේ විසුරුණ කොටස් ටික ගලපලා දෙන්න හදනවා. එයා කියන්නේ නම් එයා සම්පුර්නම කතාව දන්නවා, අපිව හරි තැනට අරගෙන එන්නම් කියල අන්තිමේදී. ඉතිං අද කොටසින් එයා අපි නොදන්නා තැන් සෑහෙන්න ප්‍රමාණයක් අපිට ගලපලා දෙනවා. හැනා පටන් ගත්ත මේ සම්පුර්ණ වියවුලසෑහෙන දුරදිග ගිහින් දැන්. හඬ පට 13 ක් රෙකෝඩ් කරලා සියදිවි නසාගැනීම මගින් හැනා බලාපොරොත්තු උනේ මොකක් උනත් ඒ දේ එයාට ලැබිලද? නැද්ද ? කියල අමුතු ජාතියේ ගැටළුවක් මගේ ඔලුවට නම් එනවා මේ කතාව බලාගෙන යනකොට.ඊට හපන් කාරනාව බ්‍රයිස්ට මොනාද උනේ කියල. මොකද අද කොටස අවසාන හරියේදී හික් ගෑවෙනවා.

එහෙම නම් ඔන්න මගේ කාර්‍යභාරය අහවරයි. හෙට දවසේදීත්, උදේ 8.30ට තුන්වෙනි කොටසත්, හවස 6.30ට හතරවෙනි කොටසත් ඔයාලට ලැබේවි. එහෙම නම් ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු! 😀

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

6,039 downloadsDownload 13.Reasons.Why_.S03E02.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,039 downloadsDownload Subtitles35 KB

10 comments

  1. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. harinuofficial

    අම්මෝ Thanks සහෝ... ❤❤❤

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති විමා උපසිරසට..මේකනම් බලන්න වෙන්නම නෑ බන්. සබ දෙනකම් මාසයක් විතර බලන් උන්නා. සබ දුන්න විතරයි අද උදේ මලගෙයක් උනා ඔක්කොම එකතු කරලා එකටම බලන්න ඕනි ඇරියස් එක කවර් වෙන්න..
    ජය වේවා!

  5. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata.. :)
    Jaya wewa.!

  6. madawaththa

    බොහොම ස්තූතියි සහෝ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. polaya

    Thank you for the sub...

  9. MAALnath

    Thanks ..............good luck ............
    The last summer 2019
    After the strom 2019
    Lucky day 2019
    Papi chulo 2019
    Me film valatath sub denna
    .............

  10. Pavith Wijesooriya

    දෙවෙනි එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි අයියේ...