ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ගොන්ට්ලට් එක අරගෙන විරුද්ධවාදීන්ට ඒක දෙන්න බෝමන් පවුල ජනපදයෙන් එළියට ආවත් විල් ආරක්ෂාව නිසා මාස හයක් යන තුරු කැළයේ තියන නිවසක සැගවී සිටිනවා. හදිසියේම දිනක උදයේ අභ්‍යවකාශ යානයක් කඩාගෙන වැටෙනවා. ඒක පරීක්ෂා කර…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා.
පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ගොන්ට්ලට් එක අරගෙන විරුද්ධවාදීන්ට ඒක දෙන්න බෝමන් පවුල ජනපදයෙන් එළියට ආවත් විල් ආරක්ෂාව නිසා මාස හයක් යන තුරු කැළයේ තියන නිවසක සැගවී සිටිනවා. හදිසියේම දිනක උදයේ අභ්‍යවකාශ යානයක් කඩාගෙන වැටෙනවා. ඒක පරීක්ෂා කරන්න ගිය විල් සහ ස්නයිඩර් අළු තොප්පි හමුදා සේනාංකයක් දැකගන්න පුළුවන් වෙනවා. ඔවුන්ව අල්ලාගැනීමට පැමිණි බව දැනගත්තු විල් ළමයින් එක්ක නිවසින් පැනයන්න තීරණය කරනවා. ට්‍රක් එක ළගඳි හැමෝම එකතු වෙන්න හිටියත් එතනට පැමිණි ස්නයිඩර් ආපසු හැරී බ්‍රෑම්ගෙ දෙමව්පියන්ට උදව් කරන්න යැයි පවසා නැවතත් කැළයට යනවා. ඒත් ඇත්තටම ස්නයිඩර් යන්නෙ ඔහු ලුහුබඳිනයෙන් පණිවිඩය යවපු සේනානායක හමුවෙන්නයි. මෙතන්දි අපිට බලාගන්න පුළුවන් ස්නයිඩර් බෝමන් ලා සමඟ ආපු සැබෑම අරමුණ, ඒ නැති වුනු ධාරකයා නැවතත් IGA එකට හොයලා දෙන්නයි. නමුත් මේ වැඩේ හොඳටම එපා වුන ස්නයිඩර් මේකෙන් ඉවත් තමන්ට ඕන බව ගාලන්ට කිව්වත් ඔහු කිව්වෙ වැඩේ ඉවර වුනාම ඔහුට මේකෙන් ඉවත් වෙන්න පුළුවන් බවයි. ඉතින් නැවත ට්‍රක් එකට ගියපු ස්නයිඩර් ගැන විල්ට සැකයික් ඇති වෙනවා. නමුත් ස්නයිඩර්ට කොහොම හරි බොරුවක් කියලා බේරෙන්න පුළුවන් වෙනවා. කට්ටිය ට්‍රක් එකෙන් යන ගමන් මේ අතරෙ ගොන්ට්ලට් එක විරුද්ධවාදීනට ලබා දීමට ඔවුන් සමඟ රේඩියෝ සංවාදයක යෙදෙනවා. ඉතින් විරුද්ධවාදින් කියපු පාලම ගාවට එන්න කියනවා ගොන්ට්ලට් එක හුවමාරු කරගැනීමට. ඉතින් එතනට යන අතරමඟ අමුතු දෙයක් ඔවුන්ට සොයාගත හැකි වෙනවා. කඩා වැටුනු යානයක් ඇතුළෙ තිබුන පිටසක්වල මළ සිරුරක්. එතනින් ඉක්මනින් ඉවත් විල් සහ කේටි නැවතත් ට්‍රක් එකට ගිහින් තම ගමන යනවා.
ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.හඳේ තියන කර්මාන්ත ශාලාවට රැප්ලගෙ හතුරන්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒ අතරතුර විල් සහ පවුලේ පිරිස ගොන්ට්ලට් එක විරුද්ධවාදීන්ගේ කදවුරට ගෙනියන ආකාරයත් බලාගන්න පුළුවන් වෙයි.
එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,983 downloadsDownload Colony-S03E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සසිඳු කවීශ ගමපතිරණ
Subtitles
13 comments
Soori
dx12
Thanks saho
Godk pin saho
Good luck
Jaya wewaAyesh Prashan
Thank You
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉක්මනටම අරන් ඇවිත්....
ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනටම අරන් එමු...Thilina Jayarathna
thq machan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
kodagoda
tnx sahoo
Udara Damith Dissanayaka
buhaaaaaaaaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!Ravindu Rukshan
thx
Tharindu07
Thanks Machooo...!!! Supiri wedak....!!!
MAALnath
Thanks ...................good luck ........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Colony [S03: E02] Sinhala Subtitles | කඳවුර සොයා ගමනක. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/colony-season-3-2.jpg)



බොහොම ස්තුතියි සහෝ...!!!
ජය...!!!