ඔයාලා මේ එකතුවෙන්නෙ කාර්නිවල් රෝ කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. තව එක කොටසයි ඉතුරුවෙලා තියෙන්නේ කතාමාලාව ඉවරවෙන්න. ඉතින් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. තවත් මිනීමැරුමක් වෙලා තියෙනවා. ඒ ෆයිලෝව සාමාන්‍ය මිනිහෙක් බවට ලෝකෙට පෙන්නන්න උත්සහ කරපු වෛද්‍යවරයාවයි. ඉතින් මේකත් තමන්ට…

ඔයාලා මේ එකතුවෙන්නෙ කාර්නිවල් රෝ කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. තව එක කොටසයි ඉතුරුවෙලා තියෙන්නේ කතාමාලාව ඉවරවෙන්න. ඉතින් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
තවත් මිනීමැරුමක් වෙලා තියෙනවා. ඒ ෆයිලෝව සාමාන්‍ය මිනිහෙක් බවට ලෝකෙට පෙන්නන්න උත්සහ කරපු වෛද්‍යවරයාවයි. ඉතින් මේකත් තමන්ට සම්බන්ධ මිනීමැරුමක් විත්තිය ෆයිලෝ දැනගන්නවා. නමුත් ඔහු ඒ කිසිවක් කිසිවෙකුට නොකියා හිත යටම තබාගෙන කේස් එක තවදුරටත් සිදුකරගෙන යනවා. ඒ අතරේ මැරුනු ලොන්ගර්බේන්ගේ සිරුරට අවසන් උපහාර දක්වන්න සෑහෙන දෙනෙක් පාර්ලිමේන්තුවට එනවා. ඔහුගේ දියණිය වෙන සොෆී ලින්ගර්බේන් එතන ඉඳගෙන සියලුම දෙනාට තමන්ගේ ශෝකය පලකරනවා. නමත් චාන්ස්ලර්වරයාගෙ පුතා වන ජෝනාත් මෙතෙන්ට එනවා. ඒ අතරේ ඔහු දකිනවා සොෆී තමන්ගේ තාත්තා මැරුනු එක ගැන දුක්වෙන්නේ බොරුවට කියලා. ඒ සේරම රඟපෑමක් බව ඔහු දකිනවා.
ඔය අතරේ වින්යෙට් රෝ එකේ ඇවිදගෙන යද්දී දකිනවා තමන්ගේ මව්බිම වෙන ටිර්නනොක් ගැන දාලා තියෙන දැන්වීමක්. එහි සඳහන් වෙන්නේ ටිර්නනොක් වල වස්තූන් දැකගැනීමට පැමිනෙන ලෙසයි. එහි යද්දී ඇයට දැකගන්න ලැබෙනවා තමන් පණ මෙන් ආරක්ශා කරපු පුස්තකාලය එහි නැවත ගොඩනගලා තියෙන බව, ඒ බර්ගිශ් හමුදාව විසින් ලීයෙන් ලීය මුහුද හරහා රැගෙන ඒමෙන්. ඉතින් කොහොමහරි ඒ තැන බලන්න ආපු පිරිසක්ව ඇය බයකිරීම නිසා ඇයව පොලිස් හොරභාරයට ගන්නවා. ඒත් සමග ෆයිලෝ දැනගන්නවා තමන්ගේ මව තමන් ඉපදෙන්න කලින් වාසය කරලා තියෙන්නේ ස්පර්න්රෝස් නිවසේ කියලා.ඒ නිසා මව සහ පියා ගැන වැඩිදුර තොරහ්ටුරු දැනගන්න කියලා ෆයිලෝ එහාට යනවා. නමුත් ඔහුට පියා ගැන ලොකු තොරතුරක් දැනගන්න ලැබෙන්නෙ නෑ. ඒ අතරේ ඔහු අඩ ලේ දරන්නෙක් කියන කතාව දැනගත්තු පොලිස් භටයින් ඔහුව එහිදී අල්ලගෙන හිරභාරයට දානවා. – පසුගිය කොටස ගැන මේ කිවුවා ඇති වගේ.
අද කොටසින් ඔයාලට දැනගන්න ලැබෙනවා ෆයිලෝගේ තාත්තා කවුද කියලා. ඒවගේම මිස් ස්පර්න්රෝස් සහ ඇග්‍රේස් මහත්තයා අතරත් ඉතා විශේෂ දෙයක් සිදුවෙනවා. වැඩි විස්තරයක් කියන්නේ නෑ. ඔයාලා මේ කොටසත් බලලා අදහසුත් කියාගෙනම යන්න.
එහෙනම් අපි අවසාන කොටසින් ආයෙ හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
5,873 downloadsDownload Carnival-Row-S01-E07.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
18 comments
Hashan M. Priyadarshana
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Pasindu16022
Thanks bro..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ChamalKanishka
thnx bro
yukthi.jayakody
Thank You Bro...
Lahiru Kekulandara
sub ekata thanks a
ohomama OUTPOST ekata sub eka denna baida
puluwannam loku deyakPramukmili
thanxx bro......
Naveen Rangana
Thanks for Subtitle........
Jayawewa.......!!!!!!!!!!!!Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්.....
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
suranuwan
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shaggie
Thnks mchn
Anonymous
Thnx sub ekta...
Dewadithya
Thanks for sub!
chinthaka.max4
thankx machan
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. තව එක එපිසෝඩ් එකයි.. :)
මේක ඉවර කරලා documentary series ටිකකට සබ් දෙන්නකො බ්‍රෝ ද ප්ලැනට් 2019, අවර් ප්ලැනට් 2019 වගේ :) :)