ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. රැප්ලගේ හතුරන් සමඟ බැහැර කරන්නන් සටන් කරන ආකරාය මුලදී දැකගන්න ලැබෙනවා. පසුව විල් සහ බෘසෝඩ් අනිත් විරුද්ධවාදී කණ්ඩායටම හමුවීමට යනවා. හමුවීමේ තොරතුරු හැරිස් කයින්ස්ට දන්වන්න ඔහුව හම්බෙන්න යනවා. කයින්ස්ට එය දැ…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. රැප්ලගේ හතුරන් සමඟ බැහැර කරන්නන් සටන් කරන ආකරාය මුලදී දැකගන්න ලැබෙනවා. පසුව විල් සහ බෘසෝඩ් අනිත් විරුද්ධවාදී කණ්ඩායටම හමුවීමට යනවා. හමුවීමේ තොරතුරු හැරිස් කයින්ස්ට දන්වන්න ඔහුව හම්බෙන්න යනවා. කයින්ස්ට එය දැන්වීමෙන් පසු හැරිස් ඇලන් ස්නයිඩර් ඔහුව හමු වීමට කතා කරනවා. ඇලන්ව හමු වීමට ගිය හැරිස් ගාර්ලන්ඩ් විසින් බෙල්ල මිරිකා මරා දමනවා. පසුව ඇලන් හැරිස්ගේ මළසිරුර බෝම්බයක් සමඟ පොදු පාරක තබන්නේ තවත් බැහැර කරන්නන් කිහිප දෙනෙකුද සමඟයි. බෝම්බයෙන් පිපිරී යාමෙන් සාමාන්‍ය මිනිසුන් රැසැක් ඇතුළුව බැහැර තිදෙනෙකු මරණයට පත් වෙනවා.
කයින්ස්ව පාලනයෙන් ඉවත් කිරීමට මේ පටන්ගත් කුමන්ත්‍රණය ගැන ඉව වැටුනු කයින්ස් ෆීනික්ස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මේ අනුව කයින්ස් යටතේ සිටින සියලුම බැහැර කරන්නන් එක තැනකට එකතු වී ප්‍රහාරය සඳහා සූදානම් වෙනවා. පිපිරීමෙන් පසු සියෑටල්වලට පැමිණි හෙලේනා ඇලන්ව සියෑටල් වල නව පාලකයා බවට පත් කරනවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.
එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,510 downloadsDownload Colony-S03E12.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සසිඳු කවීශ ගමපතිරණ
Subtitles
10 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
elaaaaaaaaaaaaaaa
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
තව එක කොටසයි...dinesh.123
ilaga ekath ikmaninma denna bro. supiri wadak, fattama kathawak. jaya weewa!!!!!!!!
THE NEW FOLDER
thanks brother,
god bless youරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
Thanks Machooo...!!! Supiri wedak....!!!
MAALnath
Thanks ..................good luck ......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Colony [S03: E12] Sinhala Subtitles | බෙල්වී බංකරය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/colony-season-3-2.jpg)



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉතුරු එපියටත් ඉක්මනට සබ් එක ගේමු :)
ඉල්ලීමක් තියනව මචං පුළුවන් නම්
ද ප්ලැනට්ස් 2019යි අවර් ප්ලැනට් 2019යි කියන මිනි සීරිස් දෙකට සබ් දෙන්න
:)