Watch Trailer

Constantine [S01 : E07] | ආශිර්වාද ලද්දෝ අපාගත වන්නෝය! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස ඇත්තටම සැලසුම් කරලා තිබුනේ දෙවැනි කොටස විදිහට විකාශනය කරන්න බව මම කිව්වනේ. ඒ නිසා ඒ කොටස ගැන වැඩි විස්තරයක් ලියන්න අදහසක් නෑ. මුලින් සෙඩ්ව කතාවට ඇතුල්කරන්න සැලසුම් කරලා නොතිබුන නිසයි කතාවේ සෙඩ් නොහිටියේ. කතාව ගැන කියන්න තියෙන්නේ යක් ළමයින්ට බය හිතෙන්නේ නෑ. ළමයාගේ දෙමව්පියන්ව බේරගන්න බව…

Constantine TV1

පහුගිය කොටස ඇත්තටම සැලසුම් කරලා තිබුනේ දෙවැනි කොටස විදිහට විකාශනය කරන්න බව මම කිව්වනේ. ඒ නිසා ඒ කොටස ගැන වැඩි විස්තරයක් ලියන්න අදහසක් නෑ. මුලින් සෙඩ්ව කතාවට ඇතුල්කරන්න සැලසුම් කරලා නොතිබුන නිසයි කතාවේ සෙඩ් නොහිටියේ.

කතාව ගැන කියන්න තියෙන්නේ යක් ළමයින්ට බය හිතෙන්නේ නෑ. ළමයාගේ දෙමව්පියන්ව බේරගන්න බව දැනගන්න කතාව බලන්න ඕනෙත් නැහැ. කොහොම වුනත් “පන පිටින් ඉන්න කෙනෙක්ගේ හොල්මන” කියන අදහසනම් ටිකක් අලුත්. චැස්ගේ චරිතේ කතාවේ හිටියට, කරපු දෙයක් නෑ.

හැබැයි ඉතින් මේ නොගැලපීම් ඔක්කොම දැනෙන්නේ ඒක හයවෙනි එපිසෝඩ් එකක් විදිහට සැලසුම් කරපු කතාවක් නෙමේ නිසයි. මගේ අදහසනම් ඒක සැලසුම් කරලා තිබුන විදිහටම දෙවැනි එපිසෝඩ් එක විදිහට විකාශනය කලානම් ඒක හොද දෙවැනි එපිසෝඩ් එකක් වෙන්න තිබ්බා.

———–

අද කතාව ගැන කිව්වොත්, පුංචි පල්ලියක සර්පයොත් එක්ක කරන පූජාවකදී, (Snake handling) සර්පයෙක් දෂ්ඨකරලා පුජකතුමා මැරෙනවා. මේ පුජකතුමාට මොහොතකින් පණ එන්නේ ලෙඩුන් සුවකිරීමේ බලයකුත් එක්කයි. මේ හාස්කම් නිසා පුංචි පල්ලියේ පූජකතුමාව බොහොම ප්‍රසිද්ධ වුනත්, ජෝන් හිතන්නේ මොකක් හරි නරක දෙයක් මේකට සම්බන්ධ බවයි.

—————–

අධ්‍යක්ෂණය : නික් ගෝමස් (Nick Gomez)
ලිව්වේ : ස්නේහා කෝර්ස් (Sneha Koorse)
විකාශනය වුනේ : 2014 දෙසැම්බර් 05
මීලග කොටස : The Saint of Last Resorts (2014 දෙසැම්බර් 12)

Constantine (2014– ) on IMDb

 

 

195 MB කොපිය මෙතනින් බාගන්න

fa01b608b2a59ff8e7666b41b07c1f0c6f15a92e

257 MB කොපිය මෙතනින් බාගන්න

a3b9f71e50ac7f8bd4c9e182ea78b71e8f95a63a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,641 downloadsDownload Constantine.S01-E07.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

3,641 downloadsDownload Subtitles50 KB

19 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  2. Beemer

    Good work MDG..

  3. sajeevi

    thanks

  4. rukka

    ela ela mDG ohoma yan jayawe ..

  5. DMZ

    Thanks ah subtitle ekata :D

    සුපිරි වේගෙන් ලොකු ලොකු torrents direct බාන්න(100% Free හොදේ) ඕන නම් මගේ නම(DMZ) click කරන්න

  6. Sam

    thnksss sahooo..elzzzz..

  7. kushan charith

    thanks bro.......well done

  8. ගයාන් රූකාන්ත

    එල එල සබට තුති සහෝ
    ඔන්න මමත් ගත්තා.

  9. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D මෙන්න සබ ගත්තා :)

  12. dasun disanayaka

    THANKS

  13. Tharindu

    උපසිරසට තුති...
    ජය...!

  14. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. nirosha dilshan

    meke 1 edan 7 wenakam eka digata downlod karagena baluwe.balanna asa hithenawa.sub ekata thanks

  18. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  19. Sandun

    thanks for the sub