මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 22 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 4ත් 5ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 16 වෙනිදාය. මර්වාන් ගැන තොරතුරු දැනගන්න ජැක් චීන තානාපති කාර…
මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 22 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 4ත් 5ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 16 වෙනිදාය.
මර්වාන් ගැන තොරතුරු දැනගන්න ජැක් චීන තානාපති කාර්යාලයට ගිහින් එතන හිටපු ලී ව පැහැරගෙන ආවා. හැබැයි මේ සිද්ධියට චීන ආරක්ෂක ලේකම්ට තරහා ගිහිල්ලා වගේම එයා ඒ ගැන විස්තර හොයන්න CTU එකට ඇවිත් එකිනෙකාගෙන් ප්‍රශ්න කළා. ඒ අනුව එයා සැක කරනවා ජැක් මේ සිද්ධියට කෙළින්ම සම්බන්ධයි කියලා. ඒ වගේම මේ දවස තුළ මර්වාන්ගේ අවසාන සැලැස්ම වුණෙ එයාලා හොරකම් කරපු න්‍යෂ්ටික මිසයිලට ඇමරිකාව තුළ පුපුරවලා ලොකු විනාශයක් කරන්නයි. ජැක් ඇතුළු CTU කණ්ඩායම මර්වානුයි මිසයිලයයි තියෙන තැන හොයන්න ගොඩක් උත්සහ කළා. කොහොම හරි අවසානයේදි චීන තානාපති කාර්යාලයෙන් පැහැරගෙන ආවා ලී ගේ ඔත්තුවක් මත ජැක් කණ්ඩායමක් එක්ක ගිහින් මර්වාන්ව අල්ලා ගන්නවා. හැබැයි ඒ වෙද්දි මිසයිලය නිකුත් කරන්න සූදානම් කරලා ඉවරයි. අවසානයේදි ජැක් ඇතුළු කණ්ඩායම බලාගෙන ඉද්දිම මිසයිලය මුදා හරිනවා.
මර්වාන් නිකුත් කරපු මිසයිලට කොහාටද යන්නේ කියලා කාටවත් කිසිම අදහසක් නෑ. මර්වාන්ගෙන් ඇහුවත් එයා කියන්නේ නෑ. අනික නව තාක්ෂණයෙන් හදපු නිසා ඒ මිසයිලය රේඩාර් වලට අහුවෙන්නෙත් නෑ. පැයට කිලෝමිටර් 600ක වේගයෙන් යන මේ මිසයිලය කොහාටද යන්නේ කියලා මර්වාන් විතරයි දන්නේ. කොහොම හරි ජැක්ලා මර්වාන් කොටු කරගත්තනේ. හැබැයි නොහිතපු විදියට මර්වාන් මෙයාලට සෙල්ලමක් දානවා. ඊට පසසේ CTU එකට කරන්න දෙයක් නැති වෙනවා. මේ අතරතුර තමයි මර්වාන් එක්ක රිචඩ් එහෙම නැතන්ම් ඕඩ්‍රිගේ මල්ලි එයත් මර්වාන් එක්ක සම්බන්ධයි කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් මේ රිචඩ් සහ මර්වාන් අතර සම්බන්ධය මොකක්ද මිසයිලයෙන් මොනවා වෙයිද කියලා මේ කොටසින් දැනගන්න පුළුවන්.
මීළග කොටසින් මුණගැසෙන තුරු ඔබට ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
72ee2b3934179a0bb25c4b0ee958097626f00845120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,206 downloadsDownload 24-4x22..baiscopelk.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
18 comments
R.D
uditga kavinda
Thnx ikmanin dunnata... Itiri 2kath damu tar gala....
sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ravindu
episode 22 wenakan vitharai thyenne
ko anith 2 kaකවිඳු ගිම්හාන්
හෙට සහ අනිද්දා දවස් දෙකේදි ඉතිරි කොටස් දෙක ලැබෙයි සහෝ.. . . :D
anuka piumal
niyamay mn hituwe maga nawattala ati kiyala okkoma season tika denda jaya weewaa
Amila
Thnx
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……
jagath ranasinghe
thanx ayya ikmanin dunnata.anjana ayyatath thanx
ravindu
ko episode 23 24 dala nane
ane ewath sub eka dannakoකවිඳු ගිම්හාන්
හෙට සහ අනිද්දා දවස් දෙකේදි ඉතිරි කොටස් දෙක ලැබෙයි සහෝ.. . . :D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….LAKSHAN
බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S04: E22] | ආයෙත් රිචඩ්ගේ සම්බන්දයක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/24-season-4.jpg)
නියමයි බ්‍රෝ.දිගටම සබ් දෙමු..........