හොදයි, කොන්ස්ටන්ටීන් ගැන NBC නාලිකාව අවසන් තීන්දුවක් අරන් තියෙනවා. (තරමක් දුරට) ඒ තමයි Full-Season එකකට අවසර නොදෙන්න. ඒ අනුව කලින් නිෂ්පාදනය කරන්න තීරනය කරලා තිබුන එපිසෝඩ් 13න් පලවෙනි සීසන් එක අවසන් වෙනවා. (ඒ කියන්නේ season brake නැතුව එක දිගට විකාශනය කරලා, ජනවාරිවෙන කොට සීසන් එක නිමා වෙයි ) කොහොම…

හොදයි, කොන්ස්ටන්ටීන් ගැන NBC නාලිකාව අවසන් තීන්දුවක් අරන් තියෙනවා. (තරමක් දුරට) ඒ තමයි Full-Season එකකට අවසර නොදෙන්න. ඒ අනුව කලින් නිෂ්පාදනය කරන්න තීරනය කරලා තිබුන එපිසෝඩ් 13න් පලවෙනි සීසන් එක අවසන් වෙනවා. (ඒ කියන්නේ season brake නැතුව එක දිගට විකාශනය කරලා, ජනවාරිවෙන කොට සීසන් එක නිමා වෙයි ) කොහොම වුනත් තවම වැඩසටහන Cancele කරලා නෑ. දෙවැනි සීසන් එකක් ගැන ඉතිරි එපිසෝඩ්වල රේටින්ග් අනුව තීරනය වෙවී.
සාමාන්‍යෙන් මේ තීරණේ ගන්න රූපවාහනි නාලිකා, වැඩසටහනේ උපරිම එපිසෝඩ් 7ක් විතර විකාශනය වෙනකම් ඉන්නවා. ඒත් කොන්ස්ටන්ටීන් පලවෙනි එපිසෝඩ් එක විකාශනය වුනේ ගොඩක් පරක්කු වෙලයි. මේකේ ප්‍රතිපලේ, NBC නාලිකාවට සිද්ධ වුනා 4 වෙනි එපිසෝඩ් එකේදී තීරනය කරන්න Full-Season order එක දෙනවද නැද්ද කියලා. ඉතින්, හැමෝම දන්නවා, අලුත් වැඩසටහනක් හැටියට, මේ ෂෝ එකේ මුල් එපිසෝඩ් 4 රේටින්ග් ඒතරම් හොද නැති බව. සිකුරාදා රෑ වෙලාවයි, දුර්වල පයිලට් එකයි, ඒ හැටි සාර්ථක නැති 2. 3 එපිසෝඩ්නුත් එකතු වුනාම මේ රේටින්ග්වල පුදුම වෙන්න දෙයක් නෑ. තරමක් විතර රේටින්ග් වල වර්ධනයක් ඇති වෙන්න ගත්තේ හතරවෙනි එපිසෝඩ් එක විකාශනය වුනාට පස්සෙයි. ඉතින් ඒ අනුව තමයි NBC නාලිකාව තීරනය කරන්නේ තවත් එපිසෝඩ් නිෂ්පාදනය නොකරන්න. කොහොම වුනත් තව සීසන් එකකට යනවද නැද්ද කියන එක මේ සීසන් එක අවසන් වෙන්න කිට්ටු වුනාම තමයි දැනගන්න වෙන්නේ. කොහොම වුනත් මේ තීරණේ ගැන ගොඩක් කොන්ස්ටන්ටීන් රසිකයෝනං කැමතිවෙන බවක් පේන්නේ නෑ.
පෞද්ගලිකව මගේ අත්දැකීම්වල හැටියටනං fall එකේ ෂෝ එකක් එපිසෝඩ් 13න් නතර කරන එක වැඩසටහෙනේ අනාගතේට හොද ලකුණක් නෙමේ. (දෙවැනි සීසන් එකකට ගියත්) අනික මේ ආරංචියෙනුත් වැඩසටහනේ ජනප්‍රියත්වයට වෙන්නේ හානියක් විතරයි. ඒකම ඉදිරියේදී රේටින්ග් අඩු වෙන්න බලපාවි. ඒ වගේම මේ විදිහට 4 වෙනි එපිසෝඩ් එක දක්වා රේටින්ග් දිහා විතරක් බලලා අතරමග නතරකලානං පසුව බොහොම සාර්ථක වුන වැඩසටහන් ගණනාවක් මුලදීම Cancele වෙලා. මොකද ධීර්ඝව විකාශනය කරන්න බලාගෙන පටන් ගන්න වැඩසටහන් ගොඩක් ඒවයේ කතාව ඇත්තටම පටන් ගන්නේ Mid Season එපිසෝඩ් වලදියි. කොහොම වුනත් NBC නාලිකාව ප්‍රසිද්ධයි හොදම කතා බාර අරන් මගදී ඒවට බාධා කරන එක ගැන. 😉 (NBC එකේ මෑතකාලේ විකාශනය වුන වැටසටහන් බලල තියෙන අය මේක අත්දැකීමෙන් දන්නවා) ඉතින්, අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා.
වැඩි විස්තර බලන්න මෙතනින්. වැඩසටහනේ නිෂ්පාදක ඩැනියෙල් චෙරෝනේ (Daniel Cerone) මේ ගැන මොකද කියන්නේ කියලා මෙතනින් බලන්න.
—————–
පහුගිය කතාව ගැන කෙටියෙන් කිව්වොත්, හතරවෙනි එක තරම්ම සාර්ථක නැත්තන්, ඒකෙ ඇති කරගත්ත වර්ධනය පවත්වා ගන්න කතාව සමත් වුනා. පපා මිඩ්නයිඩ්නුයි කොන්ස්ටන්ටීන්නුයි අතරේ බලාපොරොත්තු වෙන්නේ ඕනේ මොන වගේ සම්බන්ධයක්ද කියලා තරමක හැගීමක් මේ එපිසෝඩ් එකේදී දුන්නා. ඒ වගේම තමන්ගේ වැරද්දක් නිසා මිනිස්සු මැරෙනවය කියන කාරනේට දක්වපු ප්‍රතිචාරයෙන් පෙනුනා මිඩ්නයිට්නුත් එහෙමම දුෂ්ඨ චරිතයක් නොවෙන බව. කොන්ස්ටන්ටීන්, පපා මිඩ්නයිට් සම්බන්ධෙට ඒක හොද ආරම්භයක්.
ජිම් කොරිගන්නුත් වැඩසටහනේ ඉස්සරහට ආයෙමත් දකින්න ලැබෙන හැඩකුයි තියෙන්නේ. කොහොම වුනත්, ඒ චරිතේ ලියලා තියෙන විදිහෙද, නැත්නං රග පෑම්වලද කියන්න මං දන්නේ නෑ, මොකක් හරි අවුලක්නං තිබුනා. ඉස්සරහට ඒක හදාගෙන ආවොත් හොදයි.
ඒ වගේම සෙඩ් ගේ අතීතයේ අභිරහස ගැන තරමක් කුතුහලයක් ඇති කරනත් කතාව සමත් වුනා. හැබැයි, ඒ එපිසෝඩ් එක බලත්දී තමයි මට මතක් වුනේ චැස් අමරණීය බව සෙඩ් නොදන්නා වග. ඇත්තටම පයිලට් එකේදී ඒ තොරතුරු ඔක්කොම නොදුන්නානං, මේ වෙනකොට ප්‍රේක්ෂකයට සෑහෙන කුතුහලයක් ඇති වෙලා මේ සිද්ධ වෙන හැම දේම ගැන. මේ ෂෝ එකේ කරගත්ත ලොකුම වැරදීම ඒ පයිලට් එකයි. අලුතෙන් බලන අයට මගේ උපදෙස, පයිලට් එක බලන්න එපා. දෙවැනි එපිසෝඩ් එක පයිලට් එක කියලා හිතාගෙන බලන්න පටන් ගන්න 😛
——————
ළමයි තමන්ගේ දෙමව්පියන්ව ගහලා මරලා දාපු සිද්ධි පෙළක් ගැනයි අද ජෝන්ට හොයන්න වෙන්නේ. ළමයි ගැන ප්‍රශ්නයක් විසදන්න වෙන එක ජෝන්ට ටිකක් අපහසු බව කියන්න ඕනේ නෑනේ. ඉතින් විස්තර කතාව බලලම දැනගමු.
මේක ඇත්තටම පහුගිය හැලෝවීන් එකට, ඒ කියන්නේ දෙවැනි කොටස හැටියට විකාශනය කරන්න හදපු එපිසෝඩ් එකලු. ඒ නිසයි හැලෝවීන් කතාවක් තැන්ක්ස් ගිවින් එකට විකාශනය වෙන්නේ. 😛
—————
අධ්‍යක්ෂණය : නීල් මාෂල් (Neil Marshall)
ලිව්වේ : ඩැනියෙල් චෙරෝනේ (Daniel Cerone)
විකාශනය වුනේ : 2014 නොවැම්බර් 28
මීලග කොටස : Blessed are the Damned (2014 දෙසැම්බර් 05)
f6d14465eca03c7fda5ac0053f88e251a641331e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,818 downloadsDownload constantine.1x06.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
24 comments
Hasanka
කොබා
tnX brow
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Anushka
සහෝ මේ Site එකේ H.265 පට්ට කොලිටි කොපියක් තියෙනවා
සබ් එකට ස්තුති සහෝ... ජය වේවා!Anushka
psarips.blogspot.com
Tharindu
සබට ස්තූති වේවා.... :)
ජය...!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D මටත් තවම කතාව අල්ලලා ගියේ නැහැ DC චරිත වලට තියන ආසාව නිසාමයි බලන්නේ :P
නලින්
ස්තුතියි සහෝ.. ජය වේවා!
Sam
thnkss sahooo..jaya wewa...//
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
kushan charith
thanks bro
Ghost-Facer
bohoma sthuthiy sinhala upasirasiyata namuth supernatural amathaka karanna epaa
manoj
thankxxx bro sub ekatai vistharetai...
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!rukka
aulak na bro.ohoma yamu,,,,;):);)
“චූටී මල්ලි”
එල මචන් එල
සබට තුති
ඔබට ජය...................රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Nishshanka ruwan
ස්තූතියි :)
Raveenswan
Thanks bro
Sdr networks
ස්තූතියි
Sandun
thanks for the sub
Sandun Jaliya
thanks for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Constantine [S01 : E06] | ළමා උදහස… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Constantine-s1-1.jpg)

thanks bro