පුරුදු විදියටම සතියෙන් සතිය දෙන්න පටන් ගත්තු, ඇරඹුණු නව කතා සමයේ නව කතාංගයකට උපසිරැසි අරගෙනයි මම ඔයාලා ළඟට මේ ආවේ. අද කථාවේ නම කියවපු ගමන්ම පුදුම හිතේවි. ඒත් අද කතාව බැලුවොත් ඔයාලට පුදුම වෙන්න දෙයක් නෑ. මෙතෙක් බලපු කතා වලින් වෙනස් ආකාරයේ කතා මාතෘකාවක් මූලික කරගෙන තමයි අද කතාව ගෙවී යන්නේ. ඒ කියන්නේ…
පුරුදු විදියටම සතියෙන් සතිය දෙන්න පටන් ගත්තු, ඇරඹුණු නව කතා සමයේ නව කතාංගයකට උපසිරැසි අරගෙනයි මම ඔයාලා ළඟට මේ ආවේ. අද කථාවේ නම කියවපු ගමන්ම පුදුම හිතේවි. ඒත් අද කතාව බැලුවොත් ඔයාලට පුදුම වෙන්න දෙයක් නෑ. මෙතෙක් බලපු කතා වලින් වෙනස් ආකාරයේ කතා මාතෘකාවක් මූලික කරගෙන තමයි අද කතාව ගෙවී යන්නේ. ඒ කියන්නේ මිනීමැරුමක්, පැහැරගැනීමක්, රැවටීමක් හෝ මංකොල්ලයක් සම්බන්ධව නම් නෙමෙයි අද කතාව ගෙවී යන්නේ. හැබැයි මංකොල්ලයක් නොකිව්වට මංකොල්ලයක් යන්තම් විතර ගෑවිලා තියෙනවා.
කතාව මුලදීම මරී කියලා කෙල්ලෙක් සහ කෝල් කියලා කොල්ලෙක් කාර් එකක් උස්සනවා. මේ කාර් එක ඉස්සුවට පස්සේ කෙල්ලට තමයි කාර් එක පදින්න ඕනේ වෙන්නේ. ඉතිං කෙල්ල කාර් එකත් අරගෙන ලෑල්ලට පාගලා යනවා. ඒ වගේම මේ පස්සෙන් පොලිසියත් එළවාගෙන එනවා. දන්නවානේ ස්ත්‍රී පාර්ශවය වාහන එළවන විධිය. වැඩි වෙලාවක් යන්න කලින් මේ කෙල්ල පොලිසියට කොටුවෙනවා. ඒත් කොල්ලා පැනගන්නවා. FBI සාමාන්‍යයෙන් කාර් උස්සන සිදුවීම් සම්බන්ධයෙන් වැඩ කරන කාර්යාංශයක් නෙමෙයි නේ. ඒත් මෙදා පාර එයාලට මේකට හවුල් වෙන්න වෙනවා. ඒකට හේතුව වෙන්නේ කාර් උස්සපු අය හොරකම් කරපු කාර් සමග කුඩු, බෝම්බ, මුදල් වැනි දේවල් ජාවාරම් කරන නිසා. මේක ගැන CIA එකෙන් තමයි FBI වලට භාර දෙන්නේ. මේකේ මහමොලකාරයා තමයි, අල්ලගත්තු කෙල්ලගේ පෙම්වතා වෙන කෝල් කියන කෙනා. මේ කෙල්ලගෙන් එයා ඉන්න තැනක් ගැන ඇහුවට, කිසිම දෙයක් කියන්නේ නෑ. ඒක නිසා මේ කෙල්ලව හිරේට දානවා. ඒ කෙල්ලගෙන් කොල්ලා ගැන විස්තර අහන්න ලිස්බන්ට තමයි භාර වෙන්නේ. ඉතිං මේක නිසා ලිස්බන්ට ඒ කෙල්ල එක්ක හිරගෙදර එකම කාමරේ ඉන්න වෙනවා.
ඔන්න ඔහොමයි ඉතිං කතාවේ මුල හරිය සිදු වෙන්නේ. කතාවේ අවසානයේ ඉරණම දැනගැනීම ඔයාලට බාරයි. උපසිරැසි එක්ක කතාව නරඹන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.
ආයු -බෝ -වේවා !!!
c012c3a3bd11df79d260c31eedbabf920f74944e f9fab1c3cc317dd76bad7ff3e835fb87e4a8be16 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,019 downloadsDownload The.Mentalist.S07-E02.baiscopelk.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
sarath
ujitha
ela ela hofe/
sajeevi
thanks
Sach
සබට තුති සහෝ !!!!!!!
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!VisH
බොහොම ස්තූතියි : )
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
dila
ela ela
thnx machnkavindu malinga
tns shoo sub ekata..good luck lokka☻
prabhath
thanks praneeth saho
Gossip12
බොහොම ස්තූතියි
Mano
Godak sthuthi..Jaya wewa!
Advertisement
![The Mentalist [S07 : E02] | ප්‍රිසන් බ්‍රේක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/The-Mentalist-4-1.jpg)

thanks praneeth.