පහුගිය කතාව (එපි 8 සහ 9) ගැන කියත්දී මට මුලින්ම අහන්න තියෙන්නේ යක්කු ටික පැටලුන අය ඉන්නවනං අත උස්සන්න කියලයි. මොකද අවංකවම මටනං පැටලුනා. (ඉවොන්චේයි බෘහරියායි පවා ජාති දෙකක් බව මට මීටර් වුනේ කතාව ආයි බැලුවමයි 😳 ඇයි දෙයියනේ යක්කු ජාති කීයක් මතක තියා ගන්න කියලද? විභාගෙකට පාඩම් කරනවා වගේනේ 😀 😀 ) කතාව තර…

පහුගිය කතාව (එපි 8 සහ 9) ගැන කියත්දී මට මුලින්ම අහන්න තියෙන්නේ යක්කු ටික පැටලුන අය ඉන්නවනං අත උස්සන්න කියලයි. මොකද අවංකවම මටනං පැටලුනා. (ඉවොන්චේයි බෘහරියායි පවා ජාති දෙකක් බව මට මීටර් වුනේ කතාව ආයි බැලුවමයි 😳 ඇයි දෙයියනේ යක්කු ජාති කීයක් මතක තියා ගන්න කියලද? විභාගෙකට පාඩම් කරනවා වගේනේ 😀 😀 ) කතාව තරමක් සංකීරණ වුනත් මටනං හිතෙන්නේ ඒ එපිසෝඩ් දෙක සාර්ථකයි කියලයි. සාමාන්‍යෙන් බනින්න තියෙනවනං පතුරු යන්න බනින්න පුළුවන් වුනත් හොද කියන්න ගිහාම මට කියන්න දේවල් නැතුව යනවා 😛 😛 😉 ඒ නිසා කෙටියෙන් කියන්නම් කොටස් දෙකම ගැන එක පාර.
සුප(ර්)නැචුරල් රසිකයෝ දිගින් දිගටම ඉල්ලපු වෙනස සැහෙන දුරටම ඒ එපිසෝඩ් දෙකේ තිබුනා වගේම කොමික් එකේ ලක්ෂනත් පැහැදිලිවම කතාවේ තිබුනා. නෙට් එකේ කියවපු විස්තරවල හැටියට මුල් එපිසෝඩ් එකේ එකේ දකින්න ලැබුන බොහෝ කරුණු කෙලින්ම කොමින් එකෙන් ගත්ත ඒවාලූ. ඒ වගේම කොමික් රසිකයෝ කියන හැටියට ඒවා බොහෝ දුරට සාර්ථකව අරන් තියෙනවා. කතාවේ සමහර කැමරා කෝණ ආලෝකකරණය වගේ දේවල් වලදී කෙලින්ම කොමික් එකක් සිහිපත් කරනවන දර්ශන තිබුනා. මම කොමික් ටී වී බලන්නේ නෑ කියලා ඕගොල්ලෝ දන්නවනේ. ඒ නිසා මම දන්නේ නෑ මේ ලක්ෂණ වෙන ටී වී කතා වලත් තියෙනවද කියලා. කොහොම වුනත් ගොඩක් දුරටම අත්හදාබැලීමක් වගේ එකතු කරලා තියෙන බවක් පෙනුනත් ඒකෙන් වැඩසටහනට අමුතු ආකර්ශනීය පෙනුමක් ලැබෙනවා කියලයි මට හිතෙන්නේ. නිෂ්පාදකයෝ ඒක දිගටම කලොත් හොදයි.
කතාව ගැන කිව්වොත් , කලින් කිව්වා වගේම ටිකක් සංකීර්ණ බවක් තිබ්බත් ඒක සාර්ථක කතාවක්. නැගෙන අදුරට හොද ප්‍රවේශයක් දුන්නා. ඒ කතාවේ තිබුන සංකීර්ණ බව ඉදිරියට කතාව ගොඩ නගත්දී විසදන්න පුළුවන් එකක් විතරක් නෙමේ කතාව රසවත්ව ගොඩ නගන්නත් ප්‍රයෝජනවත් වෙයි. පලවෙනි කොටස ඉවරවුන විදිහ සෑහෙන සාර්ථක වුනත් ඒක එක පාරට ආවේස කතාවට මාරු වුන විදිහ ටිකක් රළුයි. එපිසෝඩ් දෙක එකට බද්ධ වුනත් ඒ දෙකේ ස්වභාවය එකිනෙකට සෑහෙන වෙනස් වුනා. හැබැයි ඉතින් ඒක වැඩියම දැනෙන්නේ එපිසෝඩ් දෙක එකපාර බැලුවොත් තමයි. ඒ වගේම සෙඩ්ගේ පසුබිම නිරාකරණය කිරීම සැහෙන හොදයි. හැබැයි ඉතින් පලවෙනි එපිසෝඩ් එකේ අච්චර නටලා, දෙවැනි එපිසෝඩ් පටන් ගත්ත ගමන් ඒක නිකම්ම ඉවරයක් කරලා දාපු හැටිනං එච්චර හරි නෑ.
ඒ වගේම තමයි දෙවැනි කොටසේ මැට් රයන්ගේ ඩීමන් රංගනය විශිෂ්ඨයි. මැට් රයන් මුළු එපිසෝඩ් එක පුරාම ඩීමන් කොන්ස්ටන්ටීන්ව බොහොම සාර්ථකව ඉදිරිපත් කළා. හිර ගෙදර දර්ශන ටිකත් සැහෙන හොදයි (චැස්නුයි, සෙඩ්නුයි හිර ගේ ඇතුලට එන හැටි, කොන්ස්ටන්ටීන්ව එලියට ගන්න හැටි : -P ) අනික කියන්නම ඕන දේ තමයි ඈන් මරී. මං හිතන්නේ මුළු කතාවේම ආරම්භක අවස්ථාවේදී චරිතයක් හරියට ඉදිරිපත් කරපු පලවෙනි වතාව වෙන්න ඕනේ මේක. ඇත්තටම මේ චරිතේ නැගෙන අදුර සමග සටනේදී ඉදිරියටත් එකතු වුනොත් හොදයි. නියම චරිතයක්.
ඉතින් ඔය විදිහට කතාව සාර්ථකයි කිව්වට දැන් ඒකට ටිකක් පරක්කු වැඩියි. මොකද ප්‍රේක්ෂකයෝ බොහොමයක් කතාවෙන් බිදුනා මුල් කොටස්වල අසාර්ථක බව නිසා. දැන් රේටින් නිසා වැඩසටහනේ ඉදිරි අනාගතය ලොකු තර්ජනයකට ලක් වෙලා ඉවරයි. තවම NBC නාලිකාව අවසන් තීරණයක් දීලා නැති වුනත් රේටින්නං තියෙන්නේ හොද අතකට නෙමේ. මොකද මේ වැඩටසහනේ වියදම වැඩි නිසා නාලිකාව අඩු රේටින් නොසලකා තව සීසන් එකක් දෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ගොඩක් අය බලාපොරොත්තු තියනවා එහෙම වුනොත් වෙනත් පොඩි නාලිකාවක් (syfy වගේ එකක්) ෂෝ එක බාර ගනියි කියලා. කොහොම වුනත් ඒවා දැනගන්න වෙන්නේ ඉස්සරහට තමයි.
———————
අද කතාව පටන් ගන්නේ මයා කාරෙක්ගේ ගුරුකමක් නිසා කෝමා එකකට වැටුන සෙනග වගයක් ගැන හෙවිල්ලකිනුයි. හැබැයි මේ එක්කම චැස්ගේ අමරණීයත්වයේ අභිරහසත් විසදෙනවා. බලලම දැනගමු.
——————–
අධ්‍යක්ෂණය : මේරි හැරන් (Mary Harron)
ලිව්වේ : බ්‍රයන් ඇන්තනි (Brian Anthony)
විකාශනය වුනේ : 2015 ජනවාරි 23
මීලග කොටස : A Whole World Out There (2015 ජනවාරි 30)
ප. ලි
සුප(ර්)නැචුරල් සීසන් 8 බලන අය….
ආයි පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. මගේ වැඩත් කරගන්න එපැයි. පුළුවන් තරං ඉකමනින් ඊලග එපිය දෙන්නං. එතකම් පොඩ්ඩක් ඉන්න, හොදේ. 😉
1BAB1487B446CC4B95A7EE2A8E5B7671DFF414A3 062D2C49CE3609EF1818B2F1CCE631884290DBFA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,782 downloadsDownload Constantine-S01E10..baiscopelk.rar43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
26 comments
චතුර ධනංජය
nalaka
thanks
lakshyan
Thanx bro!! :)
kasun
patta
Anushka
Direct Download කරන අයට H.265 (127MB)
http://www.mirrorcreator.com/files/1JL7XU9F/110CNST.rar_lin…සබ් එකට බොහොම ස්තුති සහෝ...!!
Hasitha
thanks ban sub denakan balagena hitiye :D
Jamson
Thanks macho... Puluwan una gaman Supernatural s8th diyan machan.. Jaya
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks.
yasas
niyamai saho... matath tikak pataluna, but dan awlak na.. digatama dendoooo
nuwan
ubanam maara porak machan....
නිරොෂ
meke kuthuhalaya wadinisa balanna asa hithenawa
rezy
saho link sub title link eka wada nane
Tharindu
සබට ස්තූතියි සහෝ....
:) :) :)
ජය...!Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය................ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !lakshitha
thnx saho :D
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dhana
නියමයි මචෝ !!!
Udara
මේකේ සබ් වැඩ නැහැනේ...
ලින්ක් එක බලන්න පුලුවන්ද ?sachini
Thank you friend.
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
Keshan
මේකෙයි E12 යි 13යි සබ් එක ඩව්න්ලෝඩ් වෙන්නෙ නෑනෙ
Sandun Jaliya
thanks for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Constantine [S01 : E10] | අමරණීය චැස් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Constantine-s1-1.jpg)

ස්තුතියි.......!
;););););););););)