හොදයි, කොන්ස්ටන්ටීන් ඉතුරු ටික බලන්න ලෑස්ති ඇති කියලා හිතනවා. මේ කොටස විකාශනය වෙන්න තිබුනේ ගිය සතියේ වුනත්, NBC නාලිකාව ඒක සතියකින් පස්සට දැම්මා, ඒ නිසයි 9 වෙනිදා වෙනුවට 16 වෙනිදා වුනේ. ඒ වගේම මේ කතාව විකාශනය වුන සිකුරාදා රෑ 10 – 11 පැයෙන් අයින් කරලා 8 – 9 පැයට මාරු කරලා තියෙනවා. එහෙමවත් රේටින් වැ…

හොදයි, කොන්ස්ටන්ටීන් ඉතුරු ටික බලන්න ලෑස්ති ඇති කියලා හිතනවා. මේ කොටස විකාශනය වෙන්න තිබුනේ ගිය සතියේ වුනත්, NBC නාලිකාව ඒක සතියකින් පස්සට දැම්මා, ඒ නිසයි 9 වෙනිදා වෙනුවට 16 වෙනිදා වුනේ. ඒ වගේම මේ කතාව විකාශනය වුන සිකුරාදා රෑ 10 – 11 පැයෙන් අයින් කරලා 8 – 9 පැයට මාරු කරලා තියෙනවා. එහෙමවත් රේටින් වැඩි වෙයිද බලන්න වෙන්න ඇති මගේ හිතේ.
අද නං කලින් කොටස ගැන අදහසක් ලියන්න වෙලාවක් නෑ මට. කොටස් දෙක එකට සම්බන්ධ නිසා ඊලග එකේදී දෙක ගැනම ලියන්න බලන්නං.
කොහොම වුනත් කතාව පැත්තට හැරුනොත්, අද කතාව පසුගිය කතාවේම දිගුවක්. පහුගිය කතාව මතක ඇති කියලා හිතනවා. හොරකම් කරපු බබාලා ගැන සිද්ධියක් හොයන්න ගිය ජෝන් දැනගත්තා නැගෙන අදුර පිටිපස්සේ ඉන්නේ ඉවොන්චේලා බව. ඒත් ඉවොන්චේ පහර දෙන්න හදත්දී ඇනී ජෝන්ට වෙඩි තියලා පැනලා ගියා. ජෝන් පණ බේරගත්තේ කොහොමද කියලා දැනගන්නයි දැන් තියෙන්නේ, ඒක කතාව බලලම දැනගමු. (පහුගිය කතා මතක් කරන්නනං මට එච්චර තේරෙන් නෑ 😉 )
—————-
අධ්‍යක්ෂණය : රෝමියෝ ටිරෝනේ (Romeo Tirone)
ලිව්වේ : මාක් වෙරහිඩන් (Mark Verheiden)
විකාශනය වුනේ : 2015 ජනවාරි 16
මීලග කොටස : Quid Pro Quo (2015 ජනවාරි 23)
2F676A894D07FC09680F820A24532C445A978AE2 4DDB18AE3342FC533C620AB96B521E84D6453E4B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,873 downloadsDownload Constantine-S01E09.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
28 comments
Hacker
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Anushka
එල නියමයි සහෝ...
සබ් එකට බොහොම ස්තුති...නුවන්ත දුලාන්
නියමයි MDG සහෝ!!!!
බොහොම ස්තූතියි!!!!Dulaj indika
Hommo goda kalekata passe..
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
“චූටී මල්ලි”
එල බන්
සබට තුති
ඔබට ජය.......kasun
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..nirosha
අම්මෙ...එනකන් උන්නෙ.2014 බල බල හිටිය ට්වි සිරියල් ටික එක සැරෙ නිවඩු ගිය නිස හිතට නිවාඩු නැතිව හිටියෙ.අපි කස්ටිය වෙනුවෙන් මහන්සි වෙල සබ් දෙනවට ස්තුතියි
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බලමු එහෙමවත් Ratings වැඩි වෙයිද කියලා නේහ්..
ජය වේවා. !sajeevi
thanks
maduka
sub eka denakan balagena hitiye.thanks
rejith
niyamai thanks
pradeep
නියමයි සහෝ!!!
එල කිරි....Tharindu
ලොකු නිවාඩුවකින් පස්සෙ දකින්න ලැබුනට සතුටුයි...... :)
උපසිරස බොහොම ස්තූතියි.....
ජය වේවා...!Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
kasun
patta macho machan puluwannam supernatural ikmanata diyanko apitath thathwekata enna
Harsha
ammo athi yantham meka awa. bala bala hitiye enakam. thanks sahoo sub ekata.
lakshitha
sub 1te thnx saho :D
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!SaDuN dAnUsHkA (ධනූ)
සබට තුති
Sanjaya
උපසිරැසියට ස්තූතියි..
!!..ජය වේවා..!!රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharindu
ko episode 10....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Naveen Jayawardana
patta bro
Raveenswan
Elama bro
Sandun
thanks for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Constantine [S01 : E09] | අවසන් තුරුම්පුව – 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Constantine-s1-1.jpg)

Thanks sub ekata...... :D