ප්‍රවෘත්ති ගැන කිව්වොත්, කලින් සතියේ කිව්වට වඩා කියන්න විශේෂ දෙයක් නෑ. ඇත්තටම ඊලග සීසන් එකක් ගැන කිසි සද්දයක් නෑ. කොහොම වුනත් පහුගිය දවසක වැඩසටහනේ නිෂ්පාදකයෝ ප්‍රසිද්ධ කළාලු ඊලග එපිසෝඩ් එකේ නම “Devil Doc” බව. මං දන්නේ නෑ ඒ හරුපේ මොකද්ද කියලා. දෙවැනි සීසන් එකක් සදහා රසිකයෝ වගේම විචාරකයෝත් ගොඩක් ඉල්ල…

ප්‍රවෘත්ති ගැන කිව්වොත්, කලින් සතියේ කිව්වට වඩා කියන්න විශේෂ දෙයක් නෑ. ඇත්තටම ඊලග සීසන් එකක් ගැන කිසි සද්දයක් නෑ. කොහොම වුනත් පහුගිය දවසක වැඩසටහනේ නිෂ්පාදකයෝ ප්‍රසිද්ධ කළාලු ඊලග එපිසෝඩ් එකේ නම “Devil Doc” බව. මං දන්නේ නෑ ඒ හරුපේ මොකද්ද කියලා. දෙවැනි සීසන් එකක් සදහා රසිකයෝ වගේම විචාරකයෝත් ගොඩක් ඉල්ලීම් කරන බවනං පේනවා. මොනතරම් හැල හැප්පීම්වලට මුහුන දුන්න ෂෝ එකක් වුනත් කොමික් රසිකයොත්, ෂෝ එක දිගටම බලාපු ප්‍රේක්ෂකයොත් කතාව ගැන බලාපොරොත්තු අතහැරපු බවක් පේන්නේ නෑ. කොහොම වුනත් ඊලග සීසන් එකක් ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා.
හොදයි එහෙනං, අවසාන කොටස. අදනං මං කතාව ගැන මොකුත් කියන්නේ නැහැ. ඕගොල්ලෝ කියන්න. 😉
ඕගොල්ලෝ මොකද හිතන්නේ? අද එපිසෝඩ් එකත් එක්ක බැලුවම ෂෝ එක හොදද, නරකද? අද එපිසෝඩ් එක ඉවරවුන විදිහ ගැන මොකද හිතන්නේ? ඒක ඕගොල්ලෝ බලාපොරොත්තු වුන අවසානයද? ඒ ට්විස්ට් එක සාර්තකයිද අසාර්තකයිද? කොන්ස්ටන්ටීන්ට තව සීසන් එකක් දෙන්න වටිනවද? නැත්නං ටී වී එකෙන් එළවලා දාන්න ඕනෙද? (බොහෝ දුරට ආයි සැහෙන කාලෙකට නොඑන්න) තිබුණ අවුල් හරිගස්සලා කතාව ගොඩ ගන්න විධිහක් තියෙන්න බෑමද? ෂෝ එක වෙන නාලිකාවකට, මාරු කලොත් ඒකෙන් වෙනසක් වෙයිද? කියමුද බලන්න ඕගොල්ලෝ මොනවද හිතන්නේ කියලා 😛 😛
————————————–
අධ්‍යක්ෂණය : ඩේවිඩ් බොයිඩ් (David Boyd)
ලිව්වේ : කැමරන් වෙල්ෂ් (Cameron Welsh)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 13
EA9E9740EB8C6DBAF73E6047468DA497BA8C1C3A 07846B494D95433B6FB7288D5FFF9424E0FB2FEF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,080 downloadsDownload Constantine-S01E13.baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
MDG
Subtitles
37 comments
udara
NS
Thanks for the subtitle...
enakal balan hitiye meka...
man nm hithanne meka wenasma widiye kathawak...a nisa meka aniwa thawa seson thiyennama oni..Thisan
thx brov
ආදරය හීනයක්
අනේ දෙවියනේ මං ආසම කතාවක් බං :( තැංකු සබ් එකට බං
lakshyan
Thanx bro!! :) season 2 ekak ei aniwa!!
sajeevi
thanks
sajeevi
මට නම් මේ කතාව ඇති.
සුපර්නැචුරල් බලන්නෙ නැතිව හිටියනම් මේක හොඳයි.
මේකේ නම් තව සීසන් එකක් බලන්න බැහැ.
කතාව ඉවර කරපු විදිහට නම් තව සීසන් එකක් එයි වගේ.
Dinushan
Thanks bro.(small ville)tv serious 1ka sub dandako
Anushka
එල සහෝ....
බොහොම ස්තුති සබට, මේක දානකම් බලන් හිටියේ
12 monkeys දෙන්නේ නැද්ද?Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
Y Fm
balanna bari un nikan hitahan ban :-D api nam asai me kathawata
Ir
Arrow season 4 ekata Constantine enawa.. :D
shehan
tanks bro
shehan
bro grimm akata sub dennakoo plzzz
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
තව සීසන් එකක් එයි Syfy එකට කතාව මාරු වෙලා හරි.
බොහොම ස්තුතියි දිගටම සබ් එක ගෙනාවට.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishshanka ruwan
ස්තූතියි :)
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........isuru
Meke full episode download ekak denna barida
Dhammika Thilan
thanks sabata
Ravindu Nipun
Niyamayi bro...
mama nam mekata kemathiyi..
wadak na thawa season ekak naththam..
anyway thanks for the subtitles.Ir
Arrow next season ekata Constantine enawa.... :D
kavinda
thank you
Chamindu Iroshitha
පට්ට ටීවි සීරියස් එක. සබි එකට ස්තුතියි...
Tharindu madusanka
Thnx mcn ilaga season ekath denna !! jaya wewa
රවිඳු ආදිත්‍ය
thanks bro. ada thamay palaweni season 1 baagaththe.
okkotama thanks.Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් 13ම
toonmo
tnx bro,
sachithanjana
tnx sahhoo
Sherlock holmes
Thanks සම්පූර්ණ සීසන් එකම එක දිගටම බාගත්ත ජය වේවා..
Kavindu12345desilva
meka nam maru tv series ekak.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
sidath_vimu
Thanks
Sandun
thanks for the sub
Chathuranga Deshan
Sub ekata thanks sahooo... තාම බැලුවේ නෑ බලන්න ඔනි ... කතාව ගැන කියන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Constantine [S01 : E13] | දුෂ්ඨයා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Constantine-s1-1.jpg)

m htnna bn meka wena directorsla tkakta dunnoth hodai kyla. eeka itn thiranaya krnna ooni producersla tmaina.....anyway thnx mchn