NBC නාලිකාව පහුගිය සතියේ තවත් සීසන් එකකට අවසර දුන්න වැඩසටහන් එලි දරව් කලත් ඒ ලයිස්තුවේ කොන්ස්ටන්ටීන් තිබුනේ නෑ. දිගට හරහට පහල වැටෙන රේටින් එක්ක ඒකෙ පුදුම වෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි කට කතාවල හැටියටනං තවමත් කොන්ස්ටන්ටීන් නවත්තලා දාන්න තීරණයක් අරගෙන නැති NBC නාලිකාව, ෂෝ එක syfy නාලිකාවට මාරු කරන…

NBC නාලිකාව පහුගිය සතියේ තවත් සීසන් එකකට අවසර දුන්න වැඩසටහන් එලි දරව් කලත් ඒ ලයිස්තුවේ කොන්ස්ටන්ටීන් තිබුනේ නෑ. දිගට හරහට පහල වැටෙන රේටින් එක්ක ඒකෙ පුදුම වෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි කට කතාවල හැටියටනං තවමත් කොන්ස්ටන්ටීන් නවත්තලා දාන්න තීරණයක් අරගෙන නැති NBC නාලිකාව, ෂෝ එක syfy නාලිකාවට මාරු කරන්නත්, නම Hellblazer හැටියට වෙනස් කරන්නත් සාකච්චා කෙරෙන බව කියවෙනවා. කොහොම හරි මේවා කට කතා විතරයි. ඇත්තටම ෂෝ එකට මොකක් වෙයිද කියන එක තවමත් අස්ථිරයි.
පහුගිය සතිය ගැන බොහොම කෙටියෙන් කිව්වොත්, රිචී කතාවට එකතු වුන එක හොදයි. ඒත් ප්‍රධාන චරිත හැලිල්ලනං දැන් හරිම විහිළුවක් වෙලා. අඩු ගානේ හොද හේතුවක්වත් කියන්න බැරි ඇයි? කතාවේ වෙන ලෝකෙකට යන ළමයි ගැන කෑල්ල එච්චර සාර්ථක නැහැ. එතන ඒ හැටි කතාවක් නැහැ වගෙයි මටනං දැනුනේ. හැබැයි හරිම සාර්ථකව පෙන්නන රිචීගේත් ජෝන්ගේත් පරණ යාළුකමට වැඩි අවධානය යොමු වෙන නිසා ඒක එච්චරම දැනෙන්නේ නෑ, මට හිතෙන විදිහට රිචීත් කතාවේ ඉන්න සැහෙන සාර්ථක චරිතයක්. ෂෝ එකට තව සීසන් එකකට යන්න වාසනාව තිබ්බොත්, බුදු දහමෙන් හරි ආදර්ශේ අරං, පරණ තරහවල් අමතක කරලා, නැගෙන අදුරට එරෙහි සටනට රිචීත් එකතුවෙනවනං හොදයි. 😉 😉
අද කතාවත් එක්ක තව එපිසෝඩ් දෙකයි. ඒ දෙකත් බලලම තිත තියමු.
———————————-
මැරුණ ගෑනු කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගැන අදත් ඔත්තුව අරගෙන එන්නේ මැනීයි. ප්‍රශ්නේ විසදන්න යන සෙඩ්ට අතර මැද්දෙදී වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ අතරේ අමාරු තැන්වලදී මොනවා හරි කියලා මාරු වෙලා යන මැනීට ජෝන් හොද දඩුවමකුත් දෙනවා. විස්තර ඔක්කොම දැනගත්තම කතාවේ බලන්න දෙයක් නැති වෙනවනේ. ඒ නිසා කතාව බලමු.
————————–
අධ්‍යක්ෂණය : සෑම් හිල් (Sam Hill)
ලිව්වේ : ක්‍රිස්ටීන් බොයිලන් (Christine Boylan)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 06
මීලග කොටස : Waiting for the Man (2015 පෙබරවාරි 13)
7043AC3FCAD36767A531B2BC93E5E15FFAEB6439 55E3941A60B4235275E59D5C5ABDD737B94730CD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,853 downloadsDownload Constantine-S01E12..baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
19 comments
Dinesh
Yenu
Thank you......digatama sub denna...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉළග සති දෙකෙදි බලමු මොනවා වෙයිද කියලා.
ජය වේවා. !lakshitha
thnx saho :D
ආදරය හීනයක්
තෑන්ක්ස් මචං කාලය කැප කරල අපි වෙනුවෙන් මේ සබ් එක හදල දුන්නට
Anushka
Thanks MDG...!!!
dila
ela ela
thnx mchannuwan
ela machan ela.........
d
thank u. api wenuwen me wede karanawata
sajeevi
thanks.
matath meka athi wage.Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
susantha
maru maru
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nalaka
thank MDG
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
රයන් පියඩාස
එල එල ඈ ඒත් මේ සීරියස් එකේ සේරම සබ් තියෙන පිටුව අප්ඩේට් වෙන්නේ නෑ නේද සහෝ
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Sandun
thanks for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Constantine [S01 : E12] | කළු දියමන්තිය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Constantine-s1-1.jpg)

ela me dila tiyenne