Watch Trailer

24 [S06 : E09] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇතිනේ හැමෝම ජැක් ගේ පියා විසින් ග්‍රේ ව මරලා ඒ වරද ජැක්ට පටවනවා සහ මැකාර්ති ගේ සගයා රීටා හැදුවේ මොරිස්ව ෆයාඩ්ට බාරදීලා සල්ලි ඔක්කොම ගන්න ඒ සැලැස්ම නතර වෙන්නේ ඇයගේ ඔලුවට වෙඩිල්ලක් තියාගෙන, ෆයාඩ් ගේ වද දීම් හමුවේ කරගන්න දෙයක් නැතිව මොරිස් පාලකය නැවත නිර්මාණය කරනවා,ජැක් මොරිස් ඉන්…

24SE6

කලින් කොටසේදී දකින්න ඇතිනේ හැමෝම ජැක් ගේ පියා විසින් ග්‍රේ ව මරලා ඒ වරද ජැක්ට පටවනවා සහ මැකාර්ති ගේ සගයා රීටා හැදුවේ මොරිස්ව ෆයාඩ්ට බාරදීලා සල්ලි ඔක්කොම ගන්න ඒ සැලැස්ම නතර වෙන්නේ ඇයගේ ඔලුවට වෙඩිල්ලක් තියාගෙන, ෆයාඩ් ගේ වද දීම් හමුවේ කරගන්න දෙයක් නැතිව මොරිස් පාලකය නැවත නිර්මාණය කරනවා,ජැක් මොරිස් ඉන්න තැන හොයාගෙන ඇවිත් ඔහුව බේරාගන්නවා සහ ඔහු බෝම්බයත් හොයාගන්නවා,ජැක් බෝම්බය නිෂ්ක්‍රිය කරන්න සමත් උනත් මොරිස් කියන්නේ පාලකයෙන් තොරව බෝම්බය නිෂ්ක්‍රිය කරාට කිසිම වැඩක් නැ, ෆයාඩ්ට ඕනෙම වෙලාවක බෝම්බය සක්‍රිය කරන්න හැකියි කියලා. සහ ජනාධිපති වෙන් පාමර් සහ අසාද් ලොකු සාඛච්චාවක් කරනවා,ටොම් ඉල්ලා අස්වෙන්න තීරණය කරත් ඔහු අන්තිම මොහොතේ ආයෙම ඒ තීරණය වෙනස් කරගන්නවා.

අද කොටස–>>Day 6: 2:00 p.m.-3:00 p.m

අද කොටසේදී ජැක් සහ මොරිස් නැවතත් CTU එකට එනවා, ජැක් ගේ වැටලීමේදී ෆයාඩ් පැනගන්න සමත් වෙනවා පාලකයත් අරගෙන,ටොම් ලොක්කා මේ පාර නම් ලොකු ගේමකට අතගහන්න වගේ යන්නේ, සහ ජැක් ගේ තාත්තත් ලොකු සැලසුමක් කරගෙන යන බව පේනවා, ෆයාඩ් විසන් රුසියන් සංවිධානයක් සමග සම්බන්දයක් හදාගන්න යන්නේ කියලා CTU එකට තොරතුරක් ලැබෙනවා එහි නායකයා වෙන්නේ ග්‍රේඩින්කෝ හැබැයි මේ ගැන අහන්න ලැබුණු ජැක් ගේ පියා නම් පොඩ්ඩක් කලබලත් වෙලා ජැක් විසින් ග්‍රේඩින්කෝව හොයන අතරේ ජැක් ගේ පියා ග්‍රේ ගේ බිරිදට කියනවා ග්‍රේ මැරුණු විදිහ සහ ඔහු කියන දේ නොකරොත් ඔහුගේ පුතාටත් එකම වෙයි කියලත් කියනවා එහෙනම් බලමුකෝ හැමෝම..ටොම් මොකක්ද ගහන ගේම..?වෙන් පාමර් අසාද් එක්ක මොනාද කතා කරන්නේ.? ජැක් ගේ පියා ගේ සැලැස්ම මොකක්ද..?ඔහු ග්‍රේ ගේ බිරිදට මොනවද කරන්න කියන්නේ..? එහෙනම් මම ගියා හැමෝටම සුභ දවසක්.ජය!! =D =D

(ලිපිය-ගයාන් රූකාන්ත)

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB කොපිය මෙතනින් බාගන්න

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,398 downloadsDownload 24.S06E09-baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W-e1420314251995.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,398 downloadsDownload Subtitles27 KB

11 comments

  1. sameera

    Thanks

  2. Bhanuka

    Ada sub eka wada. bohooma sthuthi :-) :-)

  3. sajeevi

    th

  4. sajeevi

    thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  8. isuru

    thanks sis!keep it up!

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  10. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........