Watch Trailer

Breaking Bad [S02 : E07] | ටොටුර්ගා.. . . [සිංහල උපසිරැසි සමඟ]

ජෙසීගේ බිස්නස් එක යන අතරතුර දෙන්නෙක් එයාගේ මෙත් කොටසක් හොරකම් කරනවනේ. ඉතින් මේකට නම් ‍වොල්ට්ට තද වෙනවා. ඒ නිසා ඒ හොරුන්ට පාඩමක් උගන්වන්න කියලා වොල්ට් ජෙසීව යවනවා. ඒ අය ඉන්න ගෙදර ගියපු ජෙසිට පොඩි ළමයෙක්ව මුණගැහුනානේ. ඉතින් මෙයා ඒ පොඩි එක්කෙනත් එක්ක ඉන්නවා. ඔය අතරු තුර අර හොරකම් කරපු ගැහැණු කෙනයි පිර…

s02 e07

ජෙසීගේ බිස්නස් එක යන අතරතුර දෙන්නෙක් එයාගේ මෙත් කොටසක් හොරකම් කරනවනේ. ඉතින් මේකට නම් ‍වොල්ට්ට තද වෙනවා. ඒ නිසා ඒ හොරුන්ට පාඩමක් උගන්වන්න කියලා වොල්ට් ජෙසීව යවනවා. ඒ අය ඉන්න ගෙදර ගියපු ජෙසිට පොඩි ළමයෙක්ව මුණගැහුනානේ. ඉතින් මෙයා ඒ පොඩි එක්කෙනත් එක්ක ඉන්නවා. ඔය අතරු තුර අර හොරකම් කරපු ගැහැණු කෙනයි පිරිමි කෙනයි එනවා. ජෙසී එයාලගෙන් පාඩු වුන සල්ලි ඉල්ලපුවම පුදුම දෙයක් තමයි අහන්න වෙන්නේ. ඒදෙන්නා හොරකම් කරපු ATM එක කඩලා සල්ලි ගන්න කියනවා. ඉතින් ඔය සිද්ධිය වෙන අතරතුර ජෙසීට සිහිය නැතිවෙන්න ගහලා අර දෙන්නා ඒ වැඩේ කරගෙන යනවා. ඉතින් ගැහැණු කෙනා මෙත් පාවිච්චි කරලා තවත් මෙත් ගන්න අර පිරිමි කෙනාව මරලා දැම්මනේ. ජෙසී නම් ‍ගොඩක් බයවුනා. ඒත් එයාට පොඩි ළමයා ගැන දුක හිතිලා එයාව බේරෙන්න වැඩක් කරලා එතනින් යනවා. ජෙසී මේ මිනිමැරුම කොහොම බාරගනිවිද? ඊලගට මොනවා වෙයිද කියලා මේ කොටසින් දැනගන්න ලැබේවි… . . ^_^

 මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

50,500 downloadsDownload Breaking-Bad-S02-E07.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

50,500 downloadsDownload Subtitles67 KB

28 comments

  1. Dinushan

    Ela ela. Bro. (Smallville) tv serious 1ta sub dala dandako

  2. Kasun Widusha

    එල මචො දිගටම sub ඔනෙ............

  3. Thanu

    Thanku saho, niyamai

  4. sameera

    Thanks

  5. sajeevi

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  9. isuru

    thanks kavindu sahoo.jayawewa!

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  13. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  14. Sanath Perera

    thanks for sub bro..

  15. Ishan Madusha

    Thanks saho sub 1ta.

  16. ricadodamien

    Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  17. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  18. Kawshan98

    thanx bro

    1. Amila Mudalige

      Sub ekta Thanks!!

  19. Pramukmili

    thanxx bro......

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Ayesh

    උපසිරසියට ස්තුතියි

  23. kennan

    Thanks !

  24. Shihan

    වටිනවා.. ස්තුතියි සහෝ.

  25. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  26. Bimbisha

    thank you

  27. Anonymous

    ස්තූතියි