Watch Trailer

Containment [S01 : E01] with Sinhala Subtitles | වයිරසයකට කොටු වූ ප්‍රදේශය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට මේ දවස් වල වයිරස් කතා ගොඩක් යන නිසා මම තීරණය කරා වයිරස් කතාවක් ගෙන්න ඕනේ කියලා. මේකට උපසිරසි කරලා තියෙන්නේ දිල්ෂාන් සචින්ත සහෝදරයා සහ තරිදු රැක්ෂාන් කියන සහෝදරයන් දෙන්නා, මට මේකට ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බවුනා. මේ කතාව ඇත්තටම ඇමරිකාවේ වෙච්ච දෙයක්, ඇත්ලාන්තා ප්‍රදේශ පදනම් කරගෙන ගොඩ…

Containment -TV1

කොහොමද කට්ටියට මේ දවස් වල වයිරස් කතා ගොඩක් යන නිසා මම තීරණය කරා වයිරස් කතාවක් ගෙන්න ඕනේ කියලා. මේකට උපසිරසි කරලා තියෙන්නේ දිල්ෂාන් සචින්ත සහෝදරයා සහ තරිදු රැක්ෂාන් කියන සහෝදරයන් දෙන්නා, මට මේකට ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බවුනා.

මේ කතාව  ඇත්තටම ඇමරිකාවේ වෙච්ච දෙයක්, ඇත්ලාන්තා ප්‍රදේශ පදනම් කරගෙන ගොඩනැගෙන කතාවක් කෙටියෙන්ම කිව්වොත් ප්‍රදේශයක් වට කරනවා වයිරසය බෝ වෙච්ච කට්ටිය සහ නැති කට්ටිය කියලා දෙකකට. ඊට පස්සේ ඒ වට කරපු ප්‍රදේශයේ කතාව තමයි මේක. බලමු මේක වයිරසයට එන්නතක් හොයා ගන්න පුලුවන් වෙයිද කියලා. කතාවේ අධ්‍යක්ෂණය සහ  චරිත ගැන පොඩ්ඩක් කියන්නම්.

අධ්‍යක්ෂණය :Julie Plec සහ David Nutter
David Gyasi = මේජර් ඇලෙක්ස් කාර්නන් “ලෙක්ස්” ලෙසත්
Christina Moses = ජනා  ලෙසත්
Chris Wood = ජේක් රයිලි ලෙසත්
Kristen Gutoskie = කැටි ෆ්‍රන්ක් ලෙසත්
Claudia Black = Dr.සබින් ලොමර්ස් ලෙසත්
George Young = Dr.වික්ටර් කාර්ට්ස් ලෙසත්
Hanna Mangan-Lawrence = තෙරේසා ලෙසත්
Trevor St. John = ලියෝ ග්‍රීන් ලෙසත් මෙම කතාවේ චරිත රග දක්වනවා.

පලවෙනි කොටස ගැන පොඩ්ඩක් කියන්නම් සිරියානු පුද්ගලයෙක් ගාව ඔහුගේ ඇගේ වයිරසයක් තියෙනවා. ඔහු අනිත් අයට බෝ කරනවා. එයාගේ දොස්තරටත් බෝ කරනවා, ඒ වයිරසය අත්ලාන්තා 6 වෙනි ප්‍රන්තය පුරා පැතිරෙනවා. බලමු රජය මොන විදියේ තීරණයක් ගයිද කියලා මේ වයිරසය නවත්තන්න. ඊලග උපසිරසියෙන් හමුවෙමු.

ලිපිය රෂීන් මන්සිල් සොයුරා විසිනි…

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.101.hdtv-lol

Containment.S01E01.HDTV.x264-LOL

Containment.S01E01.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

669 downloadsDownload Containment.S01E01.Baiscopelk.com_.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සහ “දිල්ෂාන් සචින්ත(සචී)‘ යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

                                                     All Episodes                      Next Episode>>

Subtitles

669 downloadsDownload Subtitles84 KB

16 comments

  1. tharuka

    Sub ekata thanks sahoolaa
    Jaya wewa....

  2. amila sadagala

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  3. thisal

    thanks mcn patta ekak wgeee

  4. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Hope

    Download karala balamuko.... Thanks bn.

  6. sasanka

    patta kathawa

  7. Sisila Prasad

    බොහොමත්ම ස්තුතියි.
    හොඳ කතාවක්.ට්‍රේලර් එක බැලුව දවසෙම හිතාගත්තා මේක බලනවා කියලා.
    දෙන්නටම ජයවේවා!!!

  8. Sohan jayasooriya

    Niyamai matchanka..sachee, pasindu thanx sub ekta..rasheen thanx mtchn lipiyata..keep it up..

  9. Dilanda Rukshan

    උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝ...

  10. Dinidu Ruwanara

    Fatta

  11. NILUSHA

    උපසිරසියට ගොඩක් ස්තූතියි

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Prasad Randunu

    Bohoooms sthuthi dennatma. Digatma demu sub. Sadaa jaya

  14. silent$

    Thanxxxxxxxxxxxx

  15. Kasun Widusha

    Tnx mcn ehenam balanda patangamukoo

  16. Pushpakantha Sadaruwan

    ela