හායි යාලුවනේ කලින් කතාවේ මතක ඇතිනේ මොකද වුනේ කියලා. සිරියානු ළමයෙක් ඇමරිකාවට වයිරසක් ගේනවා. ඒ වයිරසය ව්‍යාප්ත වෙන්නේ ස්පර්ශයෙන්. තව දහදියෙන්, ලේ වලින් වගේ දේවල් වලින්. ඊට පස්සේ රජය තීරණය කරනවා වයිරසය ඇති වුණා ප්‍රදේශය වට කරන්න. එකට ඒගොල්ලන් විදුලි වැටක් වෙන් කරනවා. නගර කොටස් දෙකකට කැඩෙනවා සිමාවෙන්…

හායි යාලුවනේ කලින් කතාවේ මතක ඇතිනේ මොකද වුනේ කියලා. සිරියානු ළමයෙක් ඇමරිකාවට වයිරසක් ගේනවා. ඒ වයිරසය ව්‍යාප්ත වෙන්නේ ස්පර්ශයෙන්. තව දහදියෙන්, ලේ වලින් වගේ දේවල් වලින්. ඊට පස්සේ රජය තීරණය කරනවා වයිරසය ඇති වුණා ප්‍රදේශය වට කරන්න. එකට ඒගොල්ලන් විදුලි වැටක් වෙන් කරනවා. නගර කොටස් දෙකකට කැඩෙනවා සිමාවෙන් එළියේ සහ ඇතුලේ කියලා. දොස්තරවරු පලවෙනි ලෙඩාව හොයාගන්නවා. එත් එයා මැරෙනවා. ඊට පස්සේ එයාගේ පවුලේ කට්ටියව රෝහලේ තනි තනියම කාමර වලට දාලා තියෙනවා. සිමාවේ වැඩකටයුතු ටික පාලනය කරන්නේ මේජර් ඇලෙක්ස් කාර්නන් ඒ කියන්නේ ලෙක්ස්. එයාගේ කෙල්ලත් වයිරසය හදුනා පැත්තේ ඉන්නේ.
අද කොටස ගැන කියනවා නම් අද නගරය ටිකක් උණුසුම් වෙලා නගරය ඇතුලේ ගොඩක් දේවල් වෙනවා. තව දොස්තරවරුන්ට අමතක වෙච්ච ලෙඩෙක්ව ගැන හෝඩුවාවක් ලැබෙනවා සිමාව ඇතුලේ ඉදලා. බලමු අත්ලන්තා පොලිසියට ප්‍රමුක මේජර් ඇලෙක්ස් කාර්නන් මේ කෙනාව හොයාගන්න පුලුවන් වෙයිද කියලා. ඔයාලම බලන්න. ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවේ සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
containment.102.hdtv-lol
Containment.S01E02.HDTV.x264-LOL
Containment.S01E02.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
478 downloadsDownload Containment.S01E02.Baiscopelk.com_.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
- #Chris Wood
- #Christina Marie Moses
- #Claudia Black
- #David Gyasi
- #Demetrius Bridges
- #Donielle T. Hansley Jr.
- #Editor's Pick
- #George Young
- #Hanna Mangan Lawrence
- #Kristen Gutoskie
- #Nadine Lewington
- #Shawn Parsons
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Trevor St. John
- #Yohance Myles
- #Zachary Unger
- #රෂීන් මන්සිල්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
dilan
Kasun Widusha
Ela bro........Once Upon a Time series ekata sub denda balandoo
hey.
thn.Q U machn ituru tekath tag gala demu...
#thadaදිල්ශාන් සචින්ත
elama mchoooo
Iresh Laksahan
elama
Ravindu Rukshan
thx sub ekata....digatama demu
Kulanjana Maduranga
niayamai…thanks RASHEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pushpakantha Sadaruwan
thanks bokka sub akata
Advertisement

thanks bro