Watch Trailer

Frequency [S01 : E010] with Sinhala Subtitles | නයිට්ගේල් ඝාතනයේ (අ)සාර්ථකත්වය… [සිංහල උපසිරැසි සමඟ]

රේමිට නයිට්ගේල්ව හොයාගන්න තිබුණු ලොකු උත්සහය නිසා එයා නයිට්ගේල් ඝාතන රැල්ලේ මුල්ම ඝාතනය හොයාගෙන තිබුණු දඩබ්බර ගතිය නිසා තනියම ගියා සැච් එපා කියද්දීම. රේමීට නයිට්ගේල්වත් හම්බුණා. නමුත් මිනිහට එතනිනුත් පැනලා යන්න තරම් වාසනාවක් ලැබුණා තිබුණු හැකියාවටද මන්දා. මේ අස්සේ රේමී එයාගේ අසම්මත කොල්ලා එක්ක එකතු…

Frequency S1-2

රේමිට නයිට්ගේල්ව හොයාගන්න තිබුණු ලොකු උත්සහය නිසා එයා නයිට්ගේල් ඝාතන රැල්ලේ මුල්ම ඝාතනය හොයාගෙන තිබුණු දඩබ්බර ගතිය නිසා තනියම ගියා සැච් එපා කියද්දීම. රේමීට  නයිට්ගේල්වත් හම්බුණා. නමුත් මිනිහට එතනිනුත් පැනලා යන්න තරම් වාසනාවක් ලැබුණා තිබුණු හැකියාවටද මන්දා. මේ අස්සේ රේමී එයාගේ අසම්මත කොල්ලා එක්ක එකතු වෙන්න ලැබුණා. නමුත් දැනගන්න ලැබුණා එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා. ඒ ඒවගේම රේමීත් ඇයව දැකගත්තා.ඒ කාලේ රේමීගේ අම්මා එක්ක සලිවන් අතර තිබුණු තරහ නැතිවෙලා දෙන්නා එකතු වෙන්න ගත්තා. හැමදේම හොදින් සිද්දවීගෙන ගියේ. නමුත් රේමීට නයිට්ගේල්ව අල්ලගන්න බැරිවුනු එක නිසාම වගේම එයාට මේගන්වත් බේරගන්න බැරිවුනු නිසා රේමී එයාගේ තාත්තාට මේ වෙච්ච දේ කිව්වම සලිවන් තීරණයක් අරගත්තා නයිට්ගේල්ව මරලා දාන්න. මතකනේ තියරිය. “ගහේ මුදුනෙන්ම කපලා දාන්න ඕනි.” නවවැනි කොටස විකාශය වුණේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මුල වගේ නිසා මටත් දැන් එපිය මතක නැහැ. පහුගිය කොටස මතක් කරපු ලිපිය ගැන මගේ කණගාටුව.

අද කොටසින් බලාගන්න පුලුවන් නයිට්ගේල්ව එහෙමත් නැත්තම් ඩීකන් ජෝ කියන මේ මිනිහව අල්ලගන්න යොදන මෙහෙයුම් ගැන. රේමී උත්සහ කරන්නේ මේගන්ව හොයාගෙන බේරගන්න. ඒ අස්සේ අතීතේ සලිවන් හදන්නේ නයිට්ගේල්ව මරලා දාන්න. මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ අතීතේ වෙනස් කලාම රේමීගේ වර්තමානය වෙනස් වෙනවා කියලා. රේමී හැදුවේ එයාගේ අසම්මත පෙම්වතා ඩැනියල් ලවා එයාගේ අනික් පෙම්වතියට මතු දිනයකදී තියෙන රෑ කෑම වෙලාවේදී ඇත්ත කියලා රේමී ඩැනියෙල් එක්ක ඉන්න. නමුත් සලිවන් නයිට්ගේල්ව මරන්න ලැස්ති වුනු නිසා එයා ඒකත් වෙනස් කරනවා. එහෙම කරලා එයා හදන්නේ ආයේ කයිල් එක්ක ඉන්න. මේ අතරේ සලිවන් නයිට්ගේල්ව මරන්න යනවා. මරන්න පුලුවන් වෙයිද? නයිට්ගේල් (ඩීකන්) ඒ කාලේ  මේගන්ට වගේම එයාගේ අම්මටයි, සහෝදරයාටයි දුන්නු වදතිස්දෙකම බලාගන්න පුලුවන්. එතකොට රේමීගේ කාලේදී එයාට නයිට්ගේල්ව අල්ලගන්න පුලුවන් වුණොත්? මොනවා වෙයිද? බලලම ඉන්නකෝ.

ඊයේ රෑ ලැබුණු ආරාධනාවක් පිට මේ කොටස අද අරං එන්න වුණේ මට. නුවන්ත සහෝට සනීප නෑලු. ඊලග කොටසේ ඉදන් ඔයාලගේ සුපුරුදු උපසිරැසිකරුවා ඔයාලට උපසිරැසි අරගෙන එයි. මං එහෙනම් ගිහින් එන්නම්. සුභ සති අන්තයක් හැමෝටම!! ජය!

Frequency (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Frequency.S01E10.720p.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

723 downloadsDownload Frequency.S01E10.Baiscopelk.com_.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                          Next Episode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

723 downloadsDownload Subtitles29 KB

13 comments

  1. G.Umesh

    Boom sthuthiy chams ayyee sabagenawaataa......

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. සමන් ප්‍රසාද්

    සබට තුති සාමරයෝ...
    නුවන්තයට ඉක්මනින් සනීප වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා...

  4. Kasun Widusha

    Tnx mcn sub ekata ,,nuwanta ikman suwaya lebewaa............

  5. Prasad Randunu

    Thank u very much ada kepawimen meka bara aran Sub eka Ikmanata dunnata. Sada Jaya...! Bs.!

  6. Udara Damith B/K

    උපසිරසට ස්තූතියි
    නුවන්තට ඉක්මනට සනීප වෙන්ඩ කියලා පතනවා

  7. Udara Damith B/K

    අඩෝ අමතක උනා සුබ අලුත් අව්රුද්දක් වේවා

  8. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා බං..
    නුවන්තයට ඉක්මන් සුවය ලැබේවා.
    ඔබට ජය

  9. yumal

    thankZ bro!!!!!!

  10. Nirodha uthpala

    Eanakan balan heteye thanke you for sub digatama demu obata jaya bro

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  13. Nirosha Dilshan

    ඔක්කොම හොඩට ගිහින් අවසානෙ කාර් එක හප්පුනානෙ.
    ඊලග කොටසෙ මොන වෙයිද දන්නැ . කතාව ඩිගටම දෙනවට තෑන්ක්ස්