Watch Trailer

3% (2016-) [S01 : E06] with Sinhala Subtitles | තීරණය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද 6 වෙනි කොටස අරන් ආවා. මේකට ImdB අගය 8.6 ක් ලැබිල තියෙනව. වැඩිය කතා නැතුව අද කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්. කලින් කොටසෙ තිබුනෙ එසිකියෙල්ගෙ සහ ජූලියාගෙ අතීතය ගැනනේ. අද කොටසින් ආයෙත් කතාවෙ මාතෘකාවට ඇවිත් තියෙනව. පේන විදිහට හැබැයි තවම අපේක්ශකයින්ව අයින් කරන වැඩේ ඉවර නෑ. හැම කොටසකින්ම කාව හරි…

3% (TV 2016)

ඔන්න අද 6 වෙනි කොටස අරන් ආවා. මේකට ImdB අගය 8.6 ක් ලැබිල තියෙනව. වැඩිය කතා නැතුව අද කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්.

කලින් කොටසෙ තිබුනෙ එසිකියෙල්ගෙ සහ ජූලියාගෙ අතීතය ගැනනේ. අද කොටසින් ආයෙත් කතාවෙ මාතෘකාවට ඇවිත් තියෙනව. පේන විදිහට හැබැයි තවම අපේක්ශකයින්ව අයින් කරන වැඩේ ඉවර නෑ. හැම කොටසකින්ම කාව හරි අයින් කරනව. මේ කොටසේ හැම අපේක්ශකයෙකුගේම ගෙදරින් ගෙන්නනවා. එයාලට වෙනම කාමරයක් දෙනව, ඒ හැම කාමරයකටම ලොකූ සල්ලි පෙට්ටියක් දීලා තියෙනව. හැබැයි මේකත් පරීක්ශනයක්. ඉතින් අපේක්ශකයට තෝරාගැනීම් දෙකක් තියෙනවා. එක්කෝ සල්ලි ටික අරගෙන ගෙදර අයත් එක්ක ආපහු පිටිසරට  යන එක, එහෙම නැත්නම් සල්ලි ගන්නෙ නැතුව දිගටම ක්‍රියාවලියේ නැවතිලා ඉන්න එක.

ඉතින් අද බලාගන්න පුලුවන් මේ අය තමන්ගේ තීරණය ගන්න හැටි. දිගටම ඉන්න අයට තවත් පරීක්ශනයක් ලබාදෙනව ඒකත් එක්කම. එහෙනම් එපිය බාගෙනම ඒක බලාගන්නකෝ. සුපුරුදු විදිහටම කතාව බාගෙන යන ගමන් අදහසක් එහෙම තියල ගියා කියල අවුලක් නම් නෑ.

3% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

3.Percent.S01E06.WEB.X264-DEFLATE

3.Percent.S01E06.720p.WEBRip.x264.

3.Percent.S01E06.720p.WEBRip.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

365 downloadsDownload 3.Percent.S01E06.Baiscopelk.com_.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/RkhithaRanathungaNew1-e1481749736205.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles by

රඛිත රණතුංග

Subtitles

365 downloadsDownload Subtitles22 KB

13 comments

  1. Dilan RG

    Sabata bohooooma thanku saho.......

  2. Isuru

    Thanks for sub digatama sub denna

  3. Jojo

    Thanku bn
    Mn ol ivaravela balanna ona. Bb sn bala thiyanava.
    Godk pin bn.
    Comments matha theeranekata enna epa bn digatama sub denna.

  4. Kulanjana Maduranga

    niayamai…thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Hope

    Wow!! niyamai machan niyamai....

  6. Wikum

    Tmx Machan Ela..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. dushan

    Thanks sub ekata

  9. Avishka Induwara

    සබට ස්‍තුතියී සහෝ

  10. KUSAL LIYANAGE

    thanks bro

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  12. gihan

    උපසිරසියට බොහෝම ස්තුති