Watch Trailer

Containment [S01 : E07] with Sinhala Subtitles | බිට්ස්කෑන් දත්ත මද්‍යස්ථානයේ ආරවුල [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද යාලුවනේ දිල්ෂාන් මල්ලිට විභාගේ තියෙන නිසා මේ ලිපිය සහ සබ් එක මට කරන්න වුණා. ඔයාලට පේනවා ඇති මේක තමයි සිතියම මේ සිමාව ඉදි කරපු එකේ. මේ කොටසේ ඉදන් තමයි ඇත්තටම කිව්වොත් කතාව නියම හරිය වෙන්නේ. ඒ කිව්වේ,ජේක් සහ කැති එකතු වෙලා මේ වයිරසය කොහොමද හැදුනේ සහ කොහොමද ආවේ කියන එක. සිතියමේ හැම දෙයක්ම…

Containment -TV2

Containment map

හායි කොහොමද යාලුවනේ දිල්ෂාන් මල්ලිට විභාගේ තියෙන නිසා මේ ලිපිය සහ සබ් එක මට කරන්න වුණා.

ඔයාලට පේනවා ඇති මේක තමයි සිතියම මේ සිමාව ඉදි කරපු එකේ. මේ කොටසේ ඉදන් තමයි ඇත්තටම කිව්වොත් කතාව නියම හරිය වෙන්නේ. ඒ කිව්වේ,ජේක් සහ කැති එකතු වෙලා මේ වයිරසය කොහොමද හැදුනේ සහ කොහොමද ආවේ කියන එක. සිතියමේ හැම දෙයක්ම අඩංගු වෙන්නේ නෑ. රතු පාටින් තියෙන එකේ ඇතුලේ තියෙන ගොඩනැගිලි තමයි.

ඒ කිව්වේ සිමාව ඇතුලේ Inside the Cordon

1 අත්ලන්තා මිඩ්ටවුන් රෝහල.
2 බිට්ස්කෑන් දත්ත මද්‍යස්ථානය.
3 මුල්ම රෝගියා හෙවත් Patient Zeroගේ  ගෙදර.

සිමාවෙන් එළියේ Outside the Cordon

1 බෝවෙන රෝග පාලනය කිරීමේ මද්‍යස්ථානය.

හරි මේ ගොඩනැගිලි ටිකේ තමයි කතාවේ ප්‍රධානම අවස්ථා වෙන්නේ. මේ කතාවේ සිද්ධි කිහිපයකට බෙදෙනවා. ඒ කිව්වේ ආදර කතා තුනක්  වගේම ජීවිතය වෙනුවෙන් සටන් කරන අය. වයිරසයට ප්‍රතිකාර හොයන වෛද්‍යවරයෙක්. තමන්ගේ සමීප කට්ටිය ආරක්ෂා කරන ගුරුවරියක්. ඔය විදියට කතාව වෙන් වෙනවා.

Bitscan data recovery

හරි අපි අද කතාව පැත්තට හැරෙමු. අද කතාව වැඩිපුර වෙන්නේ බිට්ස්කෑන් දත්ත ආපසු ගැනීමේ මද්‍යස්ථානයේ එහෙම නැත්තම් Bitscan data recovery තැන ඒ කිව්වේ ජැනා සහ කට්ටිය ඉන්න තැන කලින් කොටසේ මතක ඇති නේද එතනට තෙරේසා සහ සැන්ඩර් ආවා කියලා. ඊට පස්සේ එයාගේ අම්මා පල්ලෙහා ඉන්නවා. එයාගේ ඔලුවට කඩේ හිටපු කෙනෙක් තුවක්කුවක් දික්කරන් ඉන්නවා.

අද කතාව ගැන කියනවනම්, ඊට පස්සේ තුවක්කුකාරයා තෙරෙසගේ අම්මව උඩට එක්කන් එනවා. එයාට ඕනේ වෙලා තියෙන්නේ දුරකථනය. කොහොමහරි අන්තිමට එතනට ජේක් එනවා ඇවිත් කට්ටියව බේරා ගන්නවා. ඊට පස්සේ එයාව ජේක් ආපසු යවනවා. එත් හරි යන්නේ නෑ. ඊට පස්සේ අර කඩේ හිටපු සෙට් එකයි පල්ලෙහා හිටපු කට්ටිය එකතු වෙලා උඩට එන්න හදනවා එයාලගේ තැන අල්ලගන්න. මේ කොටස ගොඩක්ම කම්මැලි නැතිව බලන්න පුලුවන් කොටසක්. ඒ අතරේ ලෙක්ස් සිමාවෙන් පනින්න හදනවා ඒක වෙන්නම බැරි දෙයක් එත් ඒක වෙනවා. ඔයාලම බලන්නකෝ මේ කොටස. ඊලග උපසිරසියෙන් හමුවෙමු.

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.107.hdtv-lol

Containment.S01E07.HDTV.x264-LOL

Containment.S01E07.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

355 downloadsDownload Containment.S01E07.Baiscopelk.com_.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                      Next Episode>>

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

355 downloadsDownload Subtitles72 KB

7 comments

  1. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ
    ජය වේවා.....
    ඉතුරු ටිකත් ඉකමනට දෙමු නේ ඒනම්...

  2. Kulanjana Maduranga

    niayamai…thanks RASHEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Sanjaya Kumara

    සබ් එකට තෑන්ක්ස් බ්‍රො.

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..

  5. Ravindu Rukshan

    thx

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Pushpakantha Sadaruwan

    thanks sub akata