Watch Trailer

Chicago PD [S04 : E10 ] with Sinhala Subtitles | මන්ද මානසික මිනීමරුවා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතාමාලාවේ දහවන කොටස. සෑහෙන්න පරක්කුයි තමයි. ඒත් ඉතිං මොනව කරන්නද? Office එකෙත් වැඩ ගොඩක් තිබුණා, ඒ වගේම මෙහි 9 වැනි සහ 10 වැනි කොටස් දෙකම එක ළග විකාශය වෙලා තිබුණා. පරක්කුවෙලා තියන එකේ වැඩි කතා ඕනෙ නැහැ කියල හිතනවා. දැන්නම් කට්ටිය මට බැන බැන උපසිරැසිය නැතිව…

Chicago P.D.S04

ඔන්න ඉතිං මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතාමාලාවේ දහවන කොටස. සෑහෙන්න පරක්කුයි තමයි. ඒත් ඉතිං මොනව කරන්නද? Office එකෙත් වැඩ ගොඩක් තිබුණා, ඒ වගේම මෙහි 9 වැනි සහ 10 වැනි කොටස් දෙකම එක ළග විකාශය වෙලා තිබුණා. පරක්කුවෙලා තියන එකේ වැඩි කතා ඕනෙ නැහැ කියල හිතනවා. දැන්නම් කට්ටිය මට බැන බැන උපසිරැසිය නැතිව කතාව බලලත් ඇති නේද? පමාවීමට නම් ඉතිං සමාවෙන්න ඕනෙ.

අද කතාව ගැන කෙටියෙන් කීවොත් අදත් මිනීමැරුමක් ගැන පරීක්ෂණයක් විසඳන්නයි තියෙන්නෙ. ක්‍රීඩා පිටියකින් නිරුවත් ගැහැණු මළසිරුරක් හමුවෙනව. ඉතිං මරණ පරික්ෂකගේ වාර්තාව අනුව එම කාන්තාව හුස්ම හිරකර, වෙඩිතබා ඝාතනය කර පසුව දූෂණයට ලක්කර තිබෙනවා. ඒ වගේම මේ ගැන පරීක්ෂණ පවත්වන විට ඔවුන් (විශේෂයෙන් කිම්) සොයාගන්නවා මෙය ශ්‍රේණිගත මිනීමැරුම් දාමයක තවත් එක් මිනීමැරුමක් කියල.

එහෙනම් අද පරීක්ෂණයත් විසදන ආකාරය දැන ගන්න කතාව නරඹන්න කියල ආරාධනා කරනවා. 11 වැනි කොටසත් පුළුවන් තරම් ඉක්මනින් අරගෙන එන්නම්. පමාවීමට නැවතත් සමාව ඉල්ලනව.

ඒ වගේම කියන්න ඕනෙ මෙම කතමාලාවෙන් පරණ අය ඉවත් වීමක් වගේම නව චරිත ඇතුළත් වීමක් පෙන්වනව. අද කොටසේ ඇඩම් දකින්නට ලැබෙන්නෙ නැහැ. බුද්ධි අංශයට කිම්ගේ පැමිණීමත් සමග ඔහුව කථාවෙන් ටික ටික ඉවත්වීමක් පෙන්වනවා. ඒ වගේම ඔහු වෙනුවට අද නව චරිතයක් එක් වෙනවා.

එහෙනම් 11 වැනි කොටසින් හමුවෙමු. සුබ දවසක්….!!!!

Chicago P.D. on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV KILLERS පිටපත සඳහා අදාළ වේ.

283 downloadsDownload 201701182152baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >> 

 

Subtitles

283 downloadsDownload Subtitles34 KB

9 comments

  1. Rajitha

    Thanks machan......jayawewa,,,,,!

  2. ashan

    thanks sub ekata.

  3. Bobby

    Thank you rasitha for sub

  4. Ravin

    Thanks for the sub

  5. dila

    Ela ela thnx sub ekata

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..

  7. Kulanjana Maduranga

    niayamai…thanks RASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kawinda gayashan

    thanks for sub bro

    direct download link…

    please visit…

    tvmansala.com

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.