Watch Trailer

Containment [S01 : E08] with Sinhala Subtitles | කවුද ඇත්තටම Patient Zero [සිංහල උපසිරසි සමඟ]

ඔයාලට කලින් කොටස මතක ඇති නේද. කලින් කොටසේ වුනේ බිට්ස්කෑන් දත්ත මද්‍යස්ථානය ආරවුලක් ඇති වෙලා ඒක විනාශ වෙනවා. ඊට පස්සේ ජැනා සහ සෙට් එක එතනින් යන්න යනවා. අහ තව දෙයක් ගිය සතියේ වෙනවා. තෝමස්ව හොයාගන්නවා. තෝමස්ට ඒ වයිරසය හැදෙන්නෙ නෑ බෝ වෙන්නෙත් නෑ කියලා හිතනවා. හැමෝම හිතනවා තෝමස් තමයි අපේ අන්තිම බලාපොරොත…

Containment -TV2

ඔයාලට කලින් කොටස මතක ඇති නේද. කලින් කොටසේ වුනේ බිට්ස්කෑන් දත්ත මද්‍යස්ථානය ආරවුලක් ඇති වෙලා ඒක විනාශ වෙනවා. ඊට පස්සේ ජැනා සහ සෙට් එක එතනින් යන්න යනවා. අහ තව දෙයක් ගිය සතියේ වෙනවා. තෝමස්ව හොයාගන්නවා. තෝමස්ට ඒ වයිරසය හැදෙන්නෙ නෑ බෝ වෙන්නෙත් නෑ කියලා හිතනවා. හැමෝම හිතනවා තෝමස් තමයි අපේ අන්තිම බලාපොරොත්තුව කියලා. ඒ අතරේ ලියෝ සහ ලෙක්ස් එකතු වෙලා මේක වුනේ කොහොමද කියලා හොයනවා.

ගිය සතියේ කේටි සහ ජේක් එකතු වෙලා හොයාගත්තා කවුද ඇත්තටම Patient Zero කියලා. ඒ සිරියානු ළමයා නෙවේ හෙන්රි බර්න්ස් කියන කෙනා. එයා කලින් ඉදන් දැනගෙන තියෙනවා එයට වයිරසය හැදිලා තියෙනවා කියලා. ඊට පස්සේ එයා එයාවම නිරෝධනය කරගන්නවා. එයා තමයි Dr සැන්ඩර්ස් බෝ කරන්නේ ඊට පස්සේ තමයි සිරියානු ළමයා සහ ඒ විදියට කට්ටියට බෝ වෙන්නේ මේ වයිරසය. තව ලේක්ස්ව සිමාවෙන් පනින්න හදපු නිසා එයාව තනතුරෙන් අයින් කරනවා.

හරි අද කොටස ගැන කියන්නම්, අද ජැනා සහ සෙට් බිට්ස්කෑන් දත්ත මද්‍යස්ථානය එලියට ඇවිත් සිමාවෙන් එලියට යන්න තැනක් හොයනවා. එතකොට එයාලට හම්බවෙනවා පරණ ක්‍රිස්තියානි දේවස්ථානයක්. එතනින් එයාලා යන්න හදනවා. ඒ අතරේ තෝමස් ගැන Dr කැන්ට්ස් පරීක්ෂණ පවත්වනවා. ඊට පස්සේ තොමස්ව පැය 48ක් නිරෝධනය කරනවා. ඊට පස්සේ තීරණය කරනවා එයා නිසා අනිත් අයට බෝ වෙන්නේ නෑ කියලා. හැමෝටම මේක හොද පුවතක්. අද හැමෝම සතුටු වෙනවා. ඒ අතරේ කේටි සහ ජේක් දිනයක් ගත කරගන්න කතා කරගන්නවා. ජේක් හිතනවා එයා කේටිව තරු තියෙන රැයක චිත්‍රපටියක් බලන්න එක්කන් යනවා කියලා. මේක එක්තරා ආකාරයක් ලස්සන ආදර කතාවක් වෙයි. දෙන්නට දෙන්න කැමතියි. ඒත් තාම ජේක් කිව්වෙත් නෑ. කොහොම වුනත් බලමු අද කොටස. තව වැදගත් දේවල් දෙකක් කියන්න තියෙනවා.

හරි මේ ගොඩනැගිලි ටිකේ තමයි කතාවේ ප්‍රධානම අවස්ථා වෙන්නේ. මේ කතාවේ සිද්ධි කිහිපයකට බෙදෙනවා. ඒ කිව්වේ ආදර කතා තුනක්  වගේම ජීවිතය වෙනුවෙන් සටන් කරන අය. වයිරසයට ප්‍රතිකාර හොයන වෛද්‍යවරයෙක්. තමන්ගේ සමීප කට්ටිය ආරක්ෂා කරන ගුරුවරියක්. ඔය විදියට කතාව වෙන් වෙනවා.

1. ඔයාලා හිතනවද තොම්ස් නිසා අනිත් අයට බලාපොරොත්තුවක් ඇති වෙයිද කියලා?
2. කවුද ඇත්තටම මේ වයිරසය හැදුවේ? හෙන්රි බර්න්ස් නිසාද, Dr සැන්ඩර්ස්, Dr කැන්ට්ස් නැත්තම් වෙන කවුරුහරිද…

ඔයාලම අද කොටස බලලා ඒක හොයාගන්න. එහෙනම් ඊලග කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.108.hdtv-lol

Containment.S01E08.HDTV.x264-LOL

Containment.S01E08.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

349 downloadsDownload Containment.S01E08.Baiscopelk.com_.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                      Next Episode>>

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

349 downloadsDownload Subtitles78 KB

7 comments

  1. Soori

    ස්තුතියි උපසිරැසියට....

  2. hey.

    thn.Q MACHN goodak pin

  3. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා.

  4. Iresh Laksahan

    ස්තුතියි උපසිරැසියට….

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Pushpakantha Sadaruwan

    thanks bro subata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජය෴෴ :P :P