Watch Trailer

Containment [S01 : E13] with Sinhala Subtitles | පාරාදීසයට මඟ [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් Containment එහෙම නැත්තම් සිමාව කියන කතා මාලාවේ අවසානයට ආවා. අද කොටස ගැන කියන ගමන් මුල ඉදන්ම කියාගෙන එන්න. ඔයාලට මතක ඇතිනේ මිට දවස් 15කට කලින් අත්ලන්තා වට කරලා වයිරසයක් පැතිරුනා කියලා. ඒක වාතයෙන් බෝ වෙන එකක් නෙවේ. ඇල්ලීමෙන්, කැස්සෙන් ඒ වගේ දේවල් වලින් හැදෙන එකක්. කතාවේ මුල ඉදලම වයිරසයට…

Containment -TV2

හොදයි එහෙනම් Containment එහෙම නැත්තම් සිමාව කියන කතා මාලාවේ අවසානයට ආවා. අද කොටස ගැන කියන ගමන් මුල ඉදන්ම කියාගෙන එන්න. ඔයාලට මතක ඇතිනේ මිට දවස් 15කට කලින් අත්ලන්තා වට කරලා වයිරසයක් පැතිරුනා කියලා. ඒක වාතයෙන් බෝ වෙන එකක් නෙවේ. ඇල්ලීමෙන්, කැස්සෙන් ඒ වගේ දේවල් වලින් හැදෙන එකක්. කතාවේ මුල ඉදලම වයිරසයට විවිධ ප්‍රතිකාර හොයා ගන්න හදනවා ඒත් ඒ එකක්වත් හරියන්නේ නෑ. කොහොම හරි තොම්ස්ගේ ලේ වල ප්‍රෝටීන වගයකින් ප්‍රතිනශකයක් හොයාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම සින්කෝ මරුනේ වයිරසය නිසා නෙවේ කියලා හොයාගන්නවා. ඒ කියන්නේ කවුරුහරි ඇති සර්වදයකයෙක්. ඒ කියන්නේ ප්‍රතිෂක්තිය තියෙන කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙවේ පල්ලිගේ පියතුමා. එතුමා ගාව ඒක තියෙනවා. බලමු ඉතින්  ප්‍රතිකාර හොයාගනිවිද කියලා. ඒ වගේම කාලයක් තිස්සේ අතුරුදන් වෙච්ච ලියෝ ග්‍රීන්ව හම්බවෙනවා. ඊට පස්සේ මේ වයිරසය හදන්න අනුබල දුන්න සබින් ලොමස්ව අත්තඩංගුවට පත් කරන්න පුලුවන් වෙයිද? ම්ම්ම්… තව කියනවනම්, තෙරේසා සහ සැන්ඩර් උමගේ පනින වැඩේ අතහැරලා නැවත එයාලගේ අම්මගේ කඩේට යනවා ඉන්න කියලා. හොදම දේ තමයි ලෙක්ස් ජැනා එක්ක සිමාව ඇතුලට යනවා, ජිවත් වෙන්න කියලා. ඔන්න ඔහොමයි කතාව ඉවර වෙන්නේ. බලමු ඉතින් තව කොටසක් එයිද කියලා අවොත් උපසිරසි ගේන්නම්. තව දෙයක් කියන්න ඕනේ. දිල්ෂාන් සචින්ත මල්ලිව මතක් කරන්න ඕනේ. අන්තිම උපසිරසි දෙකට එයාට කරන්න බැරි වුණා, විභාගය නිසා. එයත් අනිත් කොටස් කරන්න ලොකු උපකාරයක් කරා. එයාට ස්තුතියි කියන ගමන් මම සමු ගන්නවා.

සමහර දේවල් වලට උත්තර හම්බවුනේ නෑ….
එත් නිදහස් වීම….
ගොඩක් වැදගත් දේ
මොනවා වුනත් පවුල් වලට….
නැවත සැකසීම සිදු විය යුතුයි…
හොද දේවල් වලට වගේම….
සමු ගන්නම්…..
ඊට පස්සේ කාටහරි ගැන හැගීමක් ඇතිවුනා..
එයාලට ඕනේ තෝරාගන්න එයාලගේ
හදවතද සහ එයාලගේ රාජකාරියද කියලා….
අවසානයේ,හොද මගක් හොයාගත්තා….
සිමාව මාව වෙනස් කරා….
එකම දේ තමයි මම හිතපු නැති හැම වේදනාවක්ම…
සහ අසනීපවීම සහ මරණය,
ආදරය,
මම ඔයාට ගෞරව කරන්න කැමතියි,
මිනිස්සුන්ව දිරිගන්වපු නිසා,
මම ඔයාට ආදරෙයි,කේටි.

jack and kathi

පළමු කතාමාලාව අවසන්
∞∞∞∞ මෙතෙක් කල් රැදී සිටි ඔබ සියළු දෙනාට ස්තුතියි !!!∞∞∞∞

ලිපිය රෂීන් මන්සිල්…

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.113.hdtv-lol

Containment.S01E13.HDTV.x264-LOL

Containment.S01E13.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

261 downloadsDownload Containment.S01E13.Baiscopelk.com_.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                                                                

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

261 downloadsDownload Subtitles69 KB

15 comments

  1. Sachith Chathuranga

    thanx bro.. supirima kathawak. season 2 awoth sub denna

    1. Sahan harindra

      Ft wedak thanx saho jaya weewa

  2. Pradeep M Gamlath

    Thanks bro kathawata sub dunna oyala dennatama season 2 gana kathawak thiyenawada..?

  3. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  4. Harsha Samaranayake

    Thanks Sub dunnata me kathawata. Supiri kathawa.
    next season ekak awoth ekatath sub denna

  5. Gathsara Umesh Kumara

    ekadigata kathawa genawata bohooma sthuuthiy sahoo..thawath subkin hamuwemmu....

  6. yumal

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  7. Ravindu Rukshan

    thx

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Iresh Laksahan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  11. amila

    fatta ela........

  12. dharshana

    Thanks...

  13. devinday

    Rasheen,Sachee mallila dennata godak pin.....jaya....

  14. D.K_Wick

    Thank you