Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E07] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස තමන්ගෙ අමරණීය ජීවිතය අවසන් කරන්න හිතාගෙන යූ ටක්ව එක්කගෙන ගියත් යූන් ටක්ට පිසාචයගෙ කඩුව අල්ලන්න බැරි වෙනවා. ඒක දෙන්නටම පුදුමයක් වුනත් කිම් ශින් නම් ඒ ගැන පොඩ්ඩක් සතුටුත් වෙනවා. මැරෙන්න ගිය කෙනා ආපහු එනවා දැක්කම මරණයේ දෙවියා පුදුම වෙනවා. යන්න කලින් කිම් ශින් අනිත් අයට දීලා ගිය තෑගි හැම දෙයක්ම…

Goblin (Korean Drama)

7 කොටස

තමන්ගෙ අමරණීය ජීවිතය අවසන් කරන්න හිතාගෙන යූ ටක්ව එක්කගෙන ගියත් යූන් ටක්ට පිසාචයගෙ කඩුව අල්ලන්න බැරි වෙනවා. ඒක දෙන්නටම පුදුමයක් වුනත් කිම් ශින් නම් ඒ ගැන පොඩ්ඩක් සතුටුත් වෙනවා. මැරෙන්න ගිය කෙනා ආපහු එනවා දැක්කම මරණයේ දෙවියා පුදුම වෙනවා. යන්න කලින් කිම් ශින් අනිත් අයට දීලා ගිය තෑගි හැම දෙයක්ම ආයෙමත් ඉල්ල ගන්නවා. ඒක නම් බලන්න හරිම විනෝදයි. ඒ වගේම යූන් ටක් තමන් පිසාචයගෙ මනමාලි කියලා බොරු කිව්වා කියලා තමයි ඔහු හිතන්නේ. ඉතින් ඔහු ඇයට හරියට කරදර කරනවා. මේ අතර තමන් පුංචි කාලේ තමන්ගෙ පලවෙනි ආදරේ වෙලා හිටපු ටේහාව යූන් ටක්ට ආයෙමත් හමුවෙනවා. තරුණ වයසේ ඉන්න මේ දෙන්නම දැන් බොහොම ලස්සන නිසා ඉක්මනින්ම ආයෙමත් එකිනෙකාට හිත ඇදිලා යනවා. ඒත් කිම් ශින් නම් මේ ගැන හරිම තරහින් ඉන්නේ. ආහ්…. මෙන්න අන්තිමට යූන් ටක්ට කඩුව අල්ලන්න පුලුවන් වෙනවා. දැන් ඇය ඒ කඩුව එලියට අදින්නයි හදන්නේ…

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E07.161223.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E07.161223.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E07.161223.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E07.161223.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E07.161223.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

737 downloadsDownload Goblin.E07.Baiscopelk.com_.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

737 downloadsDownload Subtitles35 KB

20 comments

  1. kalum

    thanks

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  3. Tharu

    Thank you Kanishka

  4. KAVINDA GAMAGE

    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

  5. Chami.S

    Thanks..
    Good Luck...

  6. Lahiru udayanga

    Sub ekata thanks digatama sub denna

  7. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  8. JR

    උපසිරැසියට බොහොම ස්තූතියි!!

  9. Hiruni Himasha

    thanks akkiyuu... ithuru sub tkath ikmntama dennaa... obata jaya.....

  10. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. muthu

    Akka thx sub ekata,especially song sub karala thibuna ekata
    Tomorrow with you katahawata ilagata sub dennkoooo

  12. muthu

    Akka thx sub ekata,especially previous episodes ela song sub karala thibuna ekata
    Tomorrow with you katahawata ilagata sub dennkoooo

  13. jeewantha

    එලකිරි මෙන්න බාන්න දැම්මා
    ගොඩක් ස්තුතියි මේක දැම්මාට
    අදත් කලින්ම දිලා තියෙන්නේ
    ආවේම මේක අරන් යන්න තමා
    ඉක්මනට සබ් එක දුන්නට බොහොම ස්තූතියි
    මේක දෙනකන් හිටියේ ජයවේවා !!!!
    ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න…

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. s

    Thx sub ekata .kathawa lassanai.korean katha kohmath lassanai.

  16. Kosala

    Thanks Akki sub ekata

  17. s

    Koooo dr sub

  18. chinthaka.max4

    thankx machan

  19. Raveen

    ගොඩක් තෑන්ක්ස්

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!