ඔන්න 23වෙනි episode එකෙන් අපි ආයේ හමුවෙනවා. මේ episode එකේ තියෙන්නෙ හෝම්ස්ගෙ විනෝදාංශය, මීමැසි පාලනය සම්බන්ධ ප්‍රශ්නයක්. මිනිහෙක් සයනයිඩ්වලින් මරණයට පත්වෙනවා. හෝම්ස් සැක කරන්නේ ඒක මීමැසි රෝගයකට සම්බන්ධයි කියලා. කරුණු හොයන් යනකොට ඒක ඇත්ත කියලා ඔප්පු වෙනවා. ඒ ත් එයා හිතපු විදියට නෙමෙයි. මේකට තව මිනී…
ඔන්න 23වෙනි episode එකෙන් අපි ආයේ හමුවෙනවා. මේ episode එකේ තියෙන්නෙ හෝම්ස්ගෙ විනෝදාංශය, මීමැසි පාලනය සම්බන්ධ ප්‍රශ්නයක්. මිනිහෙක් සයනයිඩ්වලින් මරණයට පත්වෙනවා. හෝම්ස් සැක කරන්නේ ඒක මීමැසි රෝගයකට සම්බන්ධයි කියලා. කරුණු හොයන් යනකොට ඒක ඇත්ත කියලා ඔප්පු වෙනවා. ඒ ත් එයා හිතපු විදියට නෙමෙයි. මේකට තව මිනීමැරුමකට උත්සහ කිරීමකුයි, පැහැර ගැනීමකුයි එකතුවෙනවා. අපරාධ තුනක්.
අනිත් සීසන් වලනම් episode 21 වෙද්දි සීසන් එක ඉවරවෙන්න සම්බන්ධවෙච්ච දිග කතාවක් පටන් ගන්නවා ඒත් මේකෙ එහෙම නෑ. එහෙනම් කතාව රසවිඳින්න. මට සබ් දෙන්න වෙන්නෙ සතියකට එක ගානේ. ඒක හින්දා ලබන සතියේ සීසන් එකේ අන්තිම episode එකෙන් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Elementary.S03E23.HDTV.LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
277 downloadsDownload Elementary.S03E23.Baiscopelk.com_.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/ChamathRanasinghe1-e1485313234540.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චමත් රණසිංහ
Subtitles
44 comments
podda
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා..ඊගාව කොටසින් සීසන් එක ඉවර උනාට තව සීසන් 2ක්ම තියෙන්නේ.........
ඒකත් කරමු නේkasun
උපසිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා..Sachintha
Thanks Bn Sub Ekata
Chalana Rukshan
thnx bro...
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Lahiru
බොහොම ස්තුතියි චමත් සහෝ සබ් එකට.....හෙමිට හරි සබ් දෙන එක ලොකු දෙයක්....ජය වේවා....... :D
D.Chamara
bohoma sthuthi sahooo
Kulanjana Maduranga
niayamai…thanks CHAMATH saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nuwan Adhikari
24ta sub nane.. thawa season thiyanawath ekka..
Nuwan Adhikari
Kata hari danna puluwanda.?
Duminda
Please kindly complete elementary tv series. This is good tv series
අමා
බොහෝමත්ම ස්තුතියි සහෝ,
ඔබට ජය!!!!
bassa
Kollo anthima epiyatath sub eka demu neda... jaya... kidenek kalada meka... ubawath adan yamu... bohoma pin....
madusara
සීසන් 4 ට සබ් දෙන්නැද්ද?
Nuwan Adhikari
24tai, elaga 2taith sub demuko....
Anonymous
Sub one
srinath
24ta sub denna, plz......
Vidura
24 ta sub nathda saho :C
Hasitha
thank you very much machooo.... All the best
:-DAmith
Plz give to subtitle for ep 24 of sq. 03
ricadodamien
Thank You chamath brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
arunacome
hiyoooo 24 Sub ek dennakooooooooo
shanoj.crisan
episode 24 sub eka denne naddo????
fz saranga
me ithuru tika denne nethda
Lasitharash
elementary එකේ සීසන් 4,5,6 සබ් ආයේ දෙන්නේ නැද්ද?
කවුරු හරි වෙලාවක් තියෙන කෙනෙක් පුලුවන් විදිහට හරි දෙන්න. !tharu.prabath
ithuru tikatath sub tika kohoma hari denna
sahan.perera
Thanx,Ithuru tikatath sub dennako
fz saranga
den sehena dawasak giya wena kauru aran hari apita ethuru sab tika dennako ........
chandi.123
apita sadun mali meke ithiru tika oya karannako
sahan.perera
thanx.Ilaga ewatath sub denna plz
Ravindu Wasantha
ithuru sub walata mokada une???/eath karannko
Ravindu rukshantha
සබ් නම් නම් නියමයි.අයියෙ.ඒත් කෝ ඉතුරු සබ් ටික ගන්න බෑනෙ
SKmalli
Sub eka karanna kawruhari
yoshitha12245
sub nane 24 e
Duminda
Please complete the season 3,4 & 5 this tv serious is good one
Please try to complete itAnonymous
Ane sub dennakooo please
ruchira prabath
thanks. ithuru ewtath sub dennko.please ....
Anonymous
Ithuru sub naddooo
Anonymous
ithuru sub dennako
jayavi
anith season tiketh sub dunnanam watinava macho
amila
anith tiketh sub dennako
Anonymous
meke ithiri ewage sub kare natte ai. eka complete karanam watinawa . thankyou
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Elementary [S03 : E23] with Sinhala Subtitles | මීමැස්සන් හා අපරාධ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Elementary-S301.jpg)

thanx bro maga nathara karapu kathawak adagena yanawata thanks. parakku wena 1 gena hithanna epa kohoma hari denawne e hodatama athi. Puluwannam S4 ekatath sub 1 karanna kiyala illanwa obata jaya wew bro!!!!!