Watch Trailer

Containment [S01 : E12] with Sinhala Subtitles | ජිවත් වීමට උත්සාහය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මේ දවස් ටිකේ දිල්ෂාන් සචින්ත මල්ලිට විභාග නිසා මේක මට කරන්න වුණා. ගිය කොටසේ දුක හිතෙන දෙයක් සිද්ධ වුණා. කවුරුත් හිතපු නැති දෙයක්. කතාවේ ප්‍රධාන චරිතයක් කියලා හිතපු කේටි ෆ්‍රෑන්ක් මැරුණා. මේකෙන් ගොඩක්ම අවුල් ගියේ ජෙක්ට. මොනවා කරන්නද. හරි එහෙනම් අද කොටසේ වෙන්නේ ලෙක්ස් තව කරුණු හොයාගන…

Containment -TV2

කොහොමද කට්ටියටම. මේ දවස් ටිකේ දිල්ෂාන් සචින්ත මල්ලිට විභාග නිසා මේක මට කරන්න වුණා. ගිය කොටසේ දුක හිතෙන දෙයක් සිද්ධ වුණා. කවුරුත් හිතපු නැති දෙයක්. කතාවේ ප්‍රධාන චරිතයක් කියලා හිතපු කේටි ෆ්‍රෑන්ක් මැරුණා. මේකෙන් ගොඩක්ම අවුල් ගියේ ජෙක්ට. මොනවා කරන්නද.

හරි එහෙනම් අද කොටසේ වෙන්නේ ලෙක්ස් තව කරුණු හොයාගන්නවා වයිරසය ගැන. ඒ කියන්නේ පරිෂනාගාරයක් හොයා ගන්නවා මේ වයිරසය හදන්න පාවිච්චි කරපු. ඒ වගේම කේටිගේ මරණය වැක්සින් එකකට හොද සාධකයක් වෙනවා. Dr කැනට්ස්ට මේ ගැන අවබෝධ වෙනවා. එත් එයාට තව හොදටම විශ්වාස නෑ මේ ප්‍රතිජීවකය හෙවත් වැක්සින් එක හරි යයිද කියලා. ඒ වගේම කතාව අනිත් පැත්තේ ජැනා සහ කට්ටිය, එයාලා මිශ්‍ එක්ක එකතු වෙලා සිමාවෙන් පනින්න යනවා. කොහොම හරි කතාවේ අන්තිමටත්  ආවා.

ඊලග කොටසින් කතාව ඉවර වෙනවා. බලමු කතාව මොන විදියට ඉවර වෙයිද කියලා. Season 2කට යයි වගේ කියලා හිතනවා. බලමු ඉතින් මොනවා වෙයිද කියලා. එහෙනම් අන්තිම කොටසින් හමුවෙමු. අදට සමු ගන්නවා.

ලිපිය රෂීන් මන්සිල්…

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.112.hdtv-lol

Containment.S01E12.HDTV.x264-LOL

Containment.S01E12.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

316 downloadsDownload Containment.S01E12.Baiscopelk.com_.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                      Next Episode>>

Subtitles

316 downloadsDownload Subtitles68 KB

6 comments

  1. Sachith Chathuranga

    Thanx bro sub ekata.. pattama kathawak

  2. G.Umesh

    Ptt KATHAWA..Sub ekth super ektm thibba ...Ehenm fnel episode ekn hmuwemmo

  3. yumal

    thankZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  4. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.
    ජය වේවා,,

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.