හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද ඔයාලට උණු උණුවේ ගෙනල්ලා තියෙන්නේ Crackdown කතා මාලාවේ 08 වන කොටසයි. ඒ කියන්නෙ පලමු කතාමාලවේ අවසාන කොටසයි. 07 වන කොටසෙන් ඔයාල දැක්කා සොරාවර් සහ රියාස් කට්ටිය එකතු වෙනවා. අනන්‍යාව කාදර් කාසි මරල දැම්මා කියල රියාස් සොරාවර්ට කිව්වම සොරාවර් හිතාගෙන හිටපු ද…

හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද ඔයාලට උණු උණුවේ ගෙනල්ලා තියෙන්නේ Crackdown කතා මාලාවේ 08 වන කොටසයි. ඒ කියන්නෙ පලමු කතාමාලවේ අවසාන කොටසයි.
07 වන කොටසෙන් ඔයාල දැක්කා සොරාවර් සහ රියාස් කට්ටිය එකතු වෙනවා. අනන්‍යාව කාදර් කාසි මරල දැම්මා කියල රියාස් සොරාවර්ට කිව්වම සොරාවර් හිතාගෙන හිටපු දේවල් සේරම වෙනස් වෙනවා. ඒවගේම සොරාවරුයි රියාසුයි එකතු වෙලා කාදර් කාසිව හොයාගන්නවා. හැබැයි කාදර් කාසිව අල්ලගන්න නම් බැරි වෙනවා. ඒත් එයාලට පුලුවන් වෙනවා අන්තිම ප්‍රහාරය ගැන හෝඩුවාවන් ටිකක් හොයාගන්න. ඔය හෝඩුවාවන් දිගේ ගිහිල්ලා හොටෙල් කාමරයක් පරික්ශා කරද්දි මැරිච්ච කෙනෙක් ඉන්නවා හම්බෙනවා. මේ මැරිච්ච කෙනා කවුද? ඔහුත් ත්‍රස්තවාදියෙක්ද? නැත්නම් රජයේ නියෝජිතයෙක්ද? ඉතින් වැඩෙ තවත් බරපතල වෙන හින්දා දිව්‍යා මේ වෙලාවේ ඉන්න එක දිව්‍යාට අනතුරුදායක වෙන්න පුලුවන්. මේ හින්දා සොරාවර් දිව්‍යාව තමන්ගේ ගෙදර යවනවා මේ වැඩ ටික ඉවරයක් වෙනකම් නවතින්න කියල.
අන්තිමේ ඇත්තටම ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේ කවුද කියල ඔයාල දන්නවා. ඒ තමයි සොරාවර්ගේ බිරිද. සොරාවර්ගේ බිරිද කොහොමද කාදර් කාසිව අදුරන්නේ? ඇය කොහොමද මේ දේවල් වලට සම්බන්ධ වුනේ? සොරාවර් කියන්නේ ලේසියෙන් කාවවත් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඉතින් සොරාවර් මොනවා කරයිද? දිව්‍යාට මොකක් වෙයිද? කාදර් කාසි කරන්න හදන දේ නවත්වගන්න රියාස්ට පුලුවන් වෙයිද? ඉතින් 08 වන කොටස බලන්න වෙනවා මේ දේවල් දැනගන්න. ඉතින් ඔයාලම බලලා අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්නකො.
ඒ වගේම කියන්න ඔනේ මේ කතාමාලාව භාරගත්තේ රේණූකා සුභාෂිණී අක්කා. මං මේ කතාව බැලුවම මං සුභාෂිණී අක්කට කියල කොටස් තුනක් ඉල්ලගත්තා උපසිරැසි දාන්න. ඉතින් සුභාෂිණී අක්කේ බොහොම ස්තුතියි උපසිරැසි කරන්න මාව සම්බන්ධ කරගත්තට. සිසිල අයියේ ඔයාටත් බොහෝම ස්තුතියි මේ කතාමාලාව වෙන් කරල දුන්නට.
ඉතින් තවත් මෙවැනි කතාමාලවක් සමගින් හම්බවෙමුකො.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,287 downloadsDownload Crackdown-S01-E08.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි (තාඕ) මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-03-18
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධි (තාඕ) මිහිරංග
Subtitles
10 comments
sachintha
Nilush Angana
Sub ekata thanx
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි සබ් එකට :) :) ..
ජය වේවා.!Udaya priyankara
Sub ekata thankx
Chandima Prasad
සුපිරි කතා මාලාවක්...ඒ වගේම තමා සබ් ටිකත් මුල ඉඳලා සුපිරියටම ඉක්මනට දුන්න.ගොඩක් ස්තූතියි උපසිරැසි වලට..සීසන් 2 ආවම ඒකටත් සබ් අරන් එන්න.ජයවේවා ටීම් එකටම..
launister
machan chicago pd tv series eke ethuru season walata sub dipanko
yohan
thanks hasmukh netflix hindi web series ekata sub dennako plzz
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Anonymous
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි