Creature Commandos [S01 : E04] Sinhala Subtitles ඔන්න එහෙනම් 4වෙනි කතාංගය අරගෙන ආවේ, වැඩිය කතාව ගැන කියන්න දේකුත් නැහැ. අපි කලින් කතාංගයේදි දැක්කනේ ටින් මෑන්ගේ අතීත කතාව. ඒවගේම කොමාන්ඩෝලා එකතුවෙලා සර්සිව අල්ලගන්නත් සමත් වුනා. ඇත්තටම රාක්ෂයෝ හැටියට හංවඩු ගහපු අය ඇතුලේ ඉන්න කෙනා මොනවගේද කියලා මේ සීරී…

Creature Commandos Sinhala Subtitles
ඔන්න එහෙනම් 4වෙනි කතාංගය අරගෙන ආවේ, වැඩිය කතාව ගැන කියන්න දේකුත් නැහැ. අපි කලින් කතාංගයේදි දැක්කනේ ටින් මෑන්ගේ අතීත කතාව. ඒවගේම කොමාන්ඩෝලා එකතුවෙලා සර්සිව අල්ලගන්නත් සමත් වුනා. ඇත්තටම රාක්ෂයෝ හැටියට හංවඩු ගහපු අය ඇතුලේ ඉන්න කෙනා මොනවගේද කියලා මේ සීරීස් එක පුරාවටම ගන් මහත්තයා පෙන්වලා දීලා තියනවා. ඒ නිකන්ම නෙමේ එයාලට සෑහෙන ඉමෝෂනල් බැක් ස්ටෝරිත් එකතු කරලා.
ඉතින් අද කතාවෙන් ඔයාලට සූසයිඩ් ස්කොඩ් එකේ හිටිය වීසල් චරිතයේ බැක් ස්ටෝරි එක දැකගන්න පුළුවන්. ෆිල්ම් එකේ වැඩිය අවධානයක් නොදුන්නත් මේ චරිතය ගැන තව හොයන්න තරම් ආසාවක් මේ කතාංගයෙන් ඔයාලට ඇතිවෙයි. ඒවගේම මේ සර්සි කුමාරිකාව මරන්න හැදුවේ ඇයි ? ඔය කියන තරමටම සර්සි නපුරුද? මේ දේවල් වගේම පුංචි කැමියෝ ටිකකුත් අද ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් අද කතාව රස විඳින්නකෝ. හෙට සනූප මල්ලි 5වෙනි කතාංගයෙන් මේ වෙලාවටම ඔයාලා හමුවට එයි, එහෙනම් හැමෝටම ජයවේවා!!
Creature Commandos, Creature Commandos , Creature Commandos [S01: E04] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
958 downloadsDownload Creature-Commandos-S01-E04-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
- #2024
- #Alan Tudyk
- #Comic
- #Creature Commandos
- #Creature Commandos Sinhala Sub
- #Creature Commandos Sinhala Subtitles
- #David Harbour
- #DC
- #DC Studios
- #Editor's Pick
- #Frank Grillo
- #Indira Varma
- #James Gunn
- #Julian Kostov
- #Maria Bakalova
- #MaxxA
- #Sean Gunn
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Viola Davis
- #Zoe Chao
- #උපසිරැසි
- #නිර්මාල් විමුක්ති
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


