කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ සත්වන කොටසට උපසිරැසියි. දැන් එන්න එන්නම කතාවේ තියෙන කුතුහලය වැඩි වෙන පාටක් තමා පේන්න තියෙන්නෙ. හොදයි පහුගිය කතා සමය ටිකක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති කාර්මිකයින් අතර අර්බුදයක් ඇති කිරීමේ අදහසින් ඒ අයගෙ කෑම වලට මී විස දාලා ආහාර අර්බුදයක් පහල…

කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ සත්වන කොටසට උපසිරැසියි. දැන් එන්න එන්නම කතාවේ තියෙන කුතුහලය වැඩි වෙන පාටක් තමා පේන්න තියෙන්නෙ.
හොදයි පහුගිය කතා සමය ටිකක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති කාර්මිකයින් අතර අර්බුදයක් ඇති කිරීමේ අදහසින් ඒ අයගෙ කෑම වලට මී විස දාලා ආහාර අර්බුදයක් පහල ඇති වුන ආකාරය.ඇත්තටම ඒක කලෙ කව්ද කියලා ඒ වෙනකොට කාටවත්ම හොයා ගන්න බැරුව යනවා.ඒත් කාර්මිකයින්ට උපකාර කරන්න සමහර පාර්ශව මැදිහත් වීමත් එක්ක ඒ අයට ආහාර ලැබෙන්න ගන්නවා.ඒත ඒ අතරතුරදි ඔවුන් තවත් සැලසුමකට මුළ පුරන්න ගන්නවා.කොහොමෙන් කොහොම හරි බළධාරීන්ටවත් හිතා ගන්න බැරි විදියට ඔවුන්ගෙ සුලැස්ම සාර්ථක වන අයුරු ඔයාලා දකින්න ඇති.
ඒ වගේම සැල්වදෝර් කුයින්ගෙ කේතය හොයන්න පතල් වලින් එලියට අරන් ආපු ලූකස් කයිල්ට අළුත් තනතුරකුත් හිමිවුනා ඔයාලට මතක ඇති. අනිත් පැත්තෙන් ෂෙරිෆ් ග්‍රීස් ටවුන් වලට ගිණි බොම්බ දැම්මෙ කාගෙ උවමනාවටද කියලත් දැන ගන්නවා.අනිත් පැත්තෙන් හිටපු විනිසුරුට මොකද වුනේ කියලත් දැන ගන්නවා.ඔය ඔක්කොමත් එක්ක ෂෙරිෆ් පැනලා ගිය වැටලීම් කරුවන්ව අල්ල ගත්තා කියලා ඉහලට දැනුම් දුන්නත් ඔවුන්ව බාර දෙන්න ඔහු කැමති වෙන්නෑ.
ඉතිං මෙතනින් අවසන් වෙන කතාවේ ඉස්සරහට සිද්ධවෙන දේ දැන ගන්නනම් ඔයාලට මේ කොටස නරඹන්නම වෙනවා.ඉතිං ඉතිරි කොටස් තුනත් ඉක්මනටම අරන් එන පොරොන්දුව මත මම අදට සමුගන්නවා.එහෙනම් ඔයාලට සුභ දවසක්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,716 downloadsDownload Silo-S02-E07-Sinhala-Subtitles.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
10 comments
Anonymous
Anonymous
Thank you for the subtitles...
nisa
sub akata thnkz kollo
Malinda
ගොඩක් ස්තූතියි .ඉතුරු ටිකත් ඉක්මනට ඕනි
Buddhika laKMal
ස්තූථියි කසුන් සහෝ උපසිරැසියට
indika 75
thanks..
Lahiru Lakshan
thanks machn...
Sahan Gayantha
thanks a lot saho
Mano
Bohoma sthuthi. Jaya wewa!
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩාක් ස්තූතියි .ඉතුරු ටිකත් ඉක්මනට ඕනි ❤️