Creature Commandos [S01 : E06] Sinhala Subtitles ඔන්න එහෙනම් දැන් කතාව හොඳම තැනකට ඇවිත් තියෙන්නේ යාළුවනේ, එහෙනම් හාහා පුරා කියලා ඔන්න හයවෙනි කොටසත් අරගෙන ආවේ. ඉතින් කලින් කොටසෙදි ඔයාලා දැක්කනේ ෆ්රැන්කන්ස්ටයින් සහ ෆ්ලැග් මහාචාර්‍යවරියට වුන දේ හොයාගත්තනේ. ඇත්තටම එතන ඉඳලා තියෙන්නේ “ක්ලේ ෆේස්”. ඉතින් එ…

Creature Commandos Sinhala Subtitles
ඔන්න එහෙනම් දැන් කතාව හොඳම තැනකට ඇවිත් තියෙන්නේ යාළුවනේ, එහෙනම් හාහා පුරා කියලා ඔන්න හයවෙනි කොටසත් අරගෙන ආවේ. ඉතින් කලින් කොටසෙදි ඔයාලා දැක්කනේ ෆ්රැන්කන්ස්ටයින් සහ ෆ්ලැග් මහාචාර්‍යවරියට වුන දේ හොයාගත්තනේ. ඇත්තටම එතන ඉඳලා තියෙන්නේ “ක්ලේ ෆේස්”. ඉතින් එයා එක්ක පොරබදන ෆ්ලැග්ට දරුණු විදිහට පහර වදිනවා. ඒ ඇතරේ බ්‍රයිඩ් අනිත් කණ්ඩායම අරගෙන පොකොලිස්තානයට යනකොට, එහේ හමුදාවෙන් නොහිතපු විදිහට ප්‍රහාර එල්ලවෙනවා, ඒ එක්කම කණ්ඩායමේ අය හතර අතේ විසිරිලා යනවා.
ඉතින් අද කතාවෙන් ඔයාලට DC එකේ විශේෂම චරිතයක් බලාගන්න ලැබෙනවා. ඒවගේම පොකොලිස්තානයට ගිය කණ්ඩායමට මොකද වුනේ??ඒවගේම ඩොක්ටර් පොස්පරස්ගේ දුක්බර ජීවිත කතාවත් ඔයාලට දැනගන්න ලැබේවි!!
එහෙනම් ඇට සැකිල්ල ඇතුලේ ඉන්න සංවේදී මනුස්සයාව දකින්න. බලලා රසවිඳින්න ආරාධනා කරනවා.
අවසන් කොටස අරගෙන හෙට දවල් මේ වෙලාවටම සනූප මල්ලි ඒවි.
එහෙනම් තවත් දවසක තවත් උපසිරසියකින් හමුවෙමු, හැමෝටම ජයවේවා!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
829 downloadsDownload Creature-Commandos-S01-E06-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
- #2024
- #Alan Tudyk
- #Comic
- #Creature Commandos
- #Creature Commandos Sinhala Sub
- #Creature Commandos Sinhala Subtitles
- #David Harbour
- #DC
- #DC Studios
- #Editor's Pick
- #Frank Grillo
- #Indira Varma
- #James Gunn
- #Julian Kostov
- #Maria Bakalova
- #MaxxA
- #Sean Gunn
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Viola Davis
- #Zoe Chao
- #උපසිරැසි
- #නිර්මාල් විමුක්ති
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


