කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ අටවන කොටසට උපසිරැසියි. දැන් එන්න එන්නම කතාවේ තියෙන කුතුහලය වැඩි වෙන පාටක් තමා පේන්න තියෙන්නෙ. හොදයි පහුගිය කතා සමය ටිකක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති තොරතුරු තාක්ෂණය අංශයේ ප්‍රධානියාගෙ හෙවනැල්ල විදියට පත්වන ලූකස් කයිල්ට අළුත් නවාතැනක් ලබා දෙන…

කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ අටවන කොටසට උපසිරැසියි. දැන් එන්න එන්නම කතාවේ තියෙන කුතුහලය වැඩි වෙන පාටක් තමා පේන්න තියෙන්නෙ.

හොදයි පහුගිය කතා සමය ටිකක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති තොරතුරු තාක්ෂණය අංශයේ ප්‍රධානියාගෙ හෙවනැල්ල විදියට පත්වන ලූකස් කයිල්ට අළුත් නවාතැනක් ලබා දෙන තැනින් තමා කතාව පටන් ගන්නෙ.එතනදි ඔහුට සැල්වදෝර් කුයින්ගෙ රහස කොහොම හරි හොයාගන්න කියලා ප්‍රධානියා කියනවා.ඒ අතරතුර අළුත් සැලසුමක් පණ ගන්වන කාර්මිකයින් It අංශය ගැන සැකයක් ඇති වන විදියෙ සැලසුමක් ක්‍රියාත්මක කරනවත් ඔයාලට මතක ඇති.ඒ හැමදේම මැද්දෙ ඇත්තටම කාර්මික අංශයේ කෑම වලට මී විෂ එකතු කලේ කව්ද, ඒක කරන්න පෙලබුවේ කව්ද කියන කාරණා වගටත් පිළිතුරු ලැබෙනවා.ඒ හැමදේම අස්සෙ සැල්වදෝර් කුයින්ගෙ රහස් කේතය විකේතනය කරන්න ලූකස් දරන උත්සහයත්, ජූල්ස් දිය යට කිමිදිලා සෝලෝ ඉන්න සිලෝවේ වතුර මට්ටම පහත හෙලන්න දරන උත්සහයත් ඔයාලට පහුගිය කොටසින් දැක ගන්න ලැබුනා.ඒත් වතුරෙන් උඩ⁣⁣ට එන ජූල්ස්ට මොකක් හරි වැරැද්දක් සිද්ධවෙලා තියෙනවා කියලා හැගවීමත් එක්ක පහුගිය කොටස අවසන් වුනා.

ඉතිං මෙතනින් අවසන් වෙන කතාවේ ඉස්සරහට සිද්ධවෙන දේ දැන ගන්නනම් ඔයාලට මේ කොටස නරඹන්නම වෙනවා.ඉතිං ඉතිරි කොටස් තුනත් ඉක්මනටම අරන් එන පොරොන්දුව මත මම අදට සමුගන්නවා.එහෙනම් ඔයාලට සුභ දවසක්.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,859 downloadsDownload Silo-S02-E08-Sinhala-Subtitles.zip40 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

සුචිත්‍ර ප්‍රනාන්දු

Subtitles

3,859 downloadsDownload Subtitles40 KB

11 comments

  1. Msk

    ගොඩක් ස්තූතියි .ඉතුරු ටිකත් ඉක්මනට දානවද .මග බලන් ඉන්නේ සබ් එක දනකන් ❤️

  2. danuwa

    thanks for the sub, anith sub 2th oni ikmntma

  3. Buddhika laKMal

    ස්තූතියි කසුන් සහෝ උපසිරැසියට

  4. indika 75

    thanks..

    1. S m

      Sub ganna be ne

  5. Anonymous

    Ai me sab ganna bari uc brusaren .plz eka harigasanna balnna

  6. SM

    Uc bruser eken sub ganna be mk m

  7. S m

    Uc bruser eken sub ganna be mk m

  8. Lahiru Lakshan

    thanks...

  9. Sahan Gayantha

    thanks a lot Fernando saho sub ekata

  10. Mano

    Bohoma sthuthi. Jaya wewa!