Criminal Record [S01 : E07] Sinhala Subtitles මෙන්න අද සිංහල උපසිරැසි සමඟින් පළ වෙන්නේ ඔයාල බලාගෙන හිටපු Criminal Record කතාමාලාවේ හත්වැනි කතාංගයයි. කළින් කොටස් වගේම උද්වේගකර මේ කොටසත් එහෙනම් රසවිඳිමු. අද පළ වන කතාංගය ගැන: හතරවැනි කොටස – The Sixty-Twos” – “හැට දෙකේ උදවිය” අධ්‍යක්ෂක – Shaun James Gr…

Criminal Record Sinhala Subtitles මෙන්න අද සිංහල උපසිරැසි සමඟින් පළ වෙන්නේ ඔයාල බලාගෙන හිටපු Criminal Record කතාමාලාවේ හත්වැනි කතාංගයයි. කළින් කොටස් වගේම උද්වේගකර මේ කොටසත් එහෙනම් රසවිඳිමු.   අද පළ වන කතාංගය ගැන:
  • හතරවැනි කොටස – The Sixty-Twos” – “හැට දෙකේ උදවිය” 
  • අධ්‍යක්ෂක –  Shaun James Grant 
  • තිරරචනය – Paul Rutman
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය –  2024 පෙබරවාරි 14
  • IMDb Ratings –  7.6/10
Criminal Record  Sinhala Subtitles එරල් මැතිස් (වමේ) සහ ඩැනියෙල් හෙගර්ටි (දකුණේ) Criminal Record Sinhala Subtitles අද කොටසේ කතාවේ මොකද වෙන්නේ? ඩැනියෙල් ඇඩිලේඩ් ඝාතන නඩුව ගැන ඔහු දන්නා කරුණු ආවර්ජනය කරනවා. එරල්ගේ අපරාධය ඔප්පු කිරීමේ වගකීම ඔහු මතයි පැවරෙන්නේ. මේ සිද්ධියට මාස හයකට කලින් ඩැනියෙල්ගේ බිරිඳ මිය යනවා.  නඩුවේ ආතතිය සහ ඔහුගේ පෞද්ගලික ජිවිතයේ ගැටළු  සමඟ කටයුතු කිරීමට ඔහුට වෙහෙස වෙන්න සිදුවෙනවා. කිම් සහ ටෝනි මොස්තාපා ඩෙමීර් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි. ඩැනියෙල් පැට්‍රික් සහ එරල්ගේ පියා රෙජී එක්ක සම්මුඛ සාකච්ඡා කරනවා. මේ සියල්ලෙන් හෙළිවන කරුණු මඟින් පෙන්වා දෙන්නේ එරල් මිනීමරුවා බවටයි. මහල් නිවාසයට ඇතුළු වන මොහොතේ සිට ඉදිරියට තමන්ගේ මතකය අහිමිව ඇති බව කියන එරල්ගේ මතකය අවදි කරන්න ඩැනියෙල් එරලවා අපරාධ ස්ථානයට රැගෙන යනවා.  සම්මත පටිපාටිය බිඳ දමමින් ඩැනියෙල් එරල්ගෙන් ප්‍රශ්න කරන්නේ ඔහුගේ නීතිඥයා සමීපයේ නැති අවස්ථාවක. එරල් මැතිස් සහ ඇඩිලේඩ් බරෝස් කිසි දිනෙක රණ්ඩු වී නැති බව කියන එරල්ට ඩැනියෙල් සාක්ෂියක් ඉදිරිපත් කරනවා. එරල් සහ ඇඩිලේඩ් සටන් කළ බව පවසන එරල්ගේ පුතු පැට්‍රික්ගේ ප්‍රකාශයේ පටිගත කිරීම ඔහුට වාදනය කර පෙන්වනවා. එරල්ගේ මතකය අවදි වෙයිද? ඩැනියෙල් එරල්ව වැරදිකරු කිරීමට දැඩිව උත්සාහයක නිරත වෙන්නේ ඇයි? මේ දේවල් අද කතාවෙන් බලන්න.  

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ Criminal.Record.S01E07.720p.WEB.x265-MiNX පිටපතටයි.

එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්! 

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

තෙරුවන් සරණයි!

Criminal Record Sinhala Subtitles  

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

721 downloadsDownload Criminal.Record.S01E07.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Criminal Record Sinhala Subtitles

Previous BT1All BT1

Nxt Season BT12

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

721 downloadsDownload Subtitles28 KB

2 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට...

  2. nilanka1212

    thanks....